Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;25326031 said:
    ඒ එක වයිරස් එකක් දැන් යන්තන් අඩුවෙලා ගිහින්

    Ape minissunge prashne okai.. Eka eka kaaleta eka eka weerayo enawa.. Me kaale army and health sector.. Anik welawata unta ballonta wage salakanne.. Politics nam anthimai.. Un tikata behe me welawe wath ekathu wela wedak krnna.. Eketh hoyyanne adayakne.. All r same bro
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුතීලා අද දැනට පහලවයි.... හෙට රටත් ඇරල අපිත් ඇරගමු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    තමන්ගෙ මතේ සමාජගත කරන්න හදන අනිත් අයටත් අදාලයි.. :yes:
    තමන්ගෙ මතය ජනමාධ්‍යට කියපු ගොනෙක් හිටියා. ඌ කිව්වෙ කොරෝනා ලෙඩ්ඩු 28ක් තියන් රට වහලා බෑ කියලා. ඒ ගොනාට ඕන විදිහට වැඩ කරානම් අද රට විනාසයි. හොඳවෙලාවට රටේ දොස්තරු ටික කොන්ද කෙලින් තියන් හිටියා. ඒ නිසා වැරදි ගොන් මත දැක්ක තැන පරදවමු. එකෙක් කරන ගොන් වැඩ නිසා රටක් අමාරුවෙ වැටෙන්න ඉඩ තියෙනවා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25326029 said:
    ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.

    මොකද බන් දෙන් නැත්තෙ අනිල් ජයසිංහ එහෙම කියන්නෙ හැදිච්ච අයට ආපාහු හැදෙන්න නැ, දවස් 14 ක් සුවය්න් වින්දනය කරවලා ගෙදර ගිහිල්ලත් තව 14 ක් සුවයන් වින්දනය කරන්න කියලා තියෙන්නෙ කියලා , අනික චිනෙ කොරියාවෙ පරිකශන වලින් කියපුවා නෙවෙයි ලන්කාවෙ දොස්තරලා කියන්නෙ ඇමරිකාව එන්ගලනෙත් පරික්ශන වැරදි නැනෙ ඇමරිකාව එන්ගලනෙත් නියමෙට කොරොනා පාලනය කරලනෙ තියෙන්නෙ , අනික ලෙඩ්ඩු නැතිව ටෙස්ට් කරලා වැඩක් නැනෙ ටෙස්ට් කරලා වැඩි උනොත් ලන්කාව ගැන ලොකෙ මිනිස්සු ඉරිසියා කරොත් :baffled:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    උදාහරනයක් විදිහට ඔය කෙසෙල්වත්තෙ එවුන් කොහෙ කොහෙ යන්න ඇද්ද කීදෙනෙක් ආශ්‍රය කරන්න ඇද්ද.කෙස්ල්වත්ත හුදකලා කරාට එවුන් එලියෙ කොච්චරවත් යනව ඔය පැත්තෙ. තව ටිකක් කල්පනාකරල මොලෙන්ම උපාය යෙදුවනම් හරි.මේ වෙනකන් සෞඛ්ය හමුදා අන්ශ හොදට පාලනයක් කරල තියෙනවා.වෙනද මීඩියවල එන දොස්තර මහත්වරු ඇයි දැන් මීඩියාවලින් ඉවත්වෙලාවගේ.මෙ යන ටාස්ෆොස් මිශන් එක ඉවර වෙනකන් මිනිස්සු අවදියෙන් තියන්න ඕන
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;25326053 said:
    ඔව් බන්. දැන් බලන් ඉන්න තමා තියෙන්නෙ. හොද විදියකට වෙන්න කියල හිතන්න තියෙන්නෙ.

    Ow bro.. Api balamu.. Political kalakanni tika maragaththe nethuwa hari system ekakata wede giyoth hari.. Mkda Health sector, forces and govnment kiyna me thunen ekak hari kedunoth meka awul ynwa.. Oya thuna ekata yanakal api goda.. Anik ratawal walata kela une oka nethi hnda.. Ape denata hndai.. V'll c.. Lets hope fr the best
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25326053 said:
    ඔව් බන්. දැන් බලන් ඉන්න තමා තියෙන්නෙ. හොද විදියකට වෙන්න කියල හිතන්න තියෙන්නෙ.

