සෞඛය අධයක්ශකත් ඒකම තමයි පොන්නයො කියන්නෙ..මොකෙක්ද මේක..
උබ මේ thread එකට එන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්කො බන්.. ලොකු උදවුවක්..
සෞඛය අධයක්ශකත් ඒකම තමයි පොන්නයො කියන්නෙ..මොකෙක්ද මේක..
උබ මේ thread එකට එන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්කො බන්.. ලොකු උදවුවක්..



බොලාලට බොරු ටික කියා ගන්ඩ බැරි වෙන එකට දුකද...![]()

මම කියපු බොරුවක් පෙන්නපන්කො පුලුවන්නම්..![]()


ලෙඩෙක්ගෙන් කටින් අහල interact වෙච්ච හැම මිනිහම හොයන්න බැහැනේ .සාමනය ජනතාව ඕක දෙන්නෙ අහවල් දේටද, මොකෑ තොපි ගිහින් කොරෝනා හොද කොරන්ඩද..![]()
සාමන්ය ජනතාව ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්ඩ තියෙන එකම දේ,.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් මේ වන තෙක් කොමිසම තීරණයක් ගෙන නැති බවත් මැතිවරණය පැවැත්වෙන දින බවට විවිධ කටකතා හා සමාජජාලාවල ප්‍රචාර තමන්ද දුටු බවද ඔහු පැවසීය.
පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අනිද්දා දිනයේ රැස්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ අදහස් පල කලේ මැතිවරනය පැවැත්වීම සම්බන්දයෙන් කරන ලද විමසීමකදී.
ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්. අනුරාධපුර කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා
june 2 ta kalin tiyanna one kiyala man dakka bro news site eheka.
ehema nam aniwaryen may mase anthima sathiye chande tiyanawa.
sathi pahak ganna nam april 23 wath open karanna ona.
meketh dan merate parathare nathi wegena enna hadanne, shuwar GTRZ meka lock down karanwa



ලෙඩෙක්ගෙන් කටින් අහල interact වෙච්ච හැම මිනිහම හොයන්න බැහැනේ .
බඩුවක් ගන්න කඩේකට ගිහින් පෝලිමක ඉද්දි කීදෙනෙක් එක්ක interact වෙනවද .
ලංකාවේ පෝලිම් ගැන දන්නවනේ .
ලෙඩාව මුණගැහුණු මිනිස්සු හොයද්දි කීදෙනෙක් miss වෙනවා ඇද්ද .
ලෙඩෙක් ඇවිදපු තැන් ටික සහ ඇවිදපු වෙලාව පෙන්නනවානම් අපිට ඒ දිහා බලල දැනගන්න පුළුවන් අපි ගිය තැනකට ලෙඩෙක් ගිහින් තියෙනවද කියල .
එතකොට සෞක්‍ය අද්‍යක්ෂ tv එකට එනකන් බලන් ඉන්න ඕන නැහැ .
කතා කරන්න කලින් කියන දේ ගැන පොඩ්ඩක් හිතල කතාකරන්න.
එතකොට අපිට බොරුවට උබට reply කරන්න ඕන නැහැ .