Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ ;)


    උනව වට්ටන්න බෑ ඕනි ලැට් වලක් කඩන් කන්න පුරුදු කරල තියෙන්නෙ. අපි වෙලාවෙ හැටියට ආතල් එකක් ගත්ත විතරයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    දෙරණද සිරසද නෙමේ ගැටලුව, උබලගෙ මාන්ද මානසිකත්වයයි ඇත්තම ගැටලුව...බලු රැලක් උනන්ට වැඩක් උනේ නැනෙ, එකෙක් ගාව නැනෙ තියරි...එක පොන්නයෙක් මගෙ තියරියෙන් මටම ගහන්ඩ ආව..:baffled::P ඇයි බන් ගු ඇන් පි කාරයො ඔච්චරම මෝඩ, බලපන් තෙර්ඩ එකේ බුරන්ඩ නම් 10-12 එකතු උනා අන්තිම වෙද්දි.....:lol::lol::lol::lol:

    කෝට් කරන්න බය නරියෙක්ගේ ටෝක්ස් :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25324354 said:



    2015 නෑවෙත් උබල වගේ උන් ටිකක් නිසා මේ පාරත් උබලම ශොට් එක දෙයි වගේ. :baffled::baffled:

    එය එසේද සිදුවිය හැක...
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    B73za4O.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    erosan කියන දේවල් සිරියස් ගන්න එපා. දැන් බලාපන් අපි ගෙදෙට්ට වෙලා ඉඳලා මානසිකව වැටෙනකොට එරෝසන්ව චූන් කරන්න විතරයි තියෙන්නේ. ඕක ෆුල් ෆන් එකක් දෙනවා, අපේ ආතතිය කොහෙන් ගියාද කියල නෑ . එහෙම බලද්දි ඌ කරන්නේ මේ වෙලාවේ අමිල සේවයක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    දාල තියෙනෙන් ඇත්තනම් හොදයි, නැත්තන් ඉතින් ලගදිම බලු කුඩුවට යන පොරක්... :yes::yes: දැන් මේව දාන්නෙ චාට් ඉවරද????? පොන්නයො රැල බලු උනා නේද...:lol::lol::lol::lol::lol::lol:

    https://www.facebook.com/wishwa.chinthana/posts/3146481955382432
    ඌ පොහොට්ටුවට වැඩ කරපු එකෙක්. උබ නන් ඌව නොදැන ඉන්න විදියක් නෑ විමල් එක්ක නන් වැඩ කරන්නෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මට උඹල කතා වෙන එකේ අගක් මුලක් තේරෙන්නෙ නෑ. පේජස් 20ක් පස්සට ගියා ඒත් ලොස්. දෙරණේ චාට් අවුලක් කියල තේරුණා. මේ වගේ නෙමේද චාට් එක දාලා තිබුණේ?


    Ax4ZUUE.png



    RwF5nEx.png



    දෙරණේ එවුන්ට දින පෙන්නන්න X ඇක්සිස් එක දිග මදිලුද? :baffled:

    93478748_3199325786959134_6809316029538238464_o.png
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඔව් බන් කිසි වගකීමක් නෑ මමත් එකයි පොර එක්ක වාද කරන්න යන්නේ නැත්තේ..අපිත් ඒ ගානටම වැටෙනවා...මේ ත්‍රෙඩ් එක කෑවා දේශපාලන විකාර දාල....බෙහෙත් කියනව ලෙඩ්ඩු ගැන කියනව මෙලෝ රහක් නෑ. මිනිස්සු manipulate කරන්න බලන්නේ...මනුස්සකම හැමදේටම උඩින් තියාගන්නවා මිස වෙන දේවල් වැඩක් නෑ.
    මිනිස්සු මලත් පක්ෂේ දිනවන්න බලන්නේ .
    මේකේ ඉන්න කවුරුත් මේකව සිරියස් ගන්නේ නෑ බන්. මම නම් ඕකව තියාගෙන ඉන්නේ බයිට්ටුවට.
    :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25324354 said:



    2015 නෑවෙත් උබල වගේ උන් ටිකක් නිසා මේ පාරත් උබලම ශොට් එක දෙයි වගේ. :baffled::baffled:

    ඒක අදාල අය බලාගනි උබ පුක නොදි, චාට් වල තියෙන වරද මොකක්ද කියල තියරි ඇතුව ව්ස්තර කරල ඉදපන්..:yes::yes: කෝ පොනනයො තොපේ කයිය විතරනෙ වැඩ නැනෙ,, බල්ලො 12 විතර උන්න බුරන්ඩ නම් දැන් එකෙක් නැ.. :lol::lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    හෙළයෙක්;25324360 said:



    උනව වට්ටන්න බෑ ඕනි ලැට් වලක් කඩන් කන්න පුරුදු කරල තියෙන්නෙ. අපි වෙලාවෙ හැටියට ආතල් එකක් ගත්ත විතරයි.

    ලැට් වලේ ජීවත් වෙන එකා තව පහලට කියල කොහෙට දාන්නද බං? :rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එරොසන් පොන්නයෝ අම්මා ගේ කිම්බ හොදලා තියපන්.අදිරිනිතිය ඉවර වෙච්ච ගමන් මම එනවා ප්‍රස්තාරයක් බස්සන්න :love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට


    මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.
    Lankadeepa
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ ;)

    අන්න උගේ ඒ ස්පිරිට් එක වෙන කාටවත්ම නෑ ලොකේ. රෙද්ද කඩන් වැටුනත් තාම රෙද්දක් ඇඳගෙන වගේ ආතල් දෙන්න දක්ෂයා ඕකා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පන්තියේ ළමයින්ගෙ ළකුණුවල සාමන්යයි, කොරෝනා හැදිල පණ අදින ජිවිතවල සාමන්යයි එකයිද???? එහෙමද ඒව ගනන් හැදෙන්නෙ???? කොරෝනා මරන අනුපාතය උනත් උස මිටි අනුපාතය වගේ හරි සරලවම විග්‍රහ වෙනවද????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උදාහරණයක් බන් දුන්නේ....

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    ඒක අදාල අය බලාගනි උබ පුක නොදි, චාට් වල තියෙන වරද මොකක්ද කියල තියරි ඇතුව ව්ස්තර කරල ඉදපන්..:yes::yes: කෝ පොනනයො තොපේ කයිය විතරනෙ වැඩ නැනෙ,, බල්ලො 12 විතර උන්න බුරන්ඩ නම් දැන් එකෙක් නැ.. :lol::lol::lol::lol:


    හරි වැරද්ද සාපේක්ෂයි මචන්. අපිට උගන්නපු විදියට නන් ඒක වැරදියි. අපි ආතල් එක අරගෙන ඉවරයි වෙන වෙලාවක් සෙට් වෙමු ආයෙ. වැඩ තියෙනව. :yes::yes::yes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට


    මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.
    Lankadeepa


    7ක් දවසකට මලත් රට අරිනවා එච්චරයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ ;)

    පිටු පනහක් වෙන්නත් ඇවිත් තාම පොරෙක්ස් චාට්ටෙක නෑහ්

    තව පනහක් ගියත් ඔච්චර තමා

    මදැයි ඉරෝගෙන් චාට් ගැන ඉගෙනගන්න ගියා

    ස්කර්විගෙං තට්ටයො ගැන ඉගෙනගන්නව ඊට වඩා හොඳයි

    මං යනව යන්න
     
    Status
    Not open for further replies.