Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    I meant all 4 of them. Testing too isn't that bad considering the spread of the virus is minimal, the MOH will keep loosening the guidelines allowing more and more asymptomatic patients to be tested

    Dude SL’s test per 1 million is sme around 210 tht has to be among de lowest:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tho kata wahan pala. oka kiyana ewata wada yapa ge yaluwo apita sure!!

    oka me welawe pacha gahanna ida tiyenawa chande nisa.

    ෆේක් තුන හතරකින් පුක නොදි හරි එකෙන් වරෙන් රුචිර පොන්නයො.. :lol::lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    corona stats site wala ape leddu gaana realtime update wenawa eth test gaana aduwen tiyenne. tests 8000+ kara kiyala tv eke kiwwa. mokak hari seen ekak tiyenawa. ekko mun data pitata denne nehe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය video එක බලන්නකෝ .
    public media එකක සිද්දිය පැහැදිලිවම පෙන්නලා තියෙද්දී
    ඊයේ හම්බුන හයදෙනා අතර මේ පුද්ගලයා නැත්තේ ඇයි .

    මම දන්නෙ කොහොමද ?????? සෞඛය අධයක්ශ ජෙනරාල් කියන දේ විතරක් පිලි ගත්තම ඇති හොදටම..:yes::yes:
    නැත්තන් අර යාප නොහෙත් රුචිර පොන්නය කියන ටොන් පච විස්වාස කරපල්ල..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    corona stats site wala ape leddu gaana realtime update wenawa eth test gaana aduwen tiyenne. tests 8000+ kara kiyala tv eke kiwwa. mokak hari seen ekak tiyenawa. ekko mun data pitata denne nehe.

    පච පතුරව පතුරව යන්ඩ එපා පොන්නයො...ඕව අප්ඩේට් කරනව ඇරෙන්ඩ වෙන වැඩ නැද්ද..තොපි මේ පොන්න හුකන්නල කාබරේ අස්ස හැoගිලා කෝ අප්ඩේට් ගාන්දි දාන්ඩ පුලුවන් නම් හරිම ශෝක්නෙ..නොදකින් පොන්න සිපයියො..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,827
    8
    35,341
    113
    To the original thread owner...
    It will be better if we could have two Mega Threads.

    Coronavirus (Covid19) Megathread #4A - Medical & Related Information
    Coronavirus (Covid19) Megathread #4B - Political & Other

    It will be better off for everyone here as long as they do not cross-post and stay with the appropriate thread . Easy to sift the content through & read whichever their choice.:yes:
    I will certainly read both... :P as I do like the arguments, politics etc.
    What do others think? This is not intended to offend any members who post here. :sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඉරෝසන් :frown:
    හරියට කතා කරන්න ඉගෙන ගන්න. නැත්තං ඊලඟ පාර හොය හොය මරණව :P
    මචං නලින්ද සිල්වාට මේ නාථ දෙයියොත් එක්ක තියෙන සම්බන්දෙ ගැන උබ මොකද හිතන්නේ .
    මිනිහ පිස්සෙක්ද ?
    නැත්තන් අපිට click වෙන්නේ නැති අමුතු එකක් බුවාට ගෝචර වෙනවද ?
    උබේ උගේ follower කෙනෙක්නෙ . මේ scenario එක උබ විස්තර කරන්නේ කොහොමද ?
    https://www.theleader.lk/news/2723-...EEORYygNBHs01HFG3vaFbm642zJxKl3wP6MuLFXqBMpJ4
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    corona stats site wala ape leddu gaana realtime update wenawa eth test gaana aduwen tiyenne. tests 8000+ kara kiyala tv eke kiwwa. mokak hari seen ekak tiyenawa. ekko mun data pitata denne nehe.

    ලෙඩෙ හැදිච්ච උන් අඩුවෙන් කියන්නෙ 10 ක් පොසිටිවු නම් 1 යි කියලා කියන්නෙ, ලන්කාවෙ උන් එක්ක බැලුවහාම පැතිරුන් නැ කිවුවොත් ලොක විහිලුවක් :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචං නලින්ද සිල්වාට මේ නාථ දෙයියොත් එක්ක තියෙන සම්බන්දෙ ගැන උබ මොකද හිතන්නේ .
    මිනිහ පිස්සෙක්ද ?
    නැත්තන් අපිට click වෙන්නේ නැති අමුතු එකක් බුවාට ගෝචර වෙනවද ?
    උබේ උගේ follower කෙනෙක්නෙ . මේ scenario එක උබ විස්තර කරන්නේ කොහොමද ?
    https://www.theleader.lk/news/2723-...EEORYygNBHs01HFG3vaFbm642zJxKl3wP6MuLFXqBMpJ4

    මචන් නෙවෙයි බන් ඔය Pessimist කියන්නෙ කෙල්ලෙක්, උබලව අන්දලා ආතල් ගන්නවා :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    To the original thread owner...
    It will be better if we could have two Mega Threads.

