HNB Refund

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    HNB කාඩ් එකට රිෆන්ඩ් එක ආවේ නෑ නේ තාම අප්‍රේල් 16 රිෆන්ඩ් එක කරලා තියෙන්නේ...:oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ah oka tika dawasak yai.


    කමර්ෂල් ඇවිල්ලා බන්... මුන්ගේ නැත්තේ ඇයි ??.






    HNB එකට TTUM DEBIT කියලා බන් 105ක් ඇවිල්ල තියෙනවා බන්. මම සල්ලි එවුවේ නැතිව. මොකක්ද දන්නේ නෑ නේ බන් ඒ ??? :oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    bank date 3 kin ei ban

    අපි USD අකවුන්ට් එක්කින් පෙමන්ට් එකක් කරලා රිෆන්ඩ් එනකොට උන් ගානක් අඩුවෙන් අකවුන්ට් එකට එවන්නෙ ඇයි බන්? ගිය මාසේ 115USD පෙමන්ට් එකක් රිෆන්ඩ් කරනකොට උන් 105USD අකවුන්ට් එකට රිෆන්ඩ් කරලා තියෙන්නෙ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    අපි USD අකවුන්ට් එක්කින් පෙමන්ට් එකක් කරලා රිෆන්ඩ් එනකොට උන් ගානක් අඩුවෙන් අකවුන්ට් එකට එවන්නෙ ඇයි බන්? ගිය මාසේ 115USD පෙමන්ට් එකක් රිෆන්ඩ් කරනකොට උන් 105USD අකවුන්ට් එකට රිෆන්ඩ් කරලා තියෙන්නෙ.

    උන් බයි රේට් එකට පේමන්ට් එක ගන්නේ
    රීෆන්ඩ් කරද්දි සේලින් රේට් එකට හදනව.
    රීෆන්ඩ් ටයිම් එකට තියේන රේට් එකට ආපහු
    කැල්කියුලේට් කරනව වෙන්නත් පුලුවන්. මම කොම් බෑන්ක් අවුලක්
    නම් වෙලා නෑ තවම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උන් බයි රේට් එකට පේමන්ට් එක ගන්නේ
    රීෆන්ඩ් කරද්දි සේලින් රේට් එකට හදනව.
    රීෆන්ඩ් ටයිම් එකට තියේන රේට් එකට ආපහු
    කැල්කියුලේට් කරනව වෙන්නත් පුලුවන්. මම කොම් බෑන්ක් අවුලක්
    නම් වෙලා නෑ තවම


    මචං මගේ අකවුන්ට් එකේ කරන්සි එකත්USD එතකොට Exchange එකක් වෙන්නෙ නෑ නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    eka eka system thama bn oya, masa ganan yanawa samahara refund.






    තව පොඩි අවුලක් බන් රිඵන්ඩ් එනකොට usd ගානක් අඩු වෙනවා නේ බන් බැංකුවෙන්?:confused: