Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    You Tube eke mama channel ekak patan gnna hithan innawa. eke mama daanna hithan inna main videos wenne eduction videos of any category and tutorils. me channel ekata daanna meeta kalin youtube eke use welaa nathi hoda name ekak suggest karanna...?
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Eka dammoth anith palaath wala kattiya maawa subscribe nokara idivi. decent name 1k wennath oni

    මෙහෙමයි දාන්නේ මොන වගේ වීඩියෝද ඒවාට සෙට් වෙන නමක් දාන්න බලන්න චනෙල් එක කරන්නේ ඔයානේ ඉතින් ඔයාම හිතන්න හොද නමක් කරන සබ්ජෙක්ට් වලට සෙට් වෙන, තව දෙයක් කියන්න ඕනේ ටුටෝරිල්ස් එක එක සබ්ජෙක්ට් වලට බෙදල දාන්න යන්න එපා පොටෝෂොප් නම් පොටෝෂොප් ඒවා දාන්න ඒ වගේ කරන්න නැත්නම් බලන්න එන උන් අඩු වෙයි, මුල් කාලේ විවිස් අඩු වෙයි ගනන්ගන්න එපා දිගටම දාන්න උබේ විඩියෝස් කොලිටියි නම් කට්ටිය බලනවා :yes: