ඔව් මචන් ඒ වගේ දෙයක්.. ඊටත් වඩා එහාට ගිහින් ෆුල් කොන්ට්රෝල් කරන්න පුලුවන්. Decentralized Network එකක full transparency එකක් තියෙන නිසා blockchain එකට involve වෙන හැමෝටම දත්ත ඉතා පහසුවෙන් ඉක්මනින් බලාගන්න පුලුවන්. පේශන්ට් කෙනෙක්ගෙ full diagnose report එකේ ඉදන් full travel history එකම බලන්න පුලුවන් high transparency එකක් තියෙන නිසා. ලොකුම case එකක් වෙලා තියෙන Trust issue එක නැතිකරලම දාන්න පුලුවන්.blockchain වලින් එහෙම කරන්නේ කොහොමද .
ඔයා අර දවසක් දාපු video එකේ Korea වල ලෙඩෙක් අපි අසල ගැවසුනානම් msg එකක් එනවා වගේ දෙයක්ද වෙන්නේ .
" පළමුවත් මව්බිම
දෙවනුවත් මව්බිම
තෙවනුවත් මව්බිම.."

" පළමුවත් මව්බිම
දෙවනුවත් මව්බිම
තෙවනුවත් මව්බිම.."
corona hadila marenna unath laasthi bro chande daala 
ඔව් . දැන් හැංගිලා හිටපු උන් එලියට බහි campaign කරන්න .හෙළයෙක්;25322783 said:ගානට පුවකෙ ගිරෙට තියාගත්ත නෙ.![]()
හෙළයෙක්;25322830 said:හෑයිය![]()

එහෙම system එකක් තිබුනනම් මාරු .ඔව් මචන් ඒ වගේ දෙයක්.. ඊටත් වඩා එහාට ගිහින් ෆුල් කොන්ට්රෝල් කරන්න පුලුවන්. Decentralized Network එකක full transparency එකක් තියෙන නිසා blockchain එකට involve වෙන හැමෝටම දත්ත ඉතා පහසුවෙන් ඉක්මනින් බලාගන්න පුලුවන්. පේශන්ට් කෙනෙක්ගෙ full diagnose report එකේ ඉදන් full travel history එකම බලන්න පුලුවන් high transparency එකක් තියෙන නිසා. ලොකුම case එකක් වෙලා තියෙන Trust issue එක නැතිකරලම දාන්න පුලුවන්.
එහෙම system එකක් තිබුනනම් මාරු .
ලෙඩ්ඩු මෙච්චරයි කියනවා .
එත් ලෙඩා කොහේ කෙනෙක්ද කොහේ ගියාද කියල අපිට තොරතුරු හරියට ලැබෙන්නේ නැහැනේ .


ඕන්න බලාගන් අපේ ආණ්ඩුවෙ වැඩ.. පක්ශග්රාහි වෙන්ඩ බැනෙ
ත්රෙඩ් කන එකෙක් සිංදු දානවා