ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    invisible enawa

    mag ekak iwara wenakan gahuwat marenne na samahara un

    level up set ekada ?

    මෙහෙමයි ලයිෆ් අරන් එද්දි පොඩි ආර්ක්ශාවක් තියෙනව, ඒත් පෙනෙන්ඩ ඉන්න උන්ට අනේ මන්ද ඉතින්..:baffled::baffled:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මම පස්සෙන් ගිහින් තියලත් සමහරු මැරෙන්නෙ නැ, උන් වෙඩි සද්දෙට හැරිල මට තිබ්බම මම මැරෙනව.. :lol::lol:

    :lol: mn tiba ubata. 2 parak viara face to face! ube movemts madi. aneka hama tisema uda panin epa. wedi tiyena ekata hitagana bari wena movements dapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u witarak newei ape un novana set eka ka kipa denek diha baln hitiya, un eka play karala baluwa kwuru kochara na kuwath cheat karana eka karanwa! samahara servers wala play karala tiyenwa custom edit maps pisu hadenwa! godak develop karala tiyenawa eva :yes:

    ඔව් කිරියෙ උනූයි පිටින් එන උනුයි අතර වෙනසක් තියෙනව..:yes::yes: සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: mn tiba ubata. 2 parak viara face to face! ube movemts madi. aneka hama tisema uda panin epa. wedi tiyena ekata hitagana bari wena movements dapan

    බැ බන් කී ඔබන්ඩ,මට ලේසිම එක උඩ පනින එක, ඉට වඩා බැ බන් :D
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව් කිරියෙ උනූයි පිටින් එන උනුයි අතර වෙනසක් තියෙනව..:yes::yes: සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,,

    :no: oya kiyana taran na. mn gawath cheats tiyenwa test karala baluwa samahara welawata wada! ban wenwai kuwata ban un na :rofl: mn install karala na helo. net eken hoyagata ekak. cd key mukuth na :lol: :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no: oya kiyana taran na. mn gawath cheats tiyenwa test karala baluwa samahara welawata wada! ban wenwai kuwata ban un na :rofl: mn install karala na helo. net eken hoyagata ekak. cd key mukuth na :lol: :rofl:

    එහෙනම් එහෙම ඇති බන් , අරුන් නෙලන්නෙ එහෙම තමයි එහෙනම්.. :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ha hha ha haaaaaaaaaaaaa

    :rofl::rofl::rofl::rofl::rofl:

    kohe chat karannada

    mun game pappala ban

    henaya mama dakka hena set ekak marala

    :eek:

    aniwa cheat use wenwa experience eken kiyane! :rolleyes: ara $L kiyana eka pen natiwa yadith tyenwa :D uge shots so accurate most of the time! unusual uge movements baluwama ;)

    mama u bot da nadda kiyala danne na habai bot nathuwa e wage sellam karana puluwan.. kotinma kiwwoth ita wada man dakala thiyenawa :baffled: bot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa.. :yes::yes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හෙනයා;25323919 said:

    :lol: ehema kohomada bn wene! boru dan epa :P:shocked: :rofl:

    hoda players la inwa! ae dawas wala mn evil aimbot use kara. tiba hamotama ban un na! :rofl: dan wada karan na hariyata bungi update eken pase :P 2005 idan halo gahane! :yes: lagadi aye gahana gate ekakiri eke dakala. dan owata welawa na. ae dawas wala use karapu cheat ahema nikan test karala baluwa dan. samahara ewa tama wada. habai mn ewa dala meke gahuwe na. nikan test kara witarai :P
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    හෙනයා;25323919 said:
    mama u bot da nadda kiyala danne na habai bot nathuwa e wage sellam karana puluwan.. kotinma kiwwoth ita wada man dakala thiyenawa :baffled: bot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa..
    මේක නම් පට්ට බොරුවක්. එක්කො උබ ඔය කියන ප්ලේයර් වෙන්දට නෝමල් ගහල එදා බොට් එකක් දාන් එන්න ඇති. නැතන්ම් ලෝ ස්කිල් මොඩ්/ඇඩ්මින් කෙනෙක්ට වදයක් වෙලා කික් කරන්න ඇති රීසන් එකට Bot දාල. සර්වර් එකකින් කවදාවත් හෙඩ් ශොට් තිබ්බ කියල auto බෑන් වෙන්නෙ නෑ.

