man nam kuwa testing wedi kara gaman ganan uda yannaw kiyala.. nikan boruwata ugurata hora beheth bila wedak ne.. corona kiyanne hanganna puluwan wasangathayak neme.

හෙළයෙක්;25327613 said:ඔහොම ආතල්ද උබට ඒ කවුන්ට් එක වැඩි වෙනකොට.![]()

අපි පව් නේද බං?![]()

දනටම අද දවසට 24ක්.ර 11 වෙද්දි 50ත් ගහයි![]()
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
9.30AM

කෝ එන්න තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා...





Awulak ba nirodhayana una ayane ahu wenne. Kisi dekata baya wenna deyak na

Awulak ba nirodhayana una ayane ahu wenne. Kisi dekata baya wenna deyak na

ubath ehenam Political account ekak ehenam![]()
.මන් ගොටා ට චන්දේ දුන්නේ.එත් අදිරිනිතිය අයින් කරන් මොඩ වඩක් කරන්න යන්නේ.දනටම අද දවසට 24ක්.ර 11 වෙද්දි 50ත් ගහයි![]()