Lets check. එහෙම කියන්න හේතු මොනවද?ඔයිට හපං බස්වල. මගුල් ප්ලැන් එකක් හදලා ඉදගන්න.
10000% ඕක ෆේල් වෙනවා
Lets check. එහෙම කියන්න හේතු මොනවද?ඔයිට හපං බස්වල. මගුල් ප්ලැන් එකක් හදලා ඉදගන්න.
10000% ඕක ෆේල් වෙනවා
නැ මචං එකග නැ. සෙන්ටර් වලින් , ට්‍රෙස් ක්ලස්ටර් වලින් එක කේස් විතරයි තාම. ඒ නිසා පික් වෙන්න බැ. තව සතියක් දෙකක් ඉවසමු
22 thamai yanne bokka. hariyata koyanne nehene news walatawath.
![]()
හෙළයෙක්;25326808 said:Lets check. එහෙම කියන්න හේතු මොනවද?
train compartment ekekata 50 i ganne kiyela koheda dakka..![]()
හෙළයෙක්;25326808 said:Lets check. එහෙම කියන්න හේතු මොනවද?

සරලයි. ප්ලැන් එක බලපං ඇරෙන්ජ්මන්ට් කරපු. ලොවෙත් ෆේල්. ප්‍රයිවට් උන් ඔහොම දුවයිද, ඊට වඩා හොදයි බස් එක ගෙදර තියනවා
Can't compare to abortions.![]()

හෙතුව යකෝ බස් නිකන් තියෙදිත් බස් එකේ උඩ මිනිස්සු යන්න්නේ.බස් එකක 25 ගානේ ගියොත් අනික් මිනිස්සුන්ට පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.![]()
හෙළයෙක්;25326814 said:mageth outsource employeela denekta ena kiyala 22ka mama kiwa next week pahu wela ewanan kiyala. IT nisa gedara idala weda tika karana puluwan unta paduwak weneth ne.

private bus diwwoth hondai. mokada eyalata padui senaga aduwen duwana eka. kamathi wena ekak naha. ticket ekata double aran hari bus ekata nagga gannawanam loku deyak. wahana , transport nathi api asaranai nathnam![]()


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට.
9.40PM
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට.
9.40PM


අදට කීයක්ද බන් 17ක් නේද ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...
ඊ නිවුස් කාරයා පච හලන නිසා දාන්නත් බැ. නමුත් නොකියත් බැ. එකේ තියනවා වාර්තා වුන 15ට අමතරව වෙනම තව 3ක් ඉන්නවා කියලා. අවිස්සාවෙල්ල ලෙඩෙක් හා කොටහන 2ක්. සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. රජය මේක නොකියා ඉන්නවානවනම්, ඒ ඒ 3 දෙන ට්‍රෙස් නැති නිසා වෙන්න ඔනා. හංගන්න බැ ඇත්තක්නම්. අපෙ උන් කොහෙන්හරි හොයාල දායි විස්තර
තාමා ටෙස්ටින් යනවා රා වෙද්දි තව හම්බෙයි
https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/04/idh-castle-street.html?m=1



ithin dan meka dapu ekath uge mathaya අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක yak ne me liyala thiyenne..බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න![]()
ithin dan meka dapu ekath uge mathaya අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක yak ne me liyala thiyenne..
uu karala thiyenneth ekamai anith unta epa kiwata..
gedara idala bosa rasswen dotta danmama badawak na kiyanne kohomada.. #gon post