    ස්නයිපර් එකෙන් 12 හෙඩ් ශොට් තිබ්බත් බෑන් වෙන්නෙ නෑ. හේලෝ වල bot playersල හරි අඩුයි. නැතිම තරම්. හිටියත් 5-10 මින් වලින් ඔටෝ බෑන් වෙනව. හේලෝ වල ඉන්නෙ ඔක්කොම රේඩාර්, වෝල්, තර්ඩ් පර්සන් හොරු තමා. සර්වර් එකෙන් බොට් ඩ්ටෙක්ට් වෙන්නෙ අපේ වෝකින්ග් මූව්මන්ට්ස් වත්, හෙඩ් ශොට්ස් වලින් වත්, කිල් රේට් එකෙන් වත් නෙමේ. මවුස් මූමන්ට් එකෙන්. හරියට මෙන්න මේ වගේ
     
    Attachments

    • mouse.jpg
      mouse.jpg
      4.7 KB · Views: 84

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් කිරියෙ උනූයි පිටින් එන උනුයි අතර වෙනසක් තියෙනව..:yes::yes: සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,,

    උඹත් දැන් කොඩි ඉස්සුවා ඇති Pistol එකට පොඩ්ඩක් පුරුදු වෙමු Movement එක්ක :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    aniwa cheat use wenwa experience eken kiyane! :rolleyes: ara $L kiyana eka pen natiwa yadith tyenwa :D uge shots so accurate most of the time! unusual uge movements baluwama ;)

    ඌ මටත් Wall Hack කිව්වා, Video එකකුත් දානවා කිව්වා :D මාත් මේ බලන් ඉන්නේ දානකම්, ඕකා ඉන්නවා මේ :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මේක නම් පට්ට බොරුවක්. එක්කො උබ ඔය කියන ප්ලේයර් වෙන්දට නෝමල් ගහල එදා බොට් එකක් දාන් එන්න ඇති. නැතන්ම් ලෝ ස්කිල් මොඩ්/ඇඩ්මින් කෙනෙක්ට වදයක් වෙලා කික් කරන්න ඇති රීසන් එකට Bot දාල. සර්වර් එකකින් කවදාවත් හෙඩ් ශොට් තිබ්බ කියල auto බෑන් වෙන්නෙ නෑ.

    ස්නයිපර් එකෙන් 12 හෙඩ් ශොට් තිබ්බත් බෑන් වෙන්නෙ නෑ. හේලෝ වල bot playersල හරි අඩුයි. නැතිම තරම්. හිටියත් 5-10 මින් වලින් ඔටෝ බෑන් වෙනව. හේලෝ වල ඉන්නෙ ඔක්කොම රේඩාර්, වෝල්, තර්ඩ් පර්සන් හොරු තමා. සර්වර් එකෙන් බොට් ඩ්ටෙක්ට් වෙන්නෙ අපේ වෝකින්ග් මූව්මන්ට්ස් වත්, හෙඩ් ශොට්ස් වලින් වත්, කිල් රේට් එකෙන් වත් නෙමේ. මවුස් මූමන්ට් එකෙන්. හරියට මෙන්න මේ වගේ

    hehe awlak na ubala piligaththath ekai nathath ekai mata :baffled:

    SAPP eke bot detection eka wada karana hati dannawanam kochchara unreliable da kiyala danna un dananwa.. :rolleyes:

    https://opencarnage.net/index.php?/topic/7766-new-aimbot-released-that-cannot-be-detected-by-sapp/
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉයේ නම් දෙන්නෙක් Kick උනා ඊළගට ඔයා වෙයිද දන්නේ නැ :baffled::lol:

    :no: Ip address eken block karath mona vidihen block karath mata puluwan me tiyena name eken ma server ekata log vena :D mawa block karna ba :yes: :shocked: :cool: :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    eka ekkenata bot kiya kiya marenna hadanne nathuwa thama thamunge movement, agility, 3sk (pistol), 1sk(sn) hadagaththa nam hodai :baffled:

    samahara un innawa unta 3sk ekak miss wenne bohoma aduwen.. ehema ekek set unu daata ubala unge gewal hoyan yai :baffled::baffled:

    කොන්විනියන්ට්...... :angry::angry: වරෙන් ඇවිල්ල පැහැදිලි කරලා දීපන් මුන්ට :angry::angry: (issara hitapu hena famous botter kenek thama)
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හෙනයා;25324869 said:
    eka ekkenata bot kiya kiya marenna hadanne nathuwa thama thamunge movement, agility, 3sk (pistol), 1sk(sn) hadagaththa nam hodai :baffled:

    samahara un innawa unta 3sk ekak miss wenne bohoma aduwen.. ehema ekek set unu daata ubala unge gewal hoyan yai :baffled::baffled:

    කොන්විනියන්ට්...... :angry::angry: වරෙන් ඇවිල්ල පැහැදිලි කරලා දීපන් මුන්ට :angry::angry: (issara hitapu hena famous botter kenek thama)

    :yes: :rolleyes: :P