Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    " පළමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම.."

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''වැඩ කරන අපේ වීරුවා
    මව් බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා''

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    blockchain වලින් එහෙම කරන්නේ කොහොමද .
    ඔයා අර දවසක් දාපු video එකේ Korea වල ලෙඩෙක් අපි අසල ගැවසුනානම් msg එකක් එනවා වගේ දෙයක්ද වෙන්නේ .
    ඔව් මචන් ඒ වගේ දෙයක්.. ඊටත් වඩා එහාට ගිහින් ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. Decentralized Network එකක full transparency එකක් තියෙන නිසා blockchain එකට involve වෙන හැමෝටම දත්ත ඉතා පහසුවෙන් ඉක්මනින් බලාගන්න පුලුවන්. පේශන්ට් කෙනෙක්ගෙ full diagnose report එකේ ඉදන් full travel history එකම බලන්න පුලුවන් high transparency එකක් තියෙන නිසා. ලොකුම case එකක් වෙලා තියෙන Trust issue එක නැතිකරලම දාන්න පුලුවන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25322783 said:
    ගානට පුවකෙ ගිරෙට තියාගත්ත නෙ. :oo::oo:
    ඔව් . දැන් හැංගිලා හිටපු උන් එලියට බහි campaign කරන්න .
    අපිත් පොලින් හැදිලා ලෑස්ති වෙමු චන්දෙ දාන්න යන්න .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙළයෙක්;25322830 said:
    හෑයිය :dull::dull:

    මූ විමල්ගෙ කොල්ලෙක් බන්.. විමලෙ රනිල් ගාවට ගිය දවසට මූ රනිල්ගෙ හොද කියල මහින්දට බනී කිරියෙ.. :D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඔව් මචන් ඒ වගේ දෙයක්.. ඊටත් වඩා එහාට ගිහින් ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. Decentralized Network එකක full transparency එකක් තියෙන නිසා blockchain එකට involve වෙන හැමෝටම දත්ත ඉතා පහසුවෙන් ඉක්මනින් බලාගන්න පුලුවන්. පේශන්ට් කෙනෙක්ගෙ full diagnose report එකේ ඉදන් full travel history එකම බලන්න පුලුවන් high transparency එකක් තියෙන නිසා. ලොකුම case එකක් වෙලා තියෙන Trust issue එක නැතිකරලම දාන්න පුලුවන්.
    එහෙම system එකක් තිබුනනම් මාරු .
    ලෙඩ්ඩු මෙච්චරයි කියනවා .
    එත් ලෙඩා කොහේ කෙනෙක්ද කොහේ ගියාද කියල අපිට තොරතුරු හරියට ලැබෙන්නේ නැහැනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම system එකක් තිබුනනම් මාරු .
    ලෙඩ්ඩු මෙච්චරයි කියනවා .
    එත් ලෙඩා කොහේ කෙනෙක්ද කොහේ ගියාද කියල අපිට තොරතුරු හරියට ලැබෙන්නේ නැහැනේ .

    බොට ලැබෙන්නෙ නැති උනාට එහෙම ඇප් එකක් දැනටම අපේ රටේ පාවිච්චි කරනව...:yes::yes::yes: ඕන්න බලාගන් අපේ ආණ්ඩුවෙ වැඩ..

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25322830 said:
    හෑයිය :dull::dull:

    Vomit.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් කන එකෙක් සිංදු දානවා

    සින්දුවක් අහගෙන ඉදපන් මිනිහො පැය 24ම කුහකකමින් දොඩෝ දොඩෝ ඉන්නෙ නැතුව..
     
    Status
    Not open for further replies.