Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    නැ මචං එකග නැ. සෙන්ටර් වලින් , ට්‍රෙස් ක්ලස්ටර් වලින් එක කේස් විතරයි තාම. ඒ නිසා පික් වෙන්න බැ. තව සතියක් දෙකක් ඉවසමු

    Hmm curfew lift mae welawe moda wadak wage mata hithenne..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හෙළයෙක්;25326808 said:
    Lets check. එහෙම කියන්න හේතු මොනවද?

    සරලයි. ප්ලැන් එක බලපං ඇ⁣රෙන්ජ්මන්ට් කරපු. ලොවෙත් ෆේල්. ප්‍රයිවට් උන් ඔහොම දුවයිද, ඊට වඩා හොදයි බස් එක ගෙදර තියනවා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    train compartment ekekata 50 i ganne kiyela koheda dakka..:baffled:

    අද දවල් කිවුවා. වාර ප්‍රවේශපත්‍ර තියෙන අය විතරයි ගන්නේ
    මර්තු වාර ප්‍රවේශපත්‍රයෙන් යන්න පුලුවන්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25326808 said:
    Lets check. එහෙම කියන්න හේතු මොනවද?

    හෙතුව යකෝ බස් නිකන් තියෙදිත් බස් එකේ උඩ මිනිස්සු යන්න්නේ.බස් එකක 25 ගානේ ගියොත් අනික් මිනිස්සුන්ට පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.:P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    සරලයි. ප්ලැන් එක බලපං ඇ⁣රෙන්ජ්මන්ට් කරපු. ලොවෙත් ෆේල්. ප්‍රයිවට් උන් ඔහොම දුවයිද, ඊට වඩා හොදයි බස් එක ගෙදර තියනවා


    balamu වීක් එක ඉවර වෙනකොට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    හෙතුව යකෝ බස් නිකන් තියෙදිත් බස් එකේ උඩ මිනිස්සු යන්න්නේ.බස් එකක 25 ගානේ ගියොත් අනික් මිනිස්සුන්ට පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.:P


    හිතන තරම්ම සෙනග එළිබහින්නෙ නෑ. එන්න කියන අයගෙනුත් 60%ක් උපරිම යයි. බලමු
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හෙළයෙක්;25326814 said:
    mageth outsource employeela denekta ena kiyala 22ka mama kiwa next week pahu wela ewanan kiyala. IT nisa gedara idala weda tika karana puluwan unta paduwak weneth ne.

    private bus diwwoth hondai. mokada eyalata padui senaga aduwen duwana eka. kamathi wena ekak naha. ticket ekata double aran hari bus ekata nagga gannawanam loku deyak. wahana , transport nathi api asaranai nathnam :sorry:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    machan thread eke wetena news updates godak watinawa. okkotoma thanks a lot updates daanawata.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට.
    9.40PM

    තෝ ඔය දැනගෙන තමයි සිංහලු are safe කියන්නේ...:angry::angry::angry:අදට කීයක්ද බන් 17ක් නේද
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...

    ඊ නිවුස් කාරයා පච හලන නිසා දාන්නත් බැ. නමුත් නොකියත් බැ. එකේ තියනවා වාර්තා වුන 15ට අමතරව වෙනම තව 3ක් ඉන්නවා කියලා. අවිස්සාවෙල්ල ලෙඩෙක් හා කොටහන 2ක්. සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. රජය මේක නොකියා ඉන්නවානවනම්, ඒ ඒ 3 දෙන ට්‍රෙස් නැති නිසා වෙන්න ඔනා. හංගන්න බැ ඇත්තක්නම්. අපෙ උන් කොහෙන්හරි හොයාල දායි විස්තර

    Castle case eka gossiplanka eke thiyanawa
    Ara positive una pregnant lady iye hospital idala
    Castle eke

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    තාමා ටෙස්ටින් යනවා රා වෙද්දි තව හම්බෙයි

    අද දවල් ගත්ත අනුගානද
    නැත්තම් වෙන සෙට් එකක්ද
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/04/idh-castle-street.html?m=1

    :baffled::baffled::baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න 🙏🙏👍
    ithin dan meka dapu ekath uge mathaya අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක yak ne me liyala thiyenne..


    uu karala thiyenneth ekamai anith unta epa kiwata..


    gedara idala bosa rasswen dotta danmama badawak na kiyanne kohomada.. #gon post
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ithin dan meka dapu ekath uge mathaya අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක yak ne me liyala thiyenne..


    uu karala thiyenneth ekamai anith unta epa kiwata..


    gedara idala bosa rasswen dotta danmama badawak na kiyanne kohomada.. #gon post

    :yes::yes::yes::rofl::rofl:
     
    Status
    Not open for further replies.