269ක් වෙලාබොල.
හුකනෝ තියලා
මෙහෙම තියෙද්දිද හෙට අරිනනේ රට?
මම නම් කියන්නේ අරින්න ඕනි....එක මගේ පුද්ගලික මතය, අරින්න ඕනි.

269ක් වෙලාබොල.
හුකනෝ තියලා
මෙහෙම තියෙද්දිද හෙට අරිනනේ රට?

උබලා දැක්කාද හෙට බස්වල මගින් ගෙනියන්න හදලා තියන ප්ලැන් එක. ඔය විදිහට මිනිස්සු ගෙනියන්නැ අපේ ප්‍රයිවට් අයියලා ලොවෙත්. රිටන් එක මදි කියලා ලො වෙත් වැලලලවෙනවි.
අනික ඒ විදිහට මගින් ගෙනියන්න බස් ගාන ඩබල් ත්‍රිබල් කරන්න වෙනවා

Den khomath wedi wenawa pts la repeated testing nisa.. Kalin quarantine aya test kale nehene symptom nethuwa..
Prashne tyenne denata hoyagena thiyena ayata pitin patients la enna gathoth thamai..
Ow... Mewa expected ewa.. Prashne tyenne meeta pitin awoth...
Den khomath wedi wenawa pts la repeated testing nisa.. Kalin quarantine aya test kale nehene symptom nethuwa..
Prashne tyenne denata hoyagena thiyena ayata pitin patients la enna gathoth thamai..
අපිත් මීට කලින් වයිරස් වලට මූන දීල තියනව, මෙකෙ මේ අමුතු මැජික් එකක් නෑ. වයිරස මුලින් වේගයෙන් පැතිරිලා උපරිමයකට ඇවිත් ඉබේ අඩු වෙලා යනව, ඒක තමා ව්යිරසයක ස්භාවය. අරයගේ නායකත්වය, මෙයාගෙ කලමණාකරනය , බොරු බයිලානෙ ඉතින්. ගොඨාභය කොරෝනා ඉවරකරේ නෑ, කොරෝනා ඉවර වෙද්දි ගෝඨාභය ජනාධිපති වෙලා හිටිය විතරයි.
~ අනාගත කාලයෙන් උපුටා ගැනීමක්
AKD
මම නම් කියන්නේ අරින්න ඕනි....එක මගේ පුද්ගලික මතය, අරින්න ඕනි.![]()

හෙළයෙක්;25326029 said:ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.
මාසයක් පුරා මිනිස්සු පරිස්සම් උන එක හෙටින් ඉවරයි..
මාසයක් පුරා මිනිස්සු පරිස්සම් උන එක හෙටින් ඉවරයි..

මම නම් කියන්නේ මේ මාසෙත් මෙහෙම යන්න දෙන්න ඕනි![]()

මේ යන විදිහට එන්න බැරිකමක් නැනේ. අනික ට්‍රෙස් කරනවා කියලත් 100%ක් ශුවර් නැ. ටෙස්ට් එක ගැනත් අවුලක් තියනවා, මොකද ආමි එකේ කෙනාාාගේ ටෙස්ට් අවුල් ගියා.
ඔක්කොටම හපන් දැන් who එකෙන් කියනවා හොද වෙලා හැදුනා කියන්නේ ඉමියුන් කියන එක නෙවෙයි කියලා. අනික යාලුවා මොකද කියන්නේ සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුලුවන් එකට එක්ස්ට්‍රාපල්මොනරි ෆොසි එකකින්.
හෙළයෙක්;25326029 said:ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.
හෙළයෙක්;25326047 said:ඇරල තියෙන්නෙ බය වෙන්න එපා.![]()

Hedenne neththeth nehe bro, ekai days 21 kale.. Eke waradak kiynna behe, mkda loketama aluth virus ekak, lokema hithan htye maka dys 14n awe nethnam goda kiyla.. Den ithin nirodayanaya wela gya ayata hadenna epa kiyla hithanawa arena wena krnna deyak nehe.. Api balamu.. Denata ehema dennai hambune