Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
    #lka #News1st

    සදුදා ඉදන් වඩට යන්න ලස්ති වෙයන් සිංහලු :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
    #lka #News1st

    Corona Transport Service :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
    #lka #News1st

    Good time to revamp CTB
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මේක මාර කෙලියක්නේ බන් අපි මාසයක් තිස්සෙ ගෙදර එලියටවත් යන්න හම්බුනෙ නෑ, දැන් එක පාරට අපිට වැඩට යන්න කිව්වම කොහොමද බන් යන්නෙ. අඩු තරමෙ දවස් දෙකක් වත් ඇදිරි නීතිය අයින් කරලා පෞද්ගලික වැඩ ටික කරගන්න ඕනෙ. මේක පට්ට අසාධාරණයක් බන්
     
    • Like
    Reactions: gcj

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :baffled::baffled::baffled:
    දැන් උඹ කියන්නේ ඇහැලියගොඩ දිස්ත්රික්කෙට අයිති ගමක් කියලද රත්නපුර :oo::oo:

    නැහැ බන්.. රත්නපුර දිස්තික්කයේ ඇහැලියගොට Area එකේ මාදොල තියනව කියල කිවුවෙ..
    :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක මාර කෙලියක්නේ බන් අපි මාසයක් තිස්සෙ ගෙදර එලියටවත් යන්න හම්බුනෙ නෑ, දැන් එක පාරට අපිට වැඩට යන්න කිව්වම කොහොමද බන් යන්නෙ. අඩු තරමෙ දවස් දෙකක් වත් ඇදිරි නීතිය අයින් කරලා පෞද්ගලික වැඩ ටික කරගන්න ඕනෙ. මේක පට්ට අසාධාරණයක් බන්

    මාසයක් තිස්සෙ වහල තිබුන western province නම් open කරන එකක් නම් නැහැ මචන්..

    අනික් area තමයි open කරනව ඇත්තෙ.. ඒ පැති වල කලින් ඇදිරිනීතිය අයින් කලානෙ මචන්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මාසයක් තිස්සෙ වහල තිබුන western province නම් open කරන එකක් නම් නැහැ මචන්..

    අනික් area තමයි open කරනව ඇත්තෙ.. ඒ පැති වල කලින් ඇදිරිනීතිය අයින් කලානෙ මචන්..

    වෙන්න බෑ බන් දැන් බොසාත් කතා කලා අනේ මන්දා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මාර කෙලියක්නේ බන් අපි මාසයක් තිස්සෙ ගෙදර එලියටවත් යන්න හම්බුනෙ නෑ, දැන් එක පාරට අපිට වැඩට යන්න කිව්වම කොහොමද බන් යන්නෙ. අඩු තරමෙ දවස් දෙකක් වත් ඇදිරි නීතිය අයින් කරලා පෞද්ගලික වැඩ ටික කරගන්න ඕනෙ. මේක පට්ට අසාධාරණයක් බන්

    බොරු නොකිය ඉදපන් මිනිහො, හැම පුද්ගලික ඒවගෙ වාහන දෙනව අණ්ඩුවෙ ඒවගෙ ලග උන්ව ගෙන්න ගන්නව, උබල මේ අපිට කියන්ඩ එන්ඩ එපා බන් ඔය බොරු වෙන තැනක දාපන්..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    නැහැ බන්.. රත්නපුර දිස්තික්කයේ ඇහැලියගොට Area එකේ මාදොල තියනව කියල කිවුවෙ..
    :yes:

    මාදොල අයිති කෑගල්ල දිස්ට්‍රික්කෙට :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෙන්න බෑ බන් දැන් බොසාත් කතා කලා අනේ මන්දා

    අත්‍යාවශ්‍ය සේවා නම් 50% capacity එකකින් වැඩ කරන්න පටන් ගනී මචන්.. western උනත් තියනවනෙ ඒ වගේ factories (Export factories , Food factories ) මේ ටික ආපහු වැඩ පටන් ගනී.. transport එකත් factory එකෙන්ම දෙයි.. දැනටමත් ගොඩක් තැන් වලින් transport දෙනවනම් මම දැක්ක මචන්..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
    #lka #News1st

    Train 400 k lankawata thiyenawada :shocked:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    බොරු නොකිය ඉදපන් මිනිහො, හැම පුද්ගලික ඒවගෙ වාහන දෙනව අණ්ඩුවෙ ඒවගෙ ලග උන්ව ගෙන්න ගන්නව, උබල මේ අපිට කියන්ඩ එන්ඩ එපා බන් ඔය බොරු වෙන තැනක දාපන්..

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්,අනේ මේ උබ කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෙක්ට ඔක්කොටම කලින්,උබලගෙ ගෙවල් වල එවුන් සක්කිලිද්?? උබල වගේ දේශපාලුවන්ගෙ පුකට වැන්දල උන්ගේ පුක ලෙව කාල හරි හම්බ කරගන්න මිනිස්සු නෙමේ අපි. අපි ඉගෙන ගෙන රස්සාවල් කරලා අපි හම්බ කරගන්න්නනෙ. ඒ නිසා උබලට වගේ එක එකාගෙ පුක ලොවන්න ඕනෙ නෑ. අනික මේක පබ්ලික් ෆෝරම් එකක්. මිනිස්සුන්ගෙ එක එක මත තියෙනවා අදහස් තියෙනවා එවාට ගරැ කරන්න ඉගෙන ගනින් සක්ක්ලි වගේ හැසිරෙන්නෙ නැතිව. තමන්ට ඒව දිරවන්නෙ නැති නම් කට වහගනින්. උබ කියන ඒව ඔක්කොම ඇත්ත. අනිත් මිනිස්සු මොනා කතා කලත් ඒවා වැරදි බොරු. කවුද උබ රහත් වෙලාද උබ කියන මතේම හරි වෙන්න ඕනෙ? අනේ නිකන් පලයන් යකෝ යන්න සෙවලයා!
     
    • Like
    Reactions: Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත්‍යාවශ්‍ය සේවා නම් 50% capacity එකකින් වැඩ කරන්න පටන් ගනී මචන්.. western උනත් තියනවනෙ ඒ වගේ factories (Export factories , Food factories ) මේ ටික ආපහු වැඩ පටන් ගනී.. transport එකත් factory එකෙන්ම දෙයි.. දැනටමත් ගොඩක් තැන් වලින් transport දෙනවනම් මම දැක්ක මචන්..

    western 20% :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාදොල අයිති කෑගල්ල දිස්ට්‍රික්කෙට :rolleyes:

    මාදොල රත්නපුර බන්.. රත්නපුර කොලඹ main road එකේ ඇහැලියගොඩ අවිස්සාවේල්ල අතරනෙ මාදොල තියෙන්නෙ මචන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්,අනේ මේ උබ කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෙක්ට ඔක්කොටම කලින්,උබලගෙ ගෙවල් වල එවුන් සක්කිලිද්?? උබල වගේ දේශපාලුවන්ගෙ පුකට වැන්දල උන්ගේ පුක ලෙව කාල හරි හම්බ කරගන්න මිනිස්සු නෙමේ අපි. අපි ඉගෙන ගෙන රස්සාවල් කරලා අපි හම්බ කරගන්න්නනෙ. ඒ නිසා උබලට වගේ එක එකාගෙ පුක ලොවන්න ඕනෙ නෑ. අනික මේක පබ්ලික් ෆෝරම් එකක්. මිනිස්සුන්ගෙ එක එක මත තියෙනවා අදහස් තියෙනවා එවාට ගරැ කරන්න ඉගෙන ගනින් සක්ක්ලි වගේ හැසිරෙන්නෙ නැතිව. තමන්ට ඒව දිරවන්නෙ නැති නම් කට වහගනින්. උබ කියන ඒව ඔක්කොම ඇත්ත. අනිත් මිනිස්සු මොනා කතා කලත් ඒවා වැරදි බොරු. කවුද උබ රහත් වෙලාද උබ කියන මතේම හරි වෙන්න ඕනෙ? අනේ නිකන් පලයන් යකෝ යන්න සෙවලයා!

    මම කීව හරිනෙ ටොන් පච පතබාල දැන් රචනා ලියනව.:lol::lol::lol:.ඉගෙන ගත්ත කියල නම් පේන් නැ, මොකද ඉගෙන ගත්ත නම් කොහොමද ජොබ් ආයෙ පටන් ගන්නෙ කියල දැනුමක් තියෙන්ඩම ඔනෙ..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේක මාර කෙලියක්නේ බන් අපි මාසයක් තිස්සෙ ගෙදර එලියටවත් යන්න හම්බුනෙ නෑ, දැන් එක පාරට අපිට වැඩට යන්න කිව්වම කොහොමද බන් යන්නෙ. අඩු තරමෙ දවස් දෙකක් වත් ඇදිරි නීතිය අයින් කරලා පෞද්ගලික වැඩ ටික කරගන්න ඕනෙ. මේක පට්ට අසාධාරණයක් බන්

    Western අරින්නේ න යකො.බොරුවට ක නොගහා ඉදපන් පිස්සේක් වගේ.:angry:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Western province curfew aen karana nathuwa eha wada patan gana aka nam moda wadak ban colombo ja ela beruwala areas wala last patient Hamaba wala 10 days wath nena ban. Maha wada patan gatha gaman okoma yana yanawa
    Anuradhapura polanaruwa badulla monaragala hambanthota nam wada patan gana aka aulak ne. Ehan mahata ena aka nawathana one
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Western province curfew aen karana nathuwa eha wada patan gana aka nam moda wadak ban colombo ja ela beruwala areas wala last patient Hamaba wala 10 days wath nena ban. Maha wada patan gatha gaman okoma yana yanawa
    Anuradhapura polanaruwa badulla monaragala hambanthota nam wada patan gana aka aulak ne. Ehan mahata ena aka nawathana one

    අතවශ්‍ය සේවා හා රජයේ 20% විතරයි වඩ පටන් ගන්නේ.මොකො බය වෙලා?:P
     
    Status
    Not open for further replies.