    Coronavirus (Covid19) Megathread #4A - Medical & Related Information
    Coronavirus (Covid19) Megathread #4B - Political & Other

    It will be better off for everyone here as long as they do not cross-post and stay with the appropriate thread . Easy to sift the content through & read whichever their choice.:yes:
    I will certainly read both... :P as I do like the arguments, politics etc.
    What do others think? This is not intended to offend any members who post here. :sorry:

    Excellent dude...
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ලෙඩෙ හැදිච්ච උන් අඩුවෙන් කියන්නෙ 10 ක් පොසිටිවු නම් 1 යි කියලා කියන්නෙ, ලන්කාවෙ උන් එක්ක බැලුවහාම පැතිරුන් නැ කිවුවොත් ලොක විහිලුවක් :baffled:

    ow ban. ude derana aruna news balapan iye raa denna gana ahuwahama anil ge muuna dekak unaa.. kela unaa porata.. :baffled: wistara ada passe kiyannam kiwwa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරෝසන් :frown:
    හරියට කතා කරන්න ඉගෙන ගන්න. නැත්තං ඊලඟ පාර හොය හොය මරණව :P

    මචං නලින්ද සිල්වාට මේ නාථ දෙයියොත් එක්ක තියෙන සම්බන්දෙ ගැන උබ මොකද හිතන්නේ .
    මිනිහ පිස්සෙක්ද ?
    නැත්තන් අපිට click වෙන්නේ නැති අමුතු එකක් බුවාට ගෝචර වෙනවද ?
    උබේ උගේ follower කෙනෙක්නෙ . මේ scenario එක උබ විස්තර කරන්නේ කොහොමද ?
    https://www.theleader.lk/news/2723-...EEORYygNBHs01HFG3vaFbm642zJxKl3wP6MuLFXqBMpJ4

    නලින්ද සිල්වට නාථ දෙයියො එක්ක සම්බන්දයක් නෑ :no: තියෙනව කියලත් නෑ. නැහැයි කියල තියෙන්නෙ. සම්බන්ධයක් තියෙනව කියන්නෙ වෙන කෙනෙක්. නම මතක නෑ ගෑණු කෙනෙක්. එයා තමා කියල තියෙනව කියන්නෙ රජරට වකුගඩු රෝගෙට හේතුව ග්ලයිපොසේට් කියල නාථ හරි වෙන කවුද මන්ද දෙවි කෙනෙක්ද කොහෙද කිව්ව කියල. නලින්ල කලේ ඒක ඇත්තද බලන්න විද්‍යාත්මක පරීක්ශණ කරපු එක. නලින්ට නාථ දෙයියො කතා කරනව කියන එක මිනිස්සු හිනා වෙන්න හදාගත්තු බොරුවක්. මිනිස්සු කොහොමත් හරි ආසයිනෙ කාට හරි පිස්සෙක් කියලහිනාවෙන්න :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow ban. ude derana aruna news balapan iye raa denna gana ahuwahama anil ge muuna dekak unaa.. kela unaa porata.. :baffled: wistara ada passe kiyannam kiwwa.

