අද පහළොව සෙන්ටර්ස් වලින් නෙමෙයි මචං කෙසෙල්වත්තේ සෙට් එකක්. හැබැයි මේ පැතත ලොක්ඩවුන් කරලා තියෙන්නේ ඒක නිසා සමාජෙට විවෘත වෙන්න තියන ඉඩ නැතිම තරම්
ඔන්න අපි ත්‍රෙඩ් එක වෑදගත් පෑත්තකට අරන් ගියා. සිතූතියි සීතා මෑඩම්
චීනය වසං කළ මරණ සංඛ්‍යාව ගැන තොරතුරු හෙළි කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

කෙල්ලන්ට වැඩිය රාහායි මිල්ෆ් එක කෙල්ලො වගෙ නෙවෙයි සාපොට් එකත් වැඩි, ආන්ටි කොස් පට්ට

චන්දේ තියෙලා ලෙසටම තියෙලා පට්ට ප්‍රජාතන්ත්‍රවාදී නේහ්.ආයේ කොරොනා කිව්වොත් මේකේ ඉන්න උන් කලබලවෙනවා

ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....

ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....
කෙසෙල් වත්තෙන් වාර්තා වූ කාන්තාව ලඟින්ම ඇසුරු කරපු උදවිය ..කෑම හුවමාරු කරගන, රැස් වෙලා කැරම් ගහලා, ගෙයින් ගෙටත් ගිහින් ඉතින්
බො නොවී තිබුණොත් තමයි පුදුම
ෆ්ලැට් ඇතුලෙන් ගිහින් හොරෙන් තමයි මේව කරල තියෙන්නේ ශ්‍රී ලංකන්ස්ලට කීවට අහන්නෙ නැහැ
Enews eke wisthare yanawa 18k lu baoo castle eka wahalada?
Enews eke wisthare yanawa 18k lu baoo castle eka wahalada?
සෝර්ස් එක්ක දාපන් මචන් දාන එකක් උබේ සෙෆ්ටියට කිව්වෙ.කාර්සල් එකේ සැක රෝගීන් තියෙන වාට්ටු කොටස විෂබීජහරනය සදහා වහලා
මෙහෙමයි මචං මේ කිසිම කෙනෙකුට රෝගලක්ෂණ නෑ. අර ඒ පැත්තේ කට්ටිය පොසිටිව් වුන නිසා ඒ පැත්තේ ඔක්කොම මතක විදිහට එකසීය ගානකගේ සාම්පල් MRI යැවවා. ඒවායින් තමයි ඔය පොසිටිව් කෙස් ටික එලියට ආවේ.
ඒ කියන්මේ විශ්වාස කරනවා මේ වයිරස් එක මේ අයගේ ඇගට ගිහින් වැඩිදවසක් නැතුව ඇති කියල ඒත් එක්කම ලොක්ඩවුන් කරන්නත් කලින් කර්ෆිව් තිබ්බ නිසා මේ අය පිටත සමාජයට නිරාවරණය වෙන එක අවම මට්ටමක තියෙන්නේ මචං.
හෙළයෙක්;25326728 said:
උන් ඇත්ත කිව්වත් පිළිගන්නෙ නෑ හතරවටේ පච කෙලල කෙලල දැන් උන් නිකම්ම නිකන් වෙබ් කෑල්ලක් විතරයි. වෙන සෝර්ස් එකක් දාපන් 18ක් ඉන්නව කියන්න.
හෙළයෙක්;25326728 said:
උන් ඇත්ත කිව්වත් පිළිගන්නෙ නෑ හතරවටේ පච කෙලල කෙලල දැන් උන් නිකම්ම නිකන් වෙබ් කෑල්ලක් විතරයි. වෙන සෝර්ස් එකක් දාපන් 18ක් ඉන්නව කියන්න.
හෙළයෙක්;25326735 said:සෝර්ස් එක්ක දාපන් මචන් දාන එකක් උබේ සෙෆ්ටියට කිව්වෙ.