Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    94129350_3052207304861049_2882555029988835328_o.jpg


    93479718_584988928773186_1921240589211271168_o.jpg

    අපි පව් නේද බං?:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    man nam kuwa testing wedi kara gaman ganan uda yannaw kiyala.. nikan boruwata ugurata hora beheth bila wedak ne.. corona kiyanne hanganna puluwan wasangathayak neme.

    හොඳම උදාහරණය ඇමෙරිකාව.
    උපරිම ට්‍රයිකරා හංගන්න, අන්තිමට total death 40,565 :eek:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25327613 said:
    ඔහොම ආතල්ද උබට ඒ කවුන්ට් එක වැඩි වෙනකොට. :sorry::sorry::sorry::growl::growl:

    සිරාවටම ලන්කාවේ ඉන්නවා පැනික් මානසිකත්වයට ආස කරන උන්. ඔය වගේ ගොඩකුන්ගේ ලමාකාලය රටේ බෝම්බ පුපුරන කාලේ තිබ්බේ. ඒ කාලේ පැනික් සිටු එකෙන් ලමා කලය ගොඩනැගෙන කොට යටිහිතේ පැනික් සිටුවේශන් එහෙකට කැමැත්තක් එනවා. අර යුද්ධේ නැතුව පාළුයි කියලා කතාවක් ගියේ ඒකසිරාම සීන් එකක්. මිනිස්සු අවුරුදු 30ක් පුරුදුවෙලා හිටියේ 7-8 වෙනකොට නිව්ස් බලලා යුද්දේ ගැන විස්තර අහන්න. ඒ වගේ තමයිමූත් මූට ඕනේ රට පැනික් වෙන්න
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    New 24 covid-19 positive cases reported from Bandaranayakapura in Colombo 12 - Total 271+24 - 295
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
    9.30AM

    මෙහෙම ගියොත් හෙටම අයිත වහිනවා..පව් යකෝ අද උද දාගෙන වැඩට ගිය උන්..අපේ උන් හරි ගොන්නු බන්..රජය එන්න කිව්වා ගමන් දුවනවා වැඩට :growl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ubath ehenam Political account ekak ehenam :rolleyes::rolleyes::rolleyes::shocked::shocked:

    නහ් බන් ආතල් එකට කිව්වේ:lol:.මන් ගොටා ට චන්දේ දුන්නේ.එත් අදිරිනිතිය අයින් කරන් මොඩ වඩක් කරන්න යන්නේ.
     
    Status
    Not open for further replies.