Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,718
    98,757
    113
    btqmse0s5pt41.jpg

    ලස්සන නන්ගි කෙනෙක්නෙ:love::love:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊ නිවුස් කාරයා පච හලන නිසා දාන්නත් බැ. නමුත් නොකියත් බැ. එකේ තියනවා වාර්තා වුන 15ට අමතරව වෙනම තව 3ක් ඉන්නවා කියලා. අවිස්සාවෙල්ල ලෙඩෙක් හා කොටහන 2ක්. සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. රජය මේක නොකියා ඉන්නවානවනම්, ඒ ඒ 3 දෙන ට්‍රෙස් නැති නිසා වෙන්න ඔනා. හංගන්න බැ ඇත්තක්නම්. අපෙ උන් කොහෙන්හරි හොයාල දායි විස්තර
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....

    ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...

    එකම තමයි මචං අවුල
    උන්ගේ සෝෂල් ඩිස්ටන්ස් නිල් ලූ, එකට කැරම් ගහනවලු ඕමි ගහනවලු
    ගෙවල් වල උයන කෑම මාරු කරගන්නවලු එක විකාරයයිලු..

    අද අප්ඩේට් එකක් තාම ආවේ නෑ ඒ එකසීයගැනම ටෙස්ට් කරලා ඉවරද නැත්නම්
    තාම ටෙස්ටින් යනවද කියල.. බැරිවෙලාවත් තාම ටෙස්ටිං යන්වනම් ඒ කියනේ ඒ එකසීය ගැනම ටෙස්ට් කරලා ඉවර කරලා නෙම්යිනම් ඔය පහලව කන්ෆර්ම් උනේ

    අද රෑ දහයා මාර එකොළහ වෙද්දී තවඅප්‍ඩෙට් එකක් එන්න පුළුවන්...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076

    ඒ එකසිය ගානින් තමා ඔය සෙට් එක ආවේ
    අද දවල් අනු ගානක් ටෙස්ට් කලා.ඒ රිසාල්ට් අද රෑට හරි හෙට උදේ දේවි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ එකසිය ගානින් තමා ඔය සෙට් එක ආවේ
    අද දවල් අනු ගානක් ටෙස්ට් කලා.ඒ රිසාල්ට් අද රෑට හරි හෙට උදේ දේවි

    ඒ කියන්නේ අද රෑ හරි හ උදේට හරි මේක ඉන්ක්‍රීස්වෙන්න ඉඩක් තියනවා ? ගොඩක් වේලාවට අද රෑට ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකම තමයි මචං අවුල
    උන්ගේ සෝෂල් ඩිස්ටන්ස් නිල් ලූ, එකට කැරම් ගහනවලු ඕමි ගහනවලු
    ගෙවල් වල උයන කෑම මාරු කරගන්නවලු එක විකාරයයිලු..

    අද අප්ඩේට් එකක් තාම ආවේ නෑ ඒ එකසීයගැනම ටෙස්ට් කරලා ඉවරද නැත්නම්
    තාම ටෙස්ටින් යනවද කියල.. බැරිවෙලාවත් තාම ටෙස්ටිං යන්වනම් ඒ කියනේ ඒ එකසීය ගැනම ටෙස්ට් කරලා ඉවර කරලා නෙම්යිනම් ඔය පහලව කන්ෆර්ම් උනේ

    අද රෑ දහයා මාර එකොළහ වෙද්දී තවඅප්‍ඩෙට් එකක් එන්න පුළුවන්...

    ඕක තමයි බන් අවල, මිනිස්සු බහුතරය වගකීමක් නැතුව වැඩ කරන්නේ...ප්‍රධාන පාරවල් වල කව්රුවත් නෑ හැබැයි ඇතුල් පාරවල් වල හැත්ත බුරුත්ත පිටින් කැරම් ගහනව කාඩ් ගහනවා පොඩි එවුන් සෙල්ලම් කරනවා...ආණ්ඩුව මේක ටිකක් බර කරලා දෙනවා නම් මුන් ටිකක් හරි බය වෙනවා. නැත්තම් මුන්ට ගානක් නෑ...උන් උන්ගේ ආතල් ගන්නවා

    :sorry::sorry::sorry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    bros ,
    normal rassa walata yana ayawa bus walata nagga gannawada??
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඒ කියන්නේ අද රෑ හරි හ උදේට හරි මේක ඉන්ක්‍රීස්වෙන්න ඉඩක් තියනවා ? ගොඩක් වේලාවට අද රෑට ?

    :yes::yes: වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Dan thamai mata hit hena widiyata Virus peak lankawe
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Dan thamai mata hit hena widiyata Virus peak lankawe

    නැ මචං එකග නැ. සෙන්ටර් වලින් , ට්‍රෙස් ක්ලස්ටර් වලින් එක කේස් විතරයි තාම. ඒ නිසා පික් වෙන්න බැ. තව සතියක් දෙකක් ඉවසමු
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    train compartment ekekata 50 i ganne kiyela koheda dakka..:baffled:

    ඔයිට හපං බස්වල. මගුල් ප්ලැන් එකක් හදලා ඉදගන්න.
    10000% ඕක ෆේල් වෙනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හෙළයෙක්;25326796 said:
    dhiwoth gani machan. එත් දවසක් දෙකක් ඉදල පලයන්.

    22 thamai yanne bokka. hariyata koyanne nehene news walatawath.

    :dull:
     
    Status
    Not open for further replies.