ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....
ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...
එකම තමයි මචං අවුල
උන්ගේ සෝෂල් ඩිස්ටන්ස් නිල් ලූ, එකට කැරම් ගහනවලු ඕමි ගහනවලු
ගෙවල් වල උයන කෑම මාරු කරගන්නවලු එක විකාරයයිලු..
අද අප්ඩේට් එකක් තාම ආවේ නෑ ඒ එකසීයගැනම ටෙස්ට් කරලා ඉවරද නැත්නම්
තාම ටෙස්ටින් යනවද කියල.. බැරිවෙලාවත් තාම ටෙස්ටිං යන්වනම් ඒ කියනේ ඒ එකසීය ගැනම ටෙස්ට් කරලා ඉවර කරලා නෙම්යිනම් ඔය පහලව කන්ෆර්ම් උනේ
අද රෑ දහයා මාර එකොළහ වෙද්දී තවඅප්‍ඩෙට් එකක් එන්න පුළුවන්...
ඒ එකසිය ගානින් තමා ඔය සෙට් එක ආවේ
අද දවල් අනු ගානක් ටෙස්ට් කලා.ඒ රිසාල්ට් අද රෑට හරි හෙට උදේ දේවි
එකම තමයි මචං අවුල
උන්ගේ සෝෂල් ඩිස්ටන්ස් නිල් ලූ, එකට කැරම් ගහනවලු ඕමි ගහනවලු
ගෙවල් වල උයන කෑම මාරු කරගන්නවලු එක විකාරයයිලු..
අද අප්ඩේට් එකක් තාම ආවේ නෑ ඒ එකසීයගැනම ටෙස්ට් කරලා ඉවරද නැත්නම්
තාම ටෙස්ටින් යනවද කියල.. බැරිවෙලාවත් තාම ටෙස්ටිං යන්වනම් ඒ කියනේ ඒ එකසීය ගැනම ටෙස්ට් කරලා ඉවර කරලා නෙම්යිනම් ඔය පහලව කන්ෆර්ම් උනේ
අද රෑ දහයා මාර එකොළහ වෙද්දී තවඅප්‍ඩෙට් එකක් එන්න පුළුවන්...

ඒ කියන්නේ අද රෑ හරි හ උදේට හරි මේක ඉන්ක්‍රීස්වෙන්න ඉඩක් තියනවා ? ගොඩක් වේලාවට අද රෑට ?
ඒ කියන්නේ අද රෑ හරි හ උදේට හරි මේක ඉන්ක්‍රීස්වෙන්න ඉඩක් තියනවා ? ගොඩක් වේලාවට අද රෑට ?

වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩිbros ,
normal rassa walata yana ayawa bus walata nagga gannawada??
dhiwoth gani machan. එත් දවසක් දෙකක් ඉදල පලයන්.bros ,
normal rassa walata yana ayawa bus walata nagga gannawada??
Dan thamai mata hit hena widiyata Virus peak lankawe
train compartment ekekata 50 i ganne kiyela koheda dakka..![]()
හෙළයෙක්;25326796 said:dhiwoth gani machan. එත් දවසක් දෙකක් ඉදල පලයන්.