    තම තමන් ආරක්ෂා වෙන එක තමයි හොඳම....:yes::yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    මොකද බන් දෙන් නැත්තෙ අනිල් ජයසිංහ එහෙම කියන්නෙ හැදිච්ච අයට ආපාහු හැදෙන්න නැ, දවස් 14 ක් සුවය්න් වින්දනය කරවලා ගෙදර ගිහිල්ලත් තව 14 ක් සුවයන් වින්දනය කරන්න කියලා තියෙන්නෙ කියලා , අනික චිනෙ කොරියාවෙ පරිකශන වලින් කියපුවා නෙවෙයි ලන්කාවෙ දොස්තරලා කියන්නෙ ඇමරිකාව එන්ගලනෙත් පරික්ශන වැරදි නැනෙ ඇමරිකාව එන්ගලනෙත් නියමෙට කොරොනා පාලනය කරලනෙ තියෙන්නෙ , අනික ලෙඩ්ඩු නැතිව ටෙස්ට් කරලා වැඩක් නැනෙ ටෙස්ට් කරලා වැඩි උනොත් ලන්කාව ගැන ලොකෙ මිනිස්සු ඉරිසියා කරොත් :baffled:

    Umba dan track eketa wetila
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කොලඹ කෙසෙල්වත්ත නිරෝදායන කලාපය තුල තවත් කොරෝනා අසාදිතයන් 15ක් හමුවේ. මෙරට මුලු අසාදිතයන් ගණන 269 දක්වා ඉහලට - 04/19 5.30pm​
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Denata monawath kiynna amarui.. Virus eka thama aluth.. Ape saneepa wela gya ayatath digin digatama follow up eka wenawa.. Gmoa eka kiynwa wage repeated tesring karanna one.. Den tikak honda mattamak tynwa.. Mokda den test krnawa.. Agressive testing wedak nehe, repeated testing wenna one digatama.. Meka iwarayak wenakal

    අනිවා මු අලුත් නිසා මුකුත්ම කියන්න බැ තමා. පෙර වෛරස වලින් ගත්ත ආදර්ශ මේ වේස පුංචිඑකා පිටවරෙන් පියවර කඩනවා. තාම පැතලොජි වත් හරියට දන්නැ කියලයි මට නම් පේ්නේ.

    උෂ්නත්ව සාධකයත් පුස්සක වෙමින් යන්නේ ඉන්දුනිසියාවයි ලතින් ඇමරිකාවෙයි රුසියාවෙයි තත්ත්වේ බලද්දි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උදාහරනයක් විදිහට ඔය කෙසෙල්වත්තෙ එවුන් කොහෙ කොහෙ යන්න ඇද්ද කීදෙනෙක් ආශ්‍රය කරන්න ඇද්ද.කෙස්ල්වත්ත හුදකලා කරාට එවුන් එලියෙ කොච්චරවත් යනව ඔය පැත්තෙ. තව ටිකක් කල්පනාකරල මොලෙන්ම උපාය යෙදුවනම් හරි.මේ වෙනකන් සෞඛ්ය හමුදා අන්ශ හොදට පාලනයක් කරල තියෙනවා.වෙනද මීඩියවල එන දොස්තර මහත්වරු ඇයි දැන් මීඩියාවලින් ඉවත්වෙලාවගේ.මෙ යන ටාස්ෆොස් මිශන් එක ඉවර වෙනකන් මිනිස්සු අවදියෙන් තියන්න ඕන

    ඇයි බන් දැක්කෙ නැද්ද ගොමා එක ජානාදිපතිව රවට්ටනවා කියලා දොස්තර රුක්ශාන්ද මොකෙක්ද එකෙක් දොස් කිවුවෙ, එහෙම එකෙ දොස්තරලා තියා කොන්දස්තර සන්ගමෙ එකෙක්වත් මිඩියා වලට එවිද :baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    :love::love::love:

    China urges World Bank to suspend debt payments for poorest countries

    China on Thursday urged the World Bank to allow its poorest borrowers to suspend debt payments while they deal with the coronavirus pandemic, saying the world’s biggest multilateral development bank should “lead by example.”


    https://www.reuters.com/article/us-...-payments-for-poorest-countries-idUSKBN21Y3KN

    They should probably pay the debts till these countries recover... That should have been the correct action.:yes:

    The Chinese are shaken anyway after Japan fired the first Salvo. It will not stop with Japan.

    https://asia.nikkei.com/Editor-s-Pi...ars-Japan-led-manufacturing-exodus-from-China
     
    Status
    Not open for further replies.