I meant all 4 of them. Testing too isn't that bad considering the spread of the virus is minimal, the MOH will keep loosening the guidelines allowing more and more asymptomatic patients to be tested
Dude SL’s test per 1 million is sme around 210 tht has to be among de lowest




as I do like the arguments, politics etc.



තියෙනව කියලත් නෑ. නැහැයි කියල තියෙන්නෙ. සම්බන්ධයක් තියෙනව කියන්නෙ වෙන කෙනෙක්. නම මතක නෑ ගෑණු කෙනෙක්. එයා තමා කියල තියෙනව කියන්නෙ රජරට වකුගඩු රෝගෙට හේතුව ග්ලයිපොසේට් කියල නාථ හරි වෙන කවුද මන්ද දෙවි කෙනෙක්ද කොහෙද කිව්ව කියල. නලින්ල කලේ ඒක ඇත්තද බලන්න විද්‍යාත්මක පරීක්ශණ කරපු එක. නලින්ට නාථ දෙයියො කතා කරනව කියන එක මිනිස්සු හිනා වෙන්න හදාගත්තු බොරුවක්. මිනිස්සු කොහොමත් හරි ආසයිනෙ කාට හරි පිස්සෙක් කියලහිනාවෙන්න