තඩි බොරුවක්, කොළඹ ඔෆිස් හැම එකම වගේ වැඩ... මවන්ඩ එපා පච වෙන්ඩ වෙන්නෙ අපි නොදන්න කොළඹ![]()
kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..
.curfew adu karana eka weda patan aran minissunta ekamatana res wela inna ekai aula.. normal kiyana penna karana weda...
kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..
kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..
නිශ්පාදන හා සේවා සපයන පුද්ගලික අන්ශයෙ අයට ප්‍රවාහන සේවා වැඩියෙන් බස් කෝච්චි දාල දෙන්න ඕන. ඒඅයට වැඩකරන්න පහසුකම් දීල රැකියාවල් ආරක්ශාකරල දියයුතුයි

social distancing enforce keranna one puluwan taran...
mehema digeta yanna puluwanda?....corona infectants 0 kerath entry points wahalama tiyanne puluwanda?...naththan entry points welin ena hame ekama test keranna wenewa...practical nane....tourism kerana un kohomath wena athak balaganna wenne mehema giyoth..
සොහොන;25325496 said:තරහා වෙන්න එපා බන්
මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ
නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න
තදබදයක් නොව්
1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ
හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද

සොහොන;25325496 said:තරහා වෙන්න එපා බන්
සොහොන;25325496 said:මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ
නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න
තදබදයක් නොව්
1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ
හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද
pissuda mona tourism da. atule inna eunta tama okkoma eliyen awoth iwarai. man hitanne lanakwe eunta oya kiyana distance eka tiyan inna puluwan kiyala. lanaka, India wage ratwala minisunta discipline amuthuwen practice karnna one dewal.. polima idan baduwak ganna beri eka social distance tiyaganida kiyala hitnawada.? oka karanan lesi ne... habei itng weda patan gatta kiyanne sorryma tama
ඒක නෙමෙයි මේක බලපන්.![]()
මීටරයේ අවම දුර පවත්වාගනිමින්, අදාල රථයේ ධාරිතාවයෙන් අඩක් පිරවිය හැකිය යනුවෙන් උපකල්පනය කොට එක් එක් දිස්ත්‍රික්කයන්හි සියලු රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 1/3-1/2 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය දුම්රිය හා බස් රථ ප්‍රමාණය වෙන වෙනම ගණනය කරන්න.
(සැ.යු -.ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මධ්‍යනය I. Q අගය 79 නොව අවම 110ක් බවත් උපකල්පනය කල යුතුයි)

සොහොන;25325496 said:තරහා වෙන්න එපා බන්
මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ
නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න
තදබදයක් නොව්
1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ
හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද
testing paarak dannema wenewa itin..no choice puta...kela wenda beri na..mehema digetama giyoth goda denekta kohomath kela wenewa![]()

සොහොන;25325556 said:
testin කරා බන් සති 4 කලින් ලස්සනට උඩ බලහන්
මෙන්න ප්‍රතිපලෙ
![]()
නන්දසෙනගෙයි අයියාගෙයි ජන්දෙ කරගන්න මෙ දාන ප්ලැන් එකට අහුවෙලා උබාලත් උබලාගෙ පවුලෙ එවුන්වත් බිලි බොයිලා කරගන්න එපා
පරිස්සමින් ගෙදරට වෙලා ඉදහල්ල දන්න එලවලුවක් හරි වවන්![]()