Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තඩි බොරුවක්, කොළඹ ඔෆිස් හැම එකම වගේ වැඩ... මවන්ඩ එපා පච වෙන්ඩ වෙන්නෙ අපි නොදන්න කොළඹ :lol::lol::lol:

    වල් මොඩ හුකන්නා

    කොලබ ගොන් හුත්තිගෙ පුතො මම අදුරන ගෙනෙකුත් හිර වෙලා එලියට යන්න විදිහක් නැ

    බස් නැ

    වෙසිගෙ පුතාගෙ අම්මාද කොලබ බස් කොච්ච් එලවන් මිනිස්සුන්ව වැඩට ගෙනියන්නෙ

    ගොන් හුකන්නා :
    P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..

    curfew adu karana eka weda patan aran minissunta ekamatana res wela inna ekai aula.. normal kiyana penna karana weda..:yes:.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    curfew adu karana eka weda patan aran minissunta ekamatana res wela inna ekai aula.. normal kiyana penna karana weda..:yes:.

    social distancing enforce keranna one puluwan taran...

    mehema digeta yanna puluwanda?....corona infectants 0 kerath entry points wahalama tiyanne puluwanda?...naththan entry points welin ena hame ekama test keranna wenewa...practical nane....tourism kerana un kohomath wena athak balaganna wenne mehema giyoth..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..

    නිශ්පාදන හා සේවා සපයන පුද්ගලික අන්ශයෙ අයට ප්‍රවාහන සේවා වැඩියෙන් බස් කෝච්චි දාල දෙන්න ඕන. ඒඅයට වැඩකරන්න පහසුකම් දීල රැකියාවල් ආරක්ශාකරල දියයුතුයි
    නගරවල ආරක්ශක අන්ශ වැඩි කරල මිනිස්සු පොදි ගැහෙන එක වලක්වන්න ඕන. සමාජ වියාප්තියක් ආවොත් හෙල්ත් එක පොලිසි ආමි අයගෙ මේ දක්වා කැපකිරිමත් නිශ්එල වෙනව
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kawru monewa kiwwath curfew adu kerana eketa mama kemathi....election eke delay keranna one kohomath..ratewal mehema yanda ba digeta..

    තරහා වෙන්න එපා බන්

    මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ

    නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න

    තදබදයක් නොව්

    1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ

    හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    නිශ්පාදන හා සේවා සපයන පුද්ගලික අන්ශයෙ අයට ප්‍රවාහන සේවා වැඩියෙන් බස් කෝච්චි දාල දෙන්න ඕන. ඒඅයට වැඩකරන්න පහසුකම් දීල රැකියාවල් ආරක්ශාකරල දියයුතුයි

    :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    social distancing enforce keranna one puluwan taran...

    mehema digeta yanna puluwanda?....corona infectants 0 kerath entry points wahalama tiyanne puluwanda?...naththan entry points welin ena hame ekama test keranna wenewa...practical nane....tourism kerana un kohomath wena athak balaganna wenne mehema giyoth..

    pissuda mona tourism da. atule inna eunta tama okkoma eliyen awoth iwarai. man hitanne lanakwe eunta oya kiyana distance eka tiyan inna puluwan kiyala. lanaka, India wage ratwala minisunta discipline amuthuwen practice karnna one dewal.. polima idan baduwak ganna beri eka social distance tiyaganida kiyala hitnawada.? oka karanan lesi ne... habei itng weda patan gatta kiyanne sorryma tama
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    සොහොන;25325496 said:
    තරහා වෙන්න එපා බන්

    මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ

    නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න

    තදබදයක් නොව්

    1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ

    හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද

    testing paarak dannema wenewa itin..no choice puta...kela wenda beri na..mehema digetama giyoth goda denekta kohomath kela wenewa :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    සොහොන;25325496 said:
    තරහා වෙන්න එපා බන්
    සොහොන;25325496 said:
    මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ
    නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න
    තදබදයක් නොව්
    1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ
    හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද

    තම්බි තමා ශුවර් නැත්තෙන්. 72 ගන්න බලාගෙන ඇත්තෙ කෆීර්ලට වැඩේ දීල.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    pissuda mona tourism da. atule inna eunta tama okkoma eliyen awoth iwarai. man hitanne lanakwe eunta oya kiyana distance eka tiyan inna puluwan kiyala. lanaka, India wage ratwala minisunta discipline amuthuwen practice karnna one dewal.. polima idan baduwak ganna beri eka social distance tiyaganida kiyala hitnawada.? oka karanan lesi ne... habei itng weda patan gatta kiyanne sorryma tama

    balamu isserahata wenne mokeda kiyela..mage mathe oka tamai....digetama wahagena indela minussunta kanda denda puluwannan awulak na...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් 25ක් කොරෝනා නිසා ජීවිතක්ෂයට
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මීටරයේ අවම දුර පවත්වාගනිමින්, අදාල රථයේ ධාරිතාවයෙන් අඩක් පිරවිය හැකිය යනුවෙන් උපකල්පනය කොට එක් එක් දිස්ත්‍රික්කයන්හි සියලු රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 1/3-1/2 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය දුම්රිය හා බස් රථ ප්‍රමාණය වෙන වෙනම ගණනය කරන්න.

