Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනිවා මු අලුත් නිසා මුකුත්ම කියන්න බැ තමා. පෙර වෛරස වලින් ගත්ත ආදර්ශ මේ වේස පුංචිඑකා පිටවරෙන් පියවර කඩනවා. තාම පැතලොජි වත් හරියට දන්නැ කියලයි මට නම් පේ්නේ.

    උෂ්නත්ව සාධකයත් පුස්සක වෙමින් යන්නේ ඉන්දුනිසියාවයි ලතින් ඇමරිකාවෙයි රුසියාවෙයි තත්ත්වේ බලද්දි.

    Meka mulinma samanya corona family ekata aithi hnda ekata anuwane trwatment gye.. Namuth onema individual vorus ekakata tynwane variants.. Hondakata tyenna fatality rate eka wedi une nethi eka.. Namuth me sere meken goda awa kiynna aye jeewitheta meka enne nehe kiyala kiynna behe.. India wala 2018 wala nipha virus ourbreal ekak awa mathaka athine. Kalin eka awilla awuruddkta wotara passe. Namuth eka goda gya virus eka danna hnda
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපිත් මීට කලින් වයිරස් වලට මූන දීල තියනව, මෙකෙ මේ අමුතු මැජික් එකක් නෑ. වයිරස මුලින් වේගයෙන් පැතිරිලා උපරිමයකට ඇවිත් ඉබේ අඩු වෙලා යනව, ඒක තමා ව්යිරසයක ස්භාවය. අරයගේ නායකත්වය, මෙයාගෙ කලමණාකරනය , බොරු බයිලානෙ ඉතින්. ගොඨාභය කොරෝනා ඉවරකරේ නෑ, කොරෝනා ඉවර වෙද්දි ගෝඨාභය ජනාධිපති වෙලා හිටිය විතරයි. :-D
    ~ අනාගත කාලයෙන් උපුටා ගැනීමක්

    AKD

    ha ha kalinma wijayagrahanaya samaranna neda puta yanne :rofl::rofl:

    nice try btw :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,826
    8
    35,339
    113
    they can sell US bonds to pay those debts if forced to do so :baffled: but we all know who's gonna be in trouble if they did anything like that :baffled:

    Let's wait and see...No one can say for sure what will happen other than to speculate on possibilities.:rolleyes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි ඊයේ රෑ ඇරියේ ඒ මදිද? :oo:

    අදත් වැලි ලෝඩ් එකක් ගෙනාව ටිපර් කරන්න විදියක් නෑ බන්, බොසා තාම නෑ...වැලි දෙනවා නොමිලේ...ඇමරි කුඩු නම් සල්ලි වලට තමයි දෙන්නේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    92578544_2541114935988891_3305187444072120320_o.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    බලන් ඉන්න බැරිම තැන සහෝදරවරුනි 🙏😹

    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න 🙏
    බාධාවක් නෑ...

    ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්👍
    බධාවක් නෑ...

    ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා 👍
    බධාවක් නෑ...

    ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න 🙏
    බධාවක් නෑ...

    දෙරන අවුල් නම් , හිරු අවුල් නම් ,සිරස අවුල්ම නම් ඔයාලගේ ගෙවල් වල රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා සහෝදර වරුනි . චැනල් මාරු කර ගන්න .නැත්නම් අපි වගේ ස්පෝට් චැනල් එකක් බලන්න 😹😹😹 බධාවක් නෑ මිත්‍ර වරුනි.

    තණ්මල්විල කොල්ලෙක් අවුල් නම් 😹 බලන්න එපා දෙයියනේ ,දෙවනි ඉනිම බලන්න .ඒත් බැරි නම් දගර වලිග ලප වානර බලන්න 🙏
    බධාවක් නෑ...

    අජිත් මුතුකුමාරණ ගේ සින්දු අවුල් නම් එවා අහන්න එපා .කපුගේ මාස්ටර් .අමරදේව ශූරීන්ගේ එවා අවුල් නම් රැප් ,පොප්, EDM අහන්න .බධාවක් නෑ සහෝදර වරුනේ...

    උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේ 🙏🙏🙏 උබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .

    බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න 🙏🙏👍👍

    මං නෙවේ ලිවුවෙ..

