kauda merchant?
කමර්ෂල් කාඩ් එකේ රිඵන්ඩ් එක ආවා. HNB එකේ නෑ එකයි.ah oka tika dawasak yai.

Commercial eke dawas thunen withara enawa
HNB eke nam dawas 10kata wada yanawa
bank date 3 kin ei ban
අපි USD අකවුන්ට් එක්කින් පෙමන්ට් එකක් කරලා රිෆන්ඩ් එනකොට උන් ගානක් අඩුවෙන් අකවුන්ට් එකට එවන්නෙ ඇයි බන්? ගිය මාසේ 115USD පෙමන්ට් එකක් රිෆන්ඩ් කරනකොට උන් 105USD අකවුන්ට් එකට රිෆන්ඩ් කරලා තියෙන්නෙ.
උන් බයි රේට් එකට පේමන්ට් එක ගන්නේ
රීෆන්ඩ් කරද්දි සේලින් රේට් එකට හදනව.
රීෆන්ඩ් ටයිම් එකට තියේන රේට් එකට ආපහු
කැල්කියුලේට් කරනව වෙන්නත් පුලුවන්. මම කොම් බෑන්ක් අවුලක්
නම් වෙලා නෑ තවම
ගුගල් එකේ බන්කමර්ෂල් කාඩ් එකේ රිඵන්ඩ් එක ආවා. HNB එකේ නෑ එකයි.
eka eka system thama bn oya, masa ganan yanawa samahara refund.
