Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රටේ විවෘත වීමක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය පාලනය සම්බන්ධයෙන් කවරක් සිදුවේදැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එය මෙසේය. “කොවිඩ් 19 පිළිබඳ සමාජ පැතිරීමක් නෑ. ඇතැම් කණ්ඩායම්වලට මෙම රෝගය වැළඳී තිබෙනවා. එය සීමා වුණේ දිගින් දිගට, දිගින් දිගට ගනු ලැබූ පියවර හේතුවෙන්.

    මේ තත්ත්වය තුළ අපිට කියන්න බෑ කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගිය බව. අප විසින් ගෙනයනු ලැබූ වැඩපිලිවෙළ රටේ විවෘත වීමක් ඇතිවුවත් කරගෙන යන්න වෙනවා.

    මේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා.
    අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.
    අවධානමක් පවතිනවා නමුත් මේ පවතින පාලනය තවදුරටත් ගෙන යෑමෙන් මේ තිබෙන අවධානම් තත්ත්වය සම්පූර්ණයෙන් ඉදිරියට පහ කර ගැනීමට යම්කිසි කාලසීමාවක් තුළ අපිට හැකියාවක් ලැබෙයි.”
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    බොට ලැබෙන්නෙ නැති උනාට එහෙම ඇප් එකක් දැනටම අපේ රටේ පාවිච්චි කරනව...:yes::yes::yes: ඕන්න බලාගන් අපේ ආණ්ඩුවෙ වැඩ..

    ඔය blockchain පාවිච්චි කරලා හදපු app එකක් නෙවෙයිනේ .
    ඕක අපිට දෙන්නෙත් නැත්තන් ඕකෙන් සාමාන්‍ය මහජනතාවට ඇති වැඩක් නැහැනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''මහින්ද රාජපක්ශ අපේ රජතුමා - පුoචි හෙළ අපිට දිවයින බේරල දුන්නා''

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය blockchain පාවිච්චි කරලා හදපු app එකක් නෙවෙයිනේ .
    ඕක අපිට දෙන්නෙත් නැත්තන් ඕකෙන් සාමාන්‍ය මහජනතාවට ඇති වැඩක් නැහැනේ .

    සාමනය ජනතාව ඕක දෙන්නෙ අහවල් දේටද, මොකෑ තොපි ගිහින් කොරෝනා හොද කොරන්ඩද..:lol::lol::lol::lol::lol:
    සාමන්ය ජනතාව ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්ඩ තියෙන එකම දේ,.:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    එහෙම system එකක් තිබුනනම් මාරු .
    ලෙඩ්ඩු මෙච්චරයි කියනවා .
    එත් ලෙඩා කොහේ කෙනෙක්ද කොහේ ගියාද කියල අපිට තොරතුරු හරියට ලැබෙන්නේ නැහැනේ .
    decentralized peer to peer network එකක data තියෙන්නෙ මචන්. ඒ කියන්නෙ කිසිම Government body එකක්, Official institution එකක් Data වල central Authority එක තියාගෙන නෑ. ඒ නිසා කාටවත් හිතුමතේ Data වෙනස් කරන්න බෑ. Network එකට කවුරු join උනත් ඒ join වෙන කෙනාට හැම Block එකකම තියෙන information බලන්න පුලුවන්. High Security..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    සාමනය ජනතාව ඕක දෙන්නෙ අහවල් දේටද, මොකෑ තොපි ගිහින් කොරෝනා හොද කොරන්ඩද..:lol::lol::lol::lol::lol:
    සාමන්ය ජනතාව ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්ඩ තියෙන එකම දේ,.:yes::yes:

    හා හා පුතා කොල මාරු කරගන්න එපා පරණ එව්ව පුච්චල දාපන් මොනවද මේ දාන්නෙ:baffled::baffled::baffled:. කෙල වෙනවනෙ යකෝ ඔහොම කරල:frown::frown::frown:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    එහෙම system එකක් තිබුනනම් මාරු .
    ලෙඩ්ඩු මෙච්චරයි කියනවා .
    එත් ලෙඩා කොහේ කෙනෙක්ද කොහේ ගියාද කියල අපිට තොරතුරු හරියට ලැබෙන්නේ නැහැනේ .

    ලෙඩාගේ ගෙදර හොයන්නෙ ගෙදර ගිහිං බෙහෙත් දෙන්නද:lol::lol::lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ෂ මැතිතුමා ට ජය වේවා තෙරුවන් සරණයි

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.

    එතකොට කෑම්ප් එක:baffled::baffled::shocked::shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මහින්ද රාජපක්ෂ මැතිතුමා ට ජය වේවා තෙරුවන් සරණයි

    ඕක අස්සට විමලෙත් ඔබපංකො බලන්න. ගහප්පයිං :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙඩාගේ ගෙදර හොයන්නෙ ගෙදර ගිහිං බෙහෙත් දෙන්නද:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: ගු ඇන් පි කාරයොනෙ බන් හොයන් ගිහින් බැක් සයිඩ් OK ද කියල බලයි...:lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.

    yako akuru podiyata daapan apita as penawa..:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.

    Umba danagenamada koheda sinhalu are safe kiyanne...:angry::angry::angry:

    Dan oya army eke sahodarayath ara nirodayanayen ahu una ekakda...ehema wenna athi neda...:confused::confused::confused:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.

    කතාවඇත්තමද කියහං
     
    Status
    Not open for further replies.