    (සැ.යු -.ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මධ්‍යනය I. Q අගය 79 නොව අවම 110ක් බවත් උපකල්පනය කල යුතුයි)

    අර ප්‍රොෆෙසර් ගණිතඥ පයිත්තියන්ගර්ස් මහත්තය නැද්ද...මේ ගණන නම් හදාගන්න තේරෙන්නේ නෑ :baffled::baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සොහොන;25325496 said:
    තරහා වෙන්න එපා බන්

    මෙක කෙලො ගන්න තැනක් උබ දන්නවනෙ බස් කොච්ච් වල මිනිස්සු යන විදිහ

    නන්දසෙනගෙ බෙන්ස් එක එන්නෙ නැනෙ මිනිස්සුව වැඩට පිට්ත් කරන්න

    තදබදයක් නොව්

    1 m parataraya වත් හරියට තියානොගෙන සෙරම වැඩ වෙන්නෙ කියලා දන්නවනෙ

    හැන්ගිලා හිටපු කි දෙනෙක් ආයෙමත් එයිද

    දිගටම වහගෙන ඉන්න එකත් කේස් අරින එකත් කේස්. ඒ හින්දා අරින්නම වෙනවා. නමුත් ඔය උඹ කියන හෑමදේටම විසදුම් එක්ක තමා අරින්න වෙන්නේ. නෑත්නම් පුතෝ මාසෙකින් ප්‍රතිපල එන්නේ ඈ... ඉස්සෙල්ලම අරින්නේ ඈයි කියලා බලන්න ඕනේ. අතයවශය දේවල් ක්‍රියාත්මක කරන්න නේ. එතකොට ආයතන වල අවශයම අය විතරක් ගෙන්නනවා. ඒකත් ඒ ආයතනයෙන්ම ප්‍රවාහන පහසුකම් දීලා. ආයතන වල මීටින් ඔක්කොම අන්තර්ජාලය හරහා කරන්න වෙනවා. ප්‍රොඩක්ෂන් වලට අවශයම එවුන් විතරක් ආයතන වලට ගේන්න ඕනේ. දෑනටත් එහෙම අවශය එවුන් ඈවිල්ල කරන් යන ආයතන ඕන තරම් තියෙනවනේ, විදුලිය. ජලය, ටෙලිපෝන් ඉන්ටර්නේට් උඹලට තාම තියෙනවනේ. ඒ පාලනය එහෙමම පවත්වන් යන්න වෙන්නේ. ඉස්කෝල කෑම්පස් වගේ ඒවා පුලුවන් තරම් කල් වහගෙන ඉන්න ඕනේ. එහෙම ටික ටික රට දුවවලා බලන්න පුලුවන්. පන්සල් පල්ලි වහලම තියන්න වෙනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25324913 said:
    ammo yako :lol:

    93412183_783511968847640_8952331073304395776_o.jpg

    :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    testing paarak dannema wenewa itin..no choice puta...kela wenda beri na..mehema digetama giyoth goda denekta kohomath kela wenewa :cool:

    testin කරා බන් සති 4 කලින් ලස්සනට උඩ බලහන් :angry:

    මෙන්න ප්‍රතිපලෙ :rolleyes:

    Capture.png

    නන්දසෙනගෙයි අයියාගෙයි ජන්දෙ කරගන්න මෙ දාන ප්ලැන් එකට අහුවෙලා උබාලත් උබලාගෙ පවුලෙ එවුන්වත් බිලි බොයිලා කරගන්න එපා :angry:

    පරිස්සමින් ගෙදරට වෙලා ඉදහල්ල දන්න එලවලුවක් හරි වවන් :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    සොහොන;25325556 said:

    testin කරා බන් සති 4 කලින් ලස්සනට උඩ බලහන් :angry:

    මෙන්න ප්‍රතිපලෙ :rolleyes:

    Capture.png

    නන්දසෙනගෙයි අයියාගෙයි ජන්දෙ කරගන්න මෙ දාන ප්ලැන් එකට අහුවෙලා උබාලත් උබලාගෙ පවුලෙ එවුන්වත් බිලි බොයිලා කරගන්න එපා :angry:

    පරිස්සමින් ගෙදරට වෙලා ඉදහල්ල දන්න එලවලුවක් හරි වවන් :yes:

    chande tiyenewata kemaththak na kohomath....politics adaalama na..mage mathe kiwwe....

    digetama wahagena rata geniyanna puluwannan kisi awlak na...:cool:

    **US wela dan unath partial lockdowns tiyenne..mehe wage curfew daagena nane countrywide..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    රට පුරා බාර් අරී..
    April 19, 2020 at 1:23 pm | lanka C news
    රට පුරා බාර් අරී..
    රට පුරා මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවියට අවසර දීමට කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කරන කාල සීමාවන්වලදී එම ප‍්‍රදේශයන්හි පිහිටි මත්පැන්හල් සදහා කොරෝනා ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය රැුකෙන ලෙස අලෙවිය සදහා අවසර ලැබේ.

    රට පුරා මත්පැන් අලෙවිසැල් මාසයකට වැඩි කාලයක් වසා දමා තිබිනි.
     
    Status
    Not open for further replies.