invisible enawa
mag ekak iwara wenakan gahuwat marenne na samahara un
level up set ekada ?
මෙහෙමයි ලයිෆ් අරන් එද්දි පොඩි ආර්ක්ශාවක් තියෙනව, ඒත් පෙනෙන්ඩ ඉන්න උන්ට අනේ මන්ද ඉතින්..


invisible enawa
mag ekak iwara wenakan gahuwat marenne na samahara un
level up set ekada ?


මම පස්සෙන් ගිහින් තියලත් සමහරු මැරෙන්නෙ නැ, උන් වෙඩි සද්දෙට හැරිල මට තිබ්බම මම මැරෙනව..![]()
mn tiba ubata. 2 parak viara face to face! ube movemts madi. aneka hama tisema uda panin epa. wedi tiyena ekata hitagana bari wena movements dapanu witarak newei ape un novana set eka ka kipa denek diha baln hitiya, un eka play karala baluwa kwuru kochara na kuwath cheat karana eka karanwa! samahara servers wala play karala tiyenwa custom edit maps pisu hadenwa! godak develop karala tiyenawa eva![]()

සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,, mn tiba ubata. 2 parak viara face to face! ube movemts madi. aneka hama tisema uda panin epa. wedi tiyena ekata hitagana bari wena movements dapan

ඔව් කිරියෙ උනූයි පිටින් එන උනුයි අතර වෙනසක් තියෙනව..සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,,
oya kiyana taran na. mn gawath cheats tiyenwa test karala baluwa samahara welawata wada! ban wenwai kuwata ban un na
mn install karala na helo. net eken hoyagata ekak. cd key mukuth na

oya kiyana taran na. mn gawath cheats tiyenwa test karala baluwa samahara welawata wada! ban wenwai kuwata ban un na
mn install karala na helo. net eken hoyagata ekak. cd key mukuth na
![]()
![]()


ha hha ha haaaaaaaaaaaaa
kohe chat karannada
mun game pappala ban
henaya mama dakka hena set ekak marala

aniwa cheat use wenwa experience eken kiyane!ara $L kiyana eka pen natiwa yadith tyenwa
uge shots so accurate most of the time! unusual uge movements baluwama
![]()
bot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa.. 

හෙනයා;25323919 said:
mama u bot da nadda kiyala danne na habai bot nathuwa e wage sellam karana puluwan.. kotinma kiwwoth ita wada man dakala thiyenawabot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa..
![]()
ehema kohomada bn wene! boru dan epa 
dan wada karan na hariyata bungi update eken pase
2005 idan halo gahane!
lagadi aye gahana gate ekakiri eke dakala. dan owata welawa na. ae dawas wala use karapu cheat ahema nikan test karala baluwa dan. samahara ewa tama wada. habai mn ewa dala meke gahuwe na. nikan test kara witarai 
මේක නම් පට්ට බොරුවක්. එක්කො උබ ඔය කියන ප්ලේයර් වෙන්දට නෝමල් ගහල එදා බොට් එකක් දාන් එන්න ඇති. නැතන්ම් ලෝ ස්කිල් මොඩ්/ඇඩ්මින් කෙනෙක්ට වදයක් වෙලා කික් කරන්න ඇති රීසන් එකට Bot දාල. සර්වර් එකකින් කවදාවත් හෙඩ් ශොට් තිබ්බ කියල auto බෑන් වෙන්නෙ නෑ.හෙනයා;25323919 said:mama u bot da nadda kiyala danne na habai bot nathuwa e wage sellam karana puluwan.. kotinma kiwwoth ita wada man dakala thiyenawabot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa..
ඔව් කිරියෙ උනූයි පිටින් එන උනුයි අතර වෙනසක් තියෙනව..සමහර විට උන් අපිට වඩා තෙම්පරාදු වෙලා ඇත්තෙ බන් ගේම් ගහලම,,

oya kiyana taran na. mn gawath cheats tiyenwa test karala baluwa samahara welawata wada! ban wenwai kuwata ban un na
mn install karala na helo. net eken hoyagata ekak. cd key mukuth na
![]()
![]()


aniwa cheat use wenwa experience eken kiyane!ara $L kiyana eka pen natiwa yadith tyenwa
uge shots so accurate most of the time! unusual uge movements baluwama
![]()
මාත් මේ බලන් ඉන්නේ දානකම්, ඕකා ඉන්නවා මේ 
මේක නම් පට්ට බොරුවක්. එක්කො උබ ඔය කියන ප්ලේයර් වෙන්දට නෝමල් ගහල එදා බොට් එකක් දාන් එන්න ඇති. නැතන්ම් ලෝ ස්කිල් මොඩ්/ඇඩ්මින් කෙනෙක්ට වදයක් වෙලා කික් කරන්න ඇති රීසන් එකට Bot දාල. සර්වර් එකකින් කවදාවත් හෙඩ් ශොට් තිබ්බ කියල auto බෑන් වෙන්නෙ නෑ.
ස්නයිපර් එකෙන් 12 හෙඩ් ශොට් තිබ්බත් බෑන් වෙන්නෙ නෑ. හේලෝ වල bot playersල හරි අඩුයි. නැතිම තරම්. හිටියත් 5-10 මින් වලින් ඔටෝ බෑන් වෙනව. හේලෝ වල ඉන්නෙ ඔක්කොම රේඩාර්, වෝල්, තර්ඩ් පර්සන් හොරු තමා. සර්වර් එකෙන් බොට් ඩ්ටෙක්ට් වෙන්නෙ අපේ වෝකින්ග් මූව්මන්ට්ස් වත්, හෙඩ් ශොට්ස් වලින් වත්, කිල් රේට් එකෙන් වත් නෙමේ. මවුස් මූමන්ට් එකෙන්. හරියට මෙන්න මේ වගේ


ඉයේ නම් දෙන්නෙක් Kick උනා ඊළගට ඔයා වෙයිද දන්නේ නැ![]()
Ip address eken block karath mona vidihen block karath mata puluwan me tiyena name eken ma server ekata log vena
mawa block karna ba





වරෙන් ඇවිල්ල පැහැදිලි කරලා දීපන් මුන්ට 
(issara hitapu hena famous botter kenek thama)හෙනයා;25324869 said:eka ekkenata bot kiya kiya marenna hadanne nathuwa thama thamunge movement, agility, 3sk (pistol), 1sk(sn) hadagaththa nam hodai
samahara un innawa unta 3sk ekak miss wenne bohoma aduwen.. ehema ekek set unu daata ubala unge gewal hoyan yai
කොන්විනියන්ට්......වරෙන් ඇවිල්ල පැහැදිලි කරලා දීපන් මුන්ට
(issara hitapu hena famous botter kenek thama)