    :yes: ඊයෙ වලියෙන් පස්සෙ මේක දාන්න හිතුනෙ.. විශේෂයෙන්ම erozan උබට.. තමන්ගෙ මතේ සමාජගත කරන්න හදන අනිත් අයටත් අදාලයි.. :yes:
    මේක valid කතාවක් නෙවෙයි .
    තමන් කැමති සින්දුවක් අහන එක
    තමන් කැමති channel එකක් බලන එක මනුස්සයෙක්ගේ අයිතියක්
    කව්රු මොනවා බැලුවත් අපිට ප්‍රශ්නයක් නැහැ .
    එත් public media එකකින් misleading information දෙනවනම් අන්න ඒක ප්‍රශ්නයක් .
    public media වලට Code of ethics කියල ජාතියක් තියෙනවා .
    ඒවාට පටහැනිව කටයුතු කරන්න ජනමාද්‍යට අයිතියක් නැහැ .

    අද දවසට ලෙඩ්ඩු 15ක් ලැබිල .
    රෙටේ මෙහෙම බයානක තත්වයක් තියෙද්දී කැමති අයට වැඩට යන්න කියන්න බැහැ .
    ඔහොම යන එකෙක් ලෙඩ උනොත් ඒක රටටම බලපානවා .
    මනුස්සයෙක් උගේ හැරමිටිය කොච්චර වටේ වැනුවත් අපිට ප්‍රශ්නයක් නැහැ .
    ඒක උගේ අයිතිය
    හැබැයි ඔය හැරමිටිය ඇවිත් වෙන කෙනෙක්ගේ නහයේ වදිනවානම් අන්න ඒක ප්‍රශ්නයක් .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චන්දෙ තියනව නම්, මේ වෙලාව නෙවෙයිද හොඳම, ඇඳිරි නීතියත් සමගින්.....මට හිතෙන්නේ නම් හොඳයි කියල :yes::yes::yes:

    :cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,826
    8
    35,339
    113
    Meka mulinma samanya corona family ekata aithi hnda ekata anuwane trwatment gye.. Namuth onema individual vorus ekakata tynwane variants.. Hondakata tyenna fatality rate eka wedi une nethi eka.. Namuth me sere meken goda awa kiynna aye jeewitheta meka enne nehe kiyala kiynna behe.. India wala 2018 wala nipha virus ourbreal ekak awa mathaka athine. Kalin eka awilla awuruddkta wotara passe. Namuth eka goda gya virus eka danna hnda

    :yes: Nipah started in Malaysia in 1998 but there were no reported recurrences...
    India when it surfaced recently acted very quickly...and contained it.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක valid කතාවක් නෙවෙයි .
    තමන් කැමති සින්දුවක් අහන එක
    තමන් කැමති channel එකක් බලන එක මනුස්සයෙක්ගේ අයිතියක්
    කව්රු මොනවා බැලුවත් අපිට ප්‍රශ්නයක් නැහැ .
    එත් public media එකකින් misleading information දෙනවනම් අන්න ඒක ප්‍රශ්නයක් .
    public media වලට Code of ethics කියල ජාතියක් තියෙනවා .
    ඒවාට පටහැනිව කටයුතු කරන්න ජනමාද්‍යට අයිතියක් නැහැ .

    අද දවසට ලෙඩ්ඩු 15ක් ලැබිල .
    රෙටේ මෙහෙම බයානක තත්වයක් තියෙද්දී කැමති අයට වැඩට යන්න කියන්න බැහැ .
    ඔහොම යන එකෙක් ලෙඩ උනොත් ඒක රටටම බලපානවා .
    මනුස්සයෙක් උගේ හැරමිටිය කොච්චර වටේ වැනුවත් අපිට ප්‍රශ්නයක් නැහැ .
    ඒක උගේ අයිතිය
    හැබැයි ඔය හැරමිටිය ඇවිත් වෙන කෙනෙක්ගේ නහයේ වදිනවානම් අන්න ඒක ප්‍රශ්නයක් .

    බුදු අම්මෝ අද දවසට රෝගින් 15ක් හම්බෙලාද, ඒක නිසා වැඩට යන්ඩ බැරිනම් නිකා ඉදපන් ඉවරනෙ වැඩේ..ඇයි මේ වේදනාවෙන් බෙරිහන් දෙන්නෙ..තොපි යුරෝපෙ උන්න නම් බඩ ගිහින් මැරෙන්නෙ පන බයටම , මොකෝ උන්ගෙ දවසට දාස් ගානක් මැරෙනවනෙ.. :dull:
     
    Status
    Not open for further replies.