Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    සියලු ගු ඇන් පි පොන්නයින් වෙත කරන සමස්ත අභියෝගය, පුලුවන් නම් මේ දත්ත පද්දතිය උබල ඉල්ලන ජාතියෙ චාට් එකක අදින්ඩ බැ කියල සාධක ඇතුව ඔප්පු කරපල්ල...

    උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

    දත්ත පද්දතිය කියනනෙ මොකද්ද කියපන් මුලින්ම:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික උබ නොදන්න දෙයක් නෑනෙ බන් හැමදේම දන්නවා. වෛද්‍ය විද්‍යාව ඉනද්ලා ප්‍රගුන කරලා ඉන්නේ සියල්ල දත් අපේ එරෝ

    දන්න දේ දන්නව වෛද්‍ය විද්‍යාවෙන් ටෙස්ටින් පැත්ත මම සාමන්යෙන් දන්නව,බෙහෙත් ගැනත් සාමනය දැනුමක් තියෙනව, මම කියනවනම් කියන්නෙ දැනගෙන නොදන්න මගුල් කියවන්නෙ නැ, එහෙම උනානම් මේකෙ වසන්ඩ වෙන්නෙ නැ..:yes::yes:

    මට වැරදුනා කියල හිතාගෙන බුරාගෙන පැන්න උන් සෙට් එක දකින්ඩ ඇතිනෙ දැන් ඉන්නව කුක්කො වගේ,:lol::lol: ඒවගේ තමයි වරදිනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නව මම ඒක දැනගෙන තමයි ඉන්නෙ කිරියෙ... :cool::cool:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1587233905239.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට. අද දින ආසාදිතයන් 10 දෙනෙක් හමුවේ.

    මැච් එක අස්සෙ ගෑස් මිල වැඩි වෙනව වගේ තමා. කොහෙන්ද මචන් හම්බ වෙලා තියෙන්නෙ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    දන්න දේ දන්නව වෛද්‍ය විද්‍යාවෙන් ටෙස්ටින් පැත්ත මම සාමන්යෙන් දන්නව,බෙහෙත් ගැනත් සාමනය දැනුමක් තියෙනව, මම කියනවනම් කියන්නෙ දැනගෙන නොදන්න මගුල් කියවන්නෙ නැ, එහෙම උනානම් මේකෙ වසන්ඩ වෙන්නෙ නැ..:yes::yes:

    මට වැරදුනා කියල හිතාගෙන බුරාගෙන පැන්න උන් සෙට් එක දකින්ඩ ඇතිනෙ දැන් ඉන්නව කුක්කො වගේ,:lol::lol: ඒවගේ තමයි වරදිනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නව මම ඒක දැනගෙන තමයි ඉන්නෙ කිරියෙ... :cool::cool:

    උබ බය වෙන්න එපා උබ හරි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    දන්න දේ දන්නව වෛද්‍ය විද්‍යාවෙන් ටෙස්ටින් පැත්ත මම සාමන්යෙන් දන්නව,බෙහෙත් ගැනත් සාමනය දැනුමක් තියෙනව, මම කියනවනම් කියන්නෙ දැනගෙන නොදන්න මගුල් කියවන්නෙ නැ, එහෙම උනානම් මේකෙ වසන්ඩ වෙන්නෙ නැ..:yes::yes:

    මට වැරදුනා කියල හිතාගෙන බුරාගෙන පැන්න උන් සෙට් එක දකින්ඩ ඇතිනෙ දැන් ඉන්නව කුක්කො වගේ,:lol::lol: ඒවගේ තමයි වරදිනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නව මම ඒක දැනගෙන තමයි ඉන්නෙ කිරියෙ... :cool::cool:

    Fuck this shit :lol:
     
    • Like
    Reactions: tharinduncc

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25324299 said:
    දත්ත පද්දතිය කියනනෙ මොකද්ද කියපන් මුලින්ම:oo::oo:

    ගුගල් කරල හොයාගනින් පොන්නයො, සිoහලෙන් ගැහුවත් ඔයවගේ එකක් නම් උත්තරේ එයි.. :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට. අද දින ආසාදිතයන් 10 දෙනෙක් හමුවේ.

