Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හුගක් වෙලාවට චන්දයක් තියන්නේ නැහැ . ජුලි අන්තිම අගෝස්තු වගේ තමයි චන්දයක් එන්නේ .

    මෙච්චර මොකටද දගලනවාද ? නිකන් හිටියත් 3/2 ගන්න පුළුවන් විදියක් තියෙන්නේ
    කොරෝනා මඩලාම චන්දෙ තිබ්බොත් 5/4ක් නිකන්

    ආර්ථිකේ නම් කෙලවිලා හැබැයි බඩගින්නට චන්ද කැඩෙයි කියාලා ද මෙච්චර හදිසි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    "කොරෝනා ආසාදිත මවක් නිසා කාසල් රෝහලේ වාට්ටුවක් වසාදැමෙයි" - මේ ව්‍යාජ පුවත පළවෙන්නේ සිලෝන් ටුඩේ කියන වෙබ්සයිට් එකේ. දැන් ඒක ගලවල. හැබැයි ඒක වෙබ් එකේ ගහපු බවට අපි ගාව සාක්කි තියෙනව.

    දැන් උඹල හිතන්නෙ මීරිගම එජාප ප්‍රාදේශීය සභා අපේක්ෂිකා "ස්වර්ණා මල්කාන්තිව" ෆේස්බුක් එකේ ෆේක් පෝස්ට් දැම්මා කියල ඇරස්ට් කළා වගේ, මේකට පොහොට්ටුවේ ජාතික ලැයිස්තු අපේක්ෂක "ටිරාන් අලස්වත්" ඇරස්ට් කරාවි කියල ද?

    අනේ නිකං පලෑන් ඩෝ යන්න. තොපි හිතුව ද එක ම වැරැද්දට හැමෝට ම එක වගේ දඬුවම් කරන්න මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියල?
    :cool::cool::cool:Copied form Fb.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඊයේ ආපු අයගේ ගම් එයාලට බෝවුණු විදිය තියෙන චාර්ට් එකක් තියෙනවාද
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හපෝයි චන්දයක් නිසා විඳින දුකක්...මේ පාර කොහොමත් චන්දෙ තිබුනත් වැටෙන චන්ද ගාන සැලකිය යුතු ගානකින් අඩු වෙයි, අවලංගු ප්‍රමාණයත් වැඩි වෙයි...අපිට මොකෝ කියල පාඩුවේ ඉන්න තියෙන්නේ. කාටවත් හිතන තරම් බලයක් ලැබෙන්නේ නෑ....ආණ්ඩුව නිකන් චා උනා එහෙට මෙහෙට ලියුම් ගහගෙන. මුලික අරමුණ චන්දෙ කියල වගේ අදහසක් මිනිස්සුන්ගේ ඔලු වලට ගියා...එකනම් ටිකක් අවුල්..

    :sorry::sorry::sorry:

    mata hithanne nam andu wipaksha monava kiwwat chande tiyanna level ekata rata haduwoth api goda kiyala.

    Chande tibbat tiyanna wenne May anthimata. MAKO kiwwa aduma gane sathi 5k one kiyala. Ithin e wenakam meka control karagana inna puluwan nam anduwa covid control kala tama.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හුගක් වෙලාවට චන්දයක් තියන්නේ නැහැ . ජුලි අන්තිම අගෝස්තු වගේ තමයි චන්දයක් එන්නේ .

    මෙච්චර මොකටද දගලනවාද ? නිකන් හිටියත් 3/2 ගන්න පුළුවන් විදියක් තියෙන්නේ
    කොරෝනා මඩලාම චන්දෙ තිබ්බොත් 5/4ක් නිකන්

    ආර්ථිකේ නම් කෙලවිලා හැබැයි බඩගින්නට චන්ද කැඩෙයි කියාලා ද මෙච්චර හදිසි

    UNP kadakappal unoth 2/3k ganna puluwan wei
    eth me tiyana situation eke dinanna puluwan 2/3 lesiyen nam ganna baha bro

    anika mechchara dagalanne hype eka tiyana wele chandekata giye nattam popularity eka adu wenawa. gota wage bullet ekak dala presidential eken 52% gatte. itin pohottuwe kudu karayo, marayo chater buwala dala 66%k ganna eka lesiy naha :P
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බ්‍රෝස්ලා ඔයාලගෙ පැති වල බස් එහෙම වැඩද? පොඩි අප්ඩේට් එකක් දෙන්න දවල් වෙලා?
    :love:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හපෝයි චන්දයක් නිසා විඳින දුකක්...මේ පාර කොහොමත් චන්දෙ තිබුනත් වැටෙන චන්ද ගාන සැලකිය යුතු ගානකින් අඩු වෙයි, අවලංගු ප්‍රමාණයත් වැඩි වෙයි...අපිට මොකෝ කියල පාඩුවේ ඉන්න තියෙන්නේ. කාටවත් හිතන තරම් බලයක් ලැබෙන්නේ නෑ....ආණ්ඩුව නිකන් චා උනා එහෙට මෙහෙට ලියුම් ගහගෙන. මුලික අරමුණ චන්දෙ කියල වගේ අදහසක් මිනිස්සුන්ගේ ඔලු වලට ගියා...එකනම් ටිකක් අවුල්..

