Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    මේ Patients Records අපිට Blockchain කරන්න පුලුවන් උනා නම් ගොඩක් useful වෙනව. Airport උනත් අරින්න පුලුවන් මුලු ලෝකෙම මිනිස්සු Blockchain Technology එක ඇතුලෙ හිටිය නම් :yes:

    කොහෙන් හිනා වෙන්න ද මන්දා:lol::lol::lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    3.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,143
    2
    10,771
    113
    Home Sweet Home
    na ara Airtel advertisement eka mathak una , ara kawada baba scene eka
    උබට හිනා මන් ගැන හිතන්න එපාලු pdf කියවනවද ඔවා තමයි ආහාන්නෙ හිතෙ තියන් ඉන්නවා කාතා කරහාම හැන්ගෙනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ Patients Records අපිට Blockchain කරන්න පුලුවන් උනා නම් ගොඩක් useful වෙනව. Airport උනත් අරින්න පුලුවන් මුලු ලෝකෙම මිනිස්සු Blockchain Technology එක ඇතුලෙ හිටිය නම් :yes:

    උබෙ වාස ගම අන්ගිලපුකෙද :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113
    මිනිස්සු ගැන හිතන්නෙම නැති පොපියුලේශන් එකකට නන් මේක පට්ටම වාසියි. මේ අවුරුදු ගාණක් ගිහින් වෙන ජෙනටික් සිලෙක්ශන් එකක් මාස 3නකින් වෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113

    they think they are precious....

    ට්‍රම්ප්පච්චිට කෙල වෙන ලයින් එකක් තියෙන්නෙ වහන්න ගිහින්. ඉරෝසන් උබ අර යවනව කිව්ව සෙට් එකවත් යැව්වද මුට උපදෙස්ට් දෙන්න. :oo::oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හෙළයෙක්;25322741 said:
    ට්‍රම්ප්පච්චිට කෙල වෙන ලයින් එකක් තියෙන්නෙ වහන්න ගිහින්. ඉරෝසන් උබ අර යවනව කිව්ව සෙට් එකවත් යැව්වද මුට උපදෙස්ට් දෙන්න. :oo::oo:

    Trumph ට කෙලවෙන්නේ නෑ බන්...මිනිස්සු ඌට කැමතියි
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Source. Gossip lanka

    කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය. නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය. 2015 සිට 2019 දක්වා සිදු වූ අවපාලනය නිසා අපේ ණය බර 71% කින් වැඩි විය. රුපියලේ අගය 30% කින් කඩා වැටුණි. ආර්ථික
    වර්ධන වේගය 2.7% ක් දක්වා අඩුවිය. 2019 නොවැම්බරයේදී අපි ජනාධිපතිවරණය දිනා අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වද, අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීම හේතුවෙන් පහුගිය ආණ්ඩුවේ බෙහෙත් හා පොහොර සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහාවත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි විය.

    මේ අවස්ථාවේදී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණි. අපිට කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිද්ධ වූයේ මේ සියලුම අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේය. පසුගිය මාර්තු 11 වැනිදා පළමු කොරෝනා රෝගියා හමුවීමත් සමගම, අපි රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක්වූ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම, රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුන්නෙමු. මේ ආකාරයේ මෙහෙයුමක් අපගේ ජීවිත කාල තුළ කිසිදාක අපි අත්දැක නැත. රෝගය පැතිරීම වැළැක්වීමට සති ගණන් එක දිගට ඇඳිරිනීතිය පැනවීමටත් අපට සිදුවිය.

    රට පුරාම තම නිවෙස්වලින් පිටවීමට නොහැකි ජනතාවට ආහාර, බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ක්‍රමවේදයක් සැලසිය යුතු විය. අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සැපයිය යුතු විය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා වී ගොවීන්, එළවළු ගොවීන්, හා ධීවරයන්ගේ නිෂ්පාදන මිලදී ගත යුතු විය. මේ සියලුම දේවල් එක විට ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කර ගැනීමට හැකිවීම සැබැවින්ම කලමනාකරණයේ ප්‍රාතිහාර්යයකි. කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගනී.

    ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත. අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇත. රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමේදී අපේ බුද්ධි අංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත්, නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාවය නිසාත් රෝගය පැතිරීම පාලනය වී ඇත. පොලීසිය ඇතුළු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇත. අද කොරෝනා වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයකි. අපිට මේ තත්ත්වයට ඒමට පුළුවන් වූයේ විනාශ කරන ලද ආර්ථිකයකුත්, පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින, රටට ආදරයක් නැති අවස්ථාවාදී විපක්ෂයකුත් මේ රටේ තිබියදීය.

    නිරෝධායනයට යෑම ප්‍රතික්ෂේප කළ අය දිරි ගැන්වීම තුළින් විපක්ෂනායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීය. ඉන්පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතැයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රජයේ සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවේය. නව පාර්ලිමේන්තුව ජූනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඊට කලින් පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ඔවුන් පවසා සිටී.

    යහපාලන ආණ්ඩුව අවුරුදු තුනකින් පළාත් පාලන ඡන්දය කල් දැමූ ආකාරය අපට මතකය. ඒ ඡන්දය උසාවියට ගොස් දින නියමයක් නැතිව කල් දමා ගැනීමට ඔවුන් ගත් උත්සාහය ව්‍යාර්ථ වූයේ නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ නිසා පමණි. 2017 දී පළාත් සභා විසුරුවා හැරීමට දින කිහිපයක් තිබියදී, පළාත් සභා ඡන්දය පැවැත්වීම වැළැක්වීමට යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය. ඒ සංශෝධන පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා ප්‍රකාශ කළ විට ඔවුන් පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දැමූ ඩීල් තුළින් ඡන්ද වෙනුවෙන් ප්‍රතිපත්තිය පාවා දී අවශ්‍ය බහුතරය ලබාගත්තේය .

    ඒ අපකීර්තිමත් ගනුදෙනුවේ ප්‍රතිඵලයක් හැටියට 2017 අගෝස්තු 25 වැනිදා සම්මත කළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත ප්‍රතිශතය 40% ක් වන අතර, ඊට මාසයකට පසු සම්මත කරනු ලැබූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත ප්‍රතිශතය 50% ක් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කර තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්ෂ සිටින ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නෙත් ශ්‍රී ලංකාවය. වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට මේ ගෙනියන උත්සාහය ඒ අපකීර්තිමත් යටගියාවේම දිගුවකි.

    කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත. තවත් දිස්ත්‍රික්ක හතක ආසාදිතයන් හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත. රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ දිස්ත්‍රික්ක පහක පමණි.

    පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්, අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය. ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත.

    සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.

    මහින්ද රාජපක්‍ෂ
    අග්‍රාමාත්‍ය
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504

    :love::love::love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113
    Trumph ට කෙලවෙන්නේ නෑ බන්...මිනිස්සු ඌට කැමතියි

    ඒ ඇරල තිබ්බොත් නෙ ලොක් ඩවුන් කරල එකනොමි එක හෙලවුනොත් ලබන පාර ගෙදර ඉන්න පුළුවන්.

    මෙහෙ වහපු ඇරල වැඩිපුර එකෙක් හරි මැරුනොත් කෙලවෙනව.
     
    Status
    Not open for further replies.