    අනිල් ජයසිංහ තනිකර ඉම්බාදෙවිගෙ හොර මිනිහා, නියම ගැනි මිනිහයි තකට තක එකම කාතාව කියන්නෙ, අනිත් එක ගොමා උන් කොන්දොස්තර සන්ගමෙ උන් ටිකක් හොදයි, පාදෙනිය කාරයත් තනිකර ආන්ඩුවෙ එකෙක්, ගොමා උන් ටෙස්ට් කරන්න කියනවා ටෙස්ට් කරන පාටාක් නැ :sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    නලින්ද සිල්වට නාථ දෙයියො එක්ක සම්බන්දයක් නෑ :no: තියෙනව කියලත් නෑ. නැහැයි කියල තියෙන්නෙ. සම්බන්ධයක් තියෙනව කියන්නෙ වෙන කෙනෙක්. නම මතක නෑ ගෑණු කෙනෙක්. එයා තමා කියල තියෙනව කියන්නෙ රජරට වකුගඩු රෝගෙට හේතුව ග්ලයිපොසේට් කියල නාථ හරි වෙන කවුද මන්ද දෙවි කෙනෙක්ද කොහෙද කිව්ව කියල. නලින්ල කලේ ඒක ඇත්තද බලන්න විද්‍යාත්මක පරීක්ශණ කරපු එක. නලින්ට නාථ දෙයියො කතා කරනව කියන එක මිනිස්සු හිනා වෙන්න හදාගත්තු බොරුවක්. මිනිස්සු කොහොමත් හරි ආසයිනෙ කාට හරි පිස්සෙක් කියලහිනාවෙන්න :yes:
    ඔය මම දැම්ම ලින්ක් එකට යමන්කෝ .
    එකේ තියෙන්නේ නලින්ද සිල්වාම කරපු ප්‍රකාශයක් .
    ගොටට චන්දෙට නාථ දෙයියෝ උපදෙස් දෙනවලු .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඔය මම දැම්ම ලින්ක් එකට යමන්කෝ .
    එකේ තියෙන්නේ නලින්ද සිල්වාම කරපු ප්‍රකාශයක් .
    ගොටට චන්දෙට නාථ දෙයියෝ උපදෙස් දෙනවලු .

    man naatha deviyo wishwasa karanawa. gotata upades denawa kiyapu gaman nalinda naya arinne kiyala theruna.

    habai naatha deviyo wishwasa karapan. un wahanse me kohewath yana unta kiya koya eka eka ewa karaganne nehe.:no:

    mewwa saapa ban, naatha deviyo wage uththamayo deshapalana aathal walata gaawa ganna honda naha.:no:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මම දැම්ම ලින්ක් එකට යමන්කෝ .
    එකේ තියෙන්නේ නලින්ද සිල්වාම කරපු ප්‍රකාශයක් .
    ගොටට චන්දෙට නාථ දෙයියෝ උපදෙස් දෙනවලු .

    අර නාථ දෙවියො කතා කරනව කියන ගෑණු කෙනා කියන දේවල් ගෝඨ ගාව ඉන්න අයත් අහනව ඇති. නැතුව නලින්ද සිල්වට නාථ දෙවියො නීති උපදෙස් දෙනව කියල නැහැ :no: අනික් ලිපිවලවත් කොහෙවත් නලින්ද සිල්වට නාථ දෙවියො මොනම දෙයක්වත් කිව්ව කියල නැහැ ඔක්කොම වෙන කෙනෙක් කියපුව නලින් ලියන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    {
    "country": "Sri Lanka",
    "cases": 244,
    "todayCases": 0,
    "deaths": 7,
    "todayDeaths": 0,
    "recovered": 77,
    "active": 160,
    "critical": 1,
    "casesPerOneMillion": 11,
    "deathsPerOneMillion": 0,
    "totalTests": 4768,
    "testsPerOneMillion": 223
    }

    is this a reliable source?? how they extracted these values..:nerd::nerd::nerd:
    government API eka haraha unge API eken..

    https://www.hpb.health.gov.lk/en/api-documentation

    me thiyenne government eka.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අර නාථ දෙවියො කතා කරනව කියන ගෑණු කෙනා කියන දේවල් ගෝඨ ගාව ඉන්න අයත් අහනව ඇති. නැතුව නලින්ද සිල්වට නාථ දෙවියො නීති උපදෙස් දෙනව කියල නැහැ :no: අනික් ලිපිවලවත් කොහෙවත් නලින්ද සිල්වට නාථ දෙවියො මොනම දෙයක්වත් කිව්ව කියල නැහැ ඔක්කොම වෙන කෙනෙක් කියපුව නලින් ලියන්නෙ.
    එල මචං . මම කලින් හිතන් හිටියේ දේව වාක්‍ය
    නලින්ද සිල්වා අපිට interpret කරලා දෙනවා කියල .

    comment එක edit කරනවා තව ප්‍රශ්නයක් අහන්න .
    ඒ ගැනුකෙන කියන දේවල් නලින්ද සිල්වා පිළිගන්නවද ?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Pessimist සහොදරි කරන වැඩෙ හොද නැ කොල්ලෙක් වගෙ ඇක්ට් කරලා ආතල් ගන්න එක
     
    Status
    Not open for further replies.