Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව එක පාරක් විසිරෙවුවනෙ මචන්.. ආපහු කැදෙවොවොත් දෙවෙනි පාරට විසුරවන්න පුලුවන් කියලනම් කොහෙවත් කියල නැහැ බන්.. ඒක කිසිම තැනක clear කියල නැහැ.. එහෙම උනොත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසන්න යන්න වෙනව.. ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් ජනාධිපතිට දෙපාරක් පාර්ලිමේන්තුව විසුරවන්න බලයක් නැහැ කියල, පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එකතුවෙලා කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරවනකන් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නෙ..

    මොනා උනත් අගෝස්තු වලින් ඉවරයි, ජුලි 2 ඉදන් අගෝස්තු වලට තියෙන කාලය මාසයයි...ගු ඇන් පි සහ ජෙපි බැල්ලියනට චන්දෙන් පනින්ඩ වෙන්නෙම නැ...අගෝස්තු වලට කල් ගියොත් ආණ්ඩුව සරලවම 2/3 ගන්නව ගේමක් නැ...පුලුවන් නම් පිටිය හදල දිපල්ල අපි බොහොම කැමැත්තෙන් ඉන්නව..:cool::cool:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    mama kiwwe me post eke bayy post ekak kiyela :lol:

    20105244gossiplanka.png
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පාර්ලිමේන්තුව එක පාරක් විසිරෙවුවනෙ මචන්.. ආපහු කැදෙවොවොත් දෙවෙනි පාරට විසුරවන්න පුලුවන් කියලනම් කොහෙවත් කියල නැහැ බන්.. ඒක කිසිම තැනක clear කියල නැහැ.. එහෙම උනොත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසන්න යන්න වෙනව.. ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් ජනාධිපතිට දෙපාරක් පාර්ලිමේන්තුව විසුරවන්න බලයක් නැහැ කියල, පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එකතුවෙලා කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරවනකන් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නෙ..

    කොහොමත් ජුනි 2 න් පස්සේ උසාවි ගානේ හොද ආතල් එකක් බලාගන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    ජනමත විචාරණය තමයි ෆේස් බුක් වල යන්නෙ..පේනවනෙ 99%ක් රටේ තරුණ පරපුර මොකක්ද කියන්නෙ???? ''පරණ හුචක්කුව කැදවන්ඩ එපා''...ජනමතයට පිටින් ගිහින් ගු ඇන් පි පාන්ඩුව කෙලෝ ගත්ත විදිහ මතකනෙ...ෆේස් බුක් මතය ඉතාම වැදගත්..:cool::cool:

    චන්ද ඕනේ නෑ ෆේස්බුක් එකේ poll එකක් දාපන් :rofl: කොරෝනා හැදෙන්නෙත් නෑ :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චන්දෙන් දිනන්න බෑ කියල උන්ට බුදු ෂුවර් නෙහ්, මොන ගේම ගහයිද දන්නේ නෑ.

    හැබැයි ඉතින් විස්වාස බංග අරව මේවා ගෙනත් නැටුවොත් නම් ඕකුන් ආය ලංකාවේ දේශපාලනය කරලා ඉවරයි

    කාලකන්නි 225 ආපහු ආවොත් එලවන එකනම් ලේසි වෙන්නෙ නැහැ බන්.. උන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකන්ම ඇදගෙන යයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පැත්තකට වෙලා ඉදපන් බන්.. අපහු thread එක කන්නෙ නැතුව.. :yes:

    ඔව් ඔව් ගු ඇන් පි මතය පතුරවගන්ඩ බැරි උන ගමන් තෙර්ඩ් එක කෑමේ කතා එලියට එනව.. :lol::lol::lol::lol:ඉස්සෙල්ල උබල යටින් ගහන්ඩ හදන ගු ඇන් පි ගේම නවත්තපල්ල, මම ඒවට රිප්ලයි දැම්ම ගමන් අඩන්ඩ වෙන්නෙම නැ එතකොට...:yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    ජනමත විචාරණය තමයි ෆේස් බුක් වල යන්නෙ..පේනවනෙ 99%ක් රටේ තරුණ පරපුර මොකක්ද කියන්නෙ???? ''පරණ හුචක්කුව කැදවන්ඩ එපා''...ජනමතයට පිටින් ගිහින් ගු ඇන් පි පාන්ඩුව කෙලෝ ගත්ත විදිහ මතකනෙ...ෆේස් බුක් මතය ඉතාම වැදගත්..:cool::cool:

    උබට වෙලාවක් තියෙනව නන් 2010 ඉදන් ඔන්ලයින් දාපු පෝල් එහෙම බලපන්කො බලල එව්වට අනුව ජනාධිපති වෙලා ඉන්නෙ ෆොන්සේකල සජිත් එහෙම තමා.

    2015ත් කෙලව ගත්තෙ ඔහොම නටල තමා.

    ගු ඇන් පි පාන්ඩුව කෙලවගත්තෙ උන්ගෙ රෙසිස්ටන්ස් එක මදි නිසා