    ඉක්මනට ඕක බයිසන් චාට් එකට දාපන් දන්නේ නැත්තම් අරුගෙන් අහපන් :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    හෙළයෙක්;25324299 said:
    දත්ත පද්දතිය කියනනෙ මොකද්ද කියපන් මුලින්ම:oo::oo:

    Dath set eka neda?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හෙළයෙක්;25324303 said:
    මැච් එක අස්සෙ ගෑස් මිල වැඩි වෙනව වගේ තමා. කොහෙන්ද මචන් හම්බ වෙලා තියෙන්නෙ.

    ඕවා කියන්නේ දවල්ට 4යි රෑට 6යි නියමේ අනුව. එතකොට වැඩිය ගැම්මක් දැනේන්නේ නැහැ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    එකෙක් තේරුම් ගත්තා... ඔබ නිදහස්. මීට අවුරුදු ගානකට කලින් ඈන්ටි බයොටික් ගෑන ගිය ත්‍රෙඩ් එකක් මම එරෝ එක්ක ඈරගෙන තේරුම් ගත්තා නාථ දෙයියෝ ඈවිල්ලා කිව්වත් ඕකා උගේ මතේම ඉන්නවා කියලා. එදායින් එදා ඕකා එක්ක දිග සාකච්චා වලට යන්නේ නෑ එකෙන් දෙකෙන් මම මාරු. හිල් කූඩෙට වතුර පුරවන්න බෑ යකුනේ :yes::yes:
    මේක හෙන බොරු කතා සමහර වෙලාවට දානවා බං .
    එකපාරක් කිව්වා හුමාලය අල්ලලා කොත්ත මල්ලි බිල ගෙදර ඉදන්ම corona හොදවෙනවා කියල .
    මේවගේ කතා වලින් මිනිස්සු නොමග යන නිසයි මම මේකාගේ comment වලට මෙච්චර දවස් reply කරේ .
    එත් ඔයාගේ theory එක හරි . මෙයත් එක්ක එල්ලී එල්ලී ගියාම අපිවත් එයාගේ ගානටම වැටෙනවා .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    E0-B38-A5-E-78-AE-4-B56-8169-59-FDA055-EF7-E.jpg

    වාර්තාගත ලෙස ලෝක කොරෝනා ව්‍යාප්තිය පසුගිය පැය 72 තුල අවම වේ

    පෘතුවි වාසීන් ආ සේෆ්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,173
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umba witherai aduwata hitiye..:rofl:
    ඇරෝ-පාන් කියන්නේ ආතල් සාගරයක්....... කොරෝනා හැදිලා මැරිලා යන්න ඉස්සෙල්ලා ගන්න ආතල් එකක් අරගන්න ඕන. :lol::lol:

    සුට්ටක් ෆෝම් කරාම උතුර දකුණ මාරුවෙලා මරු කියවන්න ගන්නවා. නාගෙන යනකොට ෆේක් හත අටකුත් බස්සලා හත් පොලේ රීගෙන මාරුවෙනවා, අන්තිමට ඉන්න ඈයොන්ට මොකාටද පිස්සු කියලා හොයාගන්න බැරිවෙනවා. :rofl::rofl::lol::lol:
     
    • Like
    Reactions: dayt0na

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේක හෙන බොරු කතා සමහර වෙලාවට දානවා බං .
    එකපාරක් කිව්වා හුමාලය අල්ලලා කොත්ත මල්ලි බිල ගෙදර ඉදන්ම corona හොදවෙනවා කියල .
    මේවගේ කතා වලින් මිනිස්සු නොමග යන නිසයි මම මේකාගේ comment වලට මෙච්චර දවස් reply කරේ .
    එත් ඔයාගේ theory එක හරි . මෙයත් එක්ක එල්ලී එල්ලී ගියාම අපිවත් එයාගේ ගානටම වැටෙනවා .

    most importantly you wasted your precious time.
     
    Status
    Not open for further replies.