Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png

    project proposal එකක time line එකක් වගේ එකක්නේ බං මේ .
    මේවට bar chart කියන්නේ කවුද
    :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,218
    72,398
    113
    මාලඹේ
    අවදානම් කලාපත් අරිනවද ? :confused:

    කොළඹ ගම්පහ කළුතර වගේ අවදානම් කලාප අරින්නේ නැහැ.
    අවදානම් කලාප අරිනවා කියලා බොරු ප්‍රචාර නම් අරිනවා UNP එකේ ඒවුණුයි අනාථ ජෙප්පෝ:lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොළඹ ගම්පහ කළුතර වගේ අවදානම් කලාප අරින්නේ නැහැ.
    අවදානම් කලාප අරිනවා කියලා බොරු ප්‍රචාර නම් අරිනවා UNP එකේ ඒවුණුයි අනාථ ජෙප්පෝ:lol::lol::lol::lol:

    JVP බල්ලො බං..ඉතාලියෙන් අාපු කැරි ජෙප්පො තමා ලංකාවට හොරෙන් පැනල වෙෙරස් ඵක බෝ කරේ..දැන් ප්ලෑන් B ඵක යන්නෙ.:D.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොළඹ ගම්පහ කළුතර වගේ අවදානම් කලාප අරින්නේ නැහැ.
    අවදානම් කලාප අරිනවා කියලා බොරු ප්‍රචාර නම් අරිනවා UNP එකේ ඒවුණුයි අනාථ ජෙප්පෝ:lol::lol::lol::lol:

    22 අරිනවා හුත්තෝ කොලඹත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    22 අරිනවා හුත්තෝ කොලඹත්.

    22 ඇරල 8ට ආයෙ දානව කියල තියෙන්නෙ. දිගටම ඇරලද වහලද කියල සදහනක් නෑ ඒකෙ.ඒ නිසා ආයෙ වහල තියයි කියල තමා හිතෙන්නෙ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,218
    72,398
    113
    මාලඹේ
    JVP බල්ලො බං..ඉතාලියෙන් අාපු කැරි ජෙප්පො තමා ලංකාවට හොරෙන් පැනල වෙෙරස් ඵක බෝ කරේ..දැන් ප්ලෑන් B ඵක යන්නෙ.:D.

    ඡන්ද ප්‍රතිඵල එනකොට ඕකුංගේ කලිසමේ රේවෙන්නේ:lol::lol::lol::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙළයෙක්;25324883 said:
    22 ඇරල 8ට ආයෙ දානව කියල තියෙන්නෙ. දිගටම ඇරලද වහලද කියල සදහනක් නෑ ඒකෙ.ඒ නිසා ආයෙ වහල තියයි කියල තමා හිතෙන්නෙ.

    http://www.lankadeepa.lk/live/බස්නාහිරින්-පිටතට-ඇඳිරිය-ලිහිල්-කරයි/203-570474

    මේ තියෙන්නේ. 22 බදාදා සිට
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25324883 said:
    22 ඇරල 8ට ආයෙ දානව කියල තියෙන්නෙ. දිගටම ඇරලද වහලද කියල සදහනක් නෑ ඒකෙ.ඒ නිසා ආයෙ වහල තියයි කියල තමා හිතෙන්නෙ.

    න බන් සිට කියලා තියෙන්නෙ.එ කියන්නේ එක දිගට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මන්ද බං මොකක් වෙනවද කියල .
    පාලනය කරලා තියෙන්නේ කියනවා .
    එත් ඊයෙත් දහදෙනක් හම්බුනා .
    මේවා අස්සේ අපිට ඉරිදාත් වැඩ .
    factory එකට ඇතුල් වෙද්දී හැමෝගෙම උන බලනවා .
    හැමෝටම මාස්ක් දීල තියෙන්නේ .
    එත් ඉතිං කොඉවෙලාවේ මේක ඇතුලේ පැතිරෙන්න ගනීද කියල sure නැහැ .

    :sorry::sorry:

    උබලට පිටරටවල්වලින් එන ඕඩර්ස්වල වැඩි ඩ්‍රොප් එකක් නැද්ද? :rolleyes:
     
    Status
    Not open for further replies.