වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ![]()
උනව වට්ටන්න බෑ ඕනි ලැට් වලක් කඩන් කන්න පුරුදු කරල තියෙන්නෙ. අපි වෙලාවෙ හැටියට ආතල් එකක් ගත්ත විතරයි.
වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ![]()
දෙරණද සිරසද නෙමේ ගැටලුව, උබලගෙ මාන්ද මානසිකත්වයයි ඇත්තම ගැටලුව...බලු රැලක් උනන්ට වැඩක් උනේ නැනෙ, එකෙක් ගාව නැනෙ තියරි...එක පොන්නයෙක් මගෙ තියරියෙන් මටම ගහන්ඩ ආව..ඇයි බන් ගු ඇන් පි කාරයො ඔච්චරම මෝඩ, බලපන් තෙර්ඩ එකේ බුරන්ඩ නම් 10-12 එකතු උනා අන්තිම වෙද්දි.....
![]()
හෙළයෙක්;25324354 said:
2015 නෑවෙත් උබල වගේ උන් ටිකක් නිසා මේ පාරත් උබලම ශොට් එක දෙයි වගේ.![]()
දාල තියෙනෙන් ඇත්තනම් හොදයි, නැත්තන් ඉතින් ලගදිම බලු කුඩුවට යන පොරක්...දැන් මේව දාන්නෙ චාට් ඉවරද????? පොන්නයො රැල බලු උනා නේද...
![]()
මට උඹල කතා වෙන එකේ අගක් මුලක් තේරෙන්නෙ නෑ. පේජස් 20ක් පස්සට ගියා ඒත් ලොස්. දෙරණේ චාට් අවුලක් කියල තේරුණා. මේ වගේ නෙමේද චාට් එක දාලා තිබුණේ?
![]()
![]()
දෙරණේ එවුන්ට දින පෙන්නන්න X ඇක්සිස් එක දිග මදිලුද?![]()
මිනිස්සු මලත් පක්ෂේ දිනවන්න බලන්නේ .ඔව් බන් කිසි වගකීමක් නෑ මමත් එකයි පොර එක්ක වාද කරන්න යන්නේ නැත්තේ..අපිත් ඒ ගානටම වැටෙනවා...මේ ත්‍රෙඩ් එක කෑවා දේශපාලන විකාර දාල....බෙහෙත් කියනව ලෙඩ්ඩු ගැන කියනව මෙලෝ රහක් නෑ. මිනිස්සු manipulate කරන්න බලන්නේ...මනුස්සකම හැමදේටම උඩින් තියාගන්නවා මිස වෙන දේවල් වැඩක් නෑ.
මේකේ ඉන්න කවුරුත් මේකව සිරියස් ගන්නේ නෑ බන්. මම නම් ඕකව තියාගෙන ඉන්නේ බයිට්ටුවට.

හෙළයෙක්;25324354 said:
2015 නෑවෙත් උබල වගේ උන් ටිකක් නිසා මේ පාරත් උබලම ශොට් එක දෙයි වගේ.![]()

කෝ පොනනයො තොපේ කයිය විතරනෙ වැඩ නැනෙ,, බල්ලො 12 විතර උන්න බුරන්ඩ නම් දැන් එකෙක් නැ.. 



හෙළයෙක්;25324360 said:
උනව වට්ටන්න බෑ ඕනි ලැට් වලක් කඩන් කන්න පුරුදු කරල තියෙන්නෙ. අපි වෙලාවෙ හැටියට ආතල් එකක් ගත්ත විතරයි.
වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ![]()
පන්තියේ ළමයින්ගෙ ළකුණුවල සාමන්යයි, කොරෝනා හැදිල පණ අදින ජිවිතවල සාමන්යයි එකයිද???? එහෙමද ඒව ගනන් හැදෙන්නෙ???? කොරෝනා මරන අනුපාතය උනත් උස මිටි අනුපාතය වගේ හරි සරලවම විග්‍රහ වෙනවද?????![]()
ඒක අදාල අය බලාගනි උබ පුක නොදි, චාට් වල තියෙන වරද මොකක්ද කියල තියරි ඇතුව ව්ස්තර කරල ඉදපන්..කෝ පොනනයො තොපේ කයිය විතරනෙ වැඩ නැනෙ,, බල්ලො 12 විතර උන්න බුරන්ඩ නම් දැන් එකෙක් නැ..
![]()



ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට
මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.
Lankadeepa
වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ![]()