    :sorry::sorry::sorry:

    sir ta chanda tiyanna oni naha, me pohottuwe chater set eka mahinda mahattayawa pressure karanawa. passe mahinda mahattaya sir wa pressure karanawa.

    janadipathi saha palath 9ta hamudawe lokko dala rata palanaya karanna kiyapu ape bay yaluwo dan chande tiyanna kiyanawa :sorry:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sir ta chanda tiyanna oni naha, me pohottuwe chater set eka mahinda mahattayawa pressure karanawa. passe mahinda mahattaya sir wa pressure karanawa.

    janadipathi saha palath 9ta hamudawe lokko dala rata palanaya karanna kiyapu ape bay yaluwo dan chande tiyanna kiyanawa :sorry:
    2/3 one sir ta nemeda etakota.. mahinda mahattalya pressure karana nisamai chande tiyenne. Tawat nekatha set wela athi.. oka terum ganna beri nam wedak ne. :lol::rolleyes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රජය විසින් කලයුතු දේ

    * පරික්ෂණ උපරිමයෙන් කිරිම

    * ට්‍රෙසින් වල තුන්වන ලේයරය දක්වා පරික්ෂා කිරිම

    * පොදු ප්‍රවාහන මාධ්‍ය උපරිම ධාරිතාවයෙන් ධාවනය (තදබදය අඩුකරගැනීමට)

    * මාධ්‍ය විසින් දැන් කරනු ලබන වසංගතය සාමාන්‍යකරණය නැවත්වීම
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    "කොරෝනා ආසාදිත මවක් නිසා කාසල් රෝහලේ වාට්ටුවක් වසාදැමෙයි" - මේ ව්‍යාජ පුවත පළවෙන්නේ සිලෝන් ටුඩේ කියන වෙබ්සයිට් එකේ. දැන් ඒක ගලවල. හැබැයි ඒක වෙබ් එකේ ගහපු බවට අපි ගාව සාක්කි තියෙනව.

    දැන් උඹල හිතන්නෙ මීරිගම එජාප ප්‍රාදේශීය සභා අපේක්ෂිකා "ස්වර්ණා මල්කාන්තිව" ෆේස්බුක් එකේ ෆේක් පෝස්ට් දැම්මා කියල ඇරස්ට් කළා වගේ, මේකට පොහොට්ටුවේ ජාතික ලැයිස්තු අපේක්ෂක "ටිරාන් අලස්වත්" ඇරස්ට් කරාවි කියල ද?

    අනේ නිකං පලෑන් ඩෝ යන්න. තොපි හිතුව ද එක ම වැරැද්දට හැමෝට ම එක වගේ දඬුවම් කරන්න මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියල?
    :cool::cool::cool:Copied form Fb.

    News ayin kare mokada danne na
    habayi me man dana news eka gossip eke dan dwas 2k

    wattuwa wahala na.eka clean karala

    අද (19) දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කොරෝනා රෝගීන් අතර කොළඹ කාසල් රෝහලට ඇතුලත් කර සිටි ගර්භණි කාන්තාවකද සිටියාය. කොරෝනා ආසාධිතයින් ඇසුරු කිරිම නිසා දැනට හුදෙකලා කොට ඇති
    කොළඹ කොටහේන, බණ්ඩාරනායකපුර මාවතේ පදිංචි එම ගර්භණී කාන්තාව කාසල් රෝහලට ඇතුලත් කොට තිබුනේ ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි රුධිර වහනයක් නිසා බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රදීප් ජයසිංහ ප්‍රකාශ කර සිටියේය.

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිට පැමිණි නිසා එම ගර්භණී කාන්තාව වෙනම වාට්ටුවක රඳවා තැබීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබු බවත් ඇයට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලට මාරු කොට යැවු බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    එම කාන්තාව රැඳී සිටි රෝහල් වාට්ටුව මේ වන විට සම්පුර්ණ විෂබිජ හරණයකට ලක්‌ කොට ඇති බවද වාර්තා විය.
    මෙම ගැබිණි කාන්තාව ඇතුළු අද දින හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනාද එකතුව කොළඹ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පමණක් 25 ක් හමුවී ඇත. මෙ අය කොරෝනා වැළදුන අසාදිතයින් ළගින්ම ඇසුරු කිරීම නිසා නිරෝධායනයට ලක් කරමින් සිටියදී පරීක්ෂාකාරී වීමේදී ආසාධිත බව හදුනාගෙන තිබේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බස් වල මිටිරයක් තියා අගලක් වත් නහ.ෆුල් ලොඩ්.කොරොන නිකන් හදෙන්නේ.END OF සිංහලු.:yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Government must do

    * Start mass testing

    * Introduce contact tracing software

    * Introduce a whistleblower hotline for employees to complain about unsafe working conditions

    * Give incentives to businesses to stick with “work from home”

    * Introduce pass system for grocery shopping - limit crowd

    copied - twitter
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    බස් ගමන් ඇරඹේ.. මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..
    මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.

    පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.

    නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.

    සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113

    News ayin kare mokada danne na
    habayi me man dana news eka gossip eke dan dwas 2k

    wattuwa wahala na.eka clean karala

    අද (19) දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කොරෝනා රෝගීන් අතර කොළඹ කාසල් රෝහලට ඇතුලත් කර සිටි ගර්භණි කාන්තාවකද සිටියාය. කොරෝනා ආසාධිතයින් ඇසුරු කිරිම නිසා දැනට හුදෙකලා කොට ඇති
    කොළඹ කොටහේන, බණ්ඩාරනායකපුර මාවතේ පදිංචි එම ගර්භණී කාන්තාව කාසල් රෝහලට ඇතුලත් කොට තිබුනේ ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි රුධිර වහනයක් නිසා බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රදීප් ජයසිංහ ප්‍රකාශ කර සිටියේය.

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිට පැමිණි නිසා එම ගර්භණී කාන්තාව වෙනම වාට්ටුවක රඳවා තැබීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබු බවත් ඇයට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලට මාරු කොට යැවු බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    එම කාන්තාව රැඳී සිටි රෝහල් වාට්ටුව මේ වන විට සම්පුර්ණ විෂබිජ හරණයකට ලක්‌ කොට ඇති බවද වාර්තා විය.
    මෙම ගැබිණි කාන්තාව ඇතුළු අද දින හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනාද එකතුව කොළඹ කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පමණක් 25 ක් හමුවී ඇත. මෙ අය කොරෝනා වැළදුන අසාදිතයින් ළගින්ම ඇසුරු කිරීම නිසා නිරෝධායනයට ලක් කරමින් සිටියදී පරීක්ෂාකාරී වීමේදී ආසාධිත බව හදුනාගෙන තිබේ.
    මම හිතුවේ සම්පුර්ණ කතාවම බොරුවක් කියල .
    මේක ලියපු කෙනා එහෙනං අදහස් කරන්න ඇත්තේ මේ වාට්ටුව වැහීම සම්බන්දයෙන් වෙන්න ඕන .
    ආරක්ෂා කාරීව ලෙඩෙක්ව hospital එකට ගන්න එකට වඩා
    ලෙඩ්ඩු ඉන්න වාට්ටුවකට දැම්මට පස්සේ corona කියල දැනගන්න එක බයනකයිනෙ .
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දෙනියාය-කතරගම
    කගල්ල - අවිස්සාවේල්ල
    ගාල්ල- මාතර

    බස් ගමන් ඇරඹේ.. මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..
    මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.

    පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.

    නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.

    සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.

    owa normal mehe minissu ekka
    ekko bus tikath hamudawen duwawanna one
    nathnam baha

    private bus ma 20000+ thiyenwa
    CTB 5000 harennawath madi e load eka geniyanna

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මොකක් දාපං පොටෝ බලන්න කවුද කිව්වේ උබට ? :shocked:
    facebook එකේ තියෙනවා .
    වෙනදට වඩා වෙනසකට තියෙන්නේ හැමෝම mask එකක්
    දාගෙන ඉන්නවා .
    අපි සෙට් එකම අන්තිම කැමැත්ත එහෙම දැන්ම ලියල තියමු .
    ලගදීම ප්රෝජනවත් වෙයි .
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම හිතුවේ සම්පුර්ණ කතාවම බොරුවක් කියල .
    මේක ලියපු කෙනා එහෙනං අදහස් කරන්න ඇත්තේ මේ වාට්ටුව වැහීම සම්බන්දයෙන් වෙන්න ඕන .
    ආරක්ෂා කාරීව ලෙඩෙක්ව hospital එකට ගන්න එකට වඩා
    ලෙඩ්ඩු ඉන්න වාට්ටුවකට දැම්මට පස්සේ corona කියල දැනගන්න එක බයනකයිනෙ .

    news eke hatiyata quarantines zone ehekin apu hinda e type eke ayatama hadapu ward ehekata dala thiyenne
    ward eka clean karana eka normal practice ekak
     
    Status
    Not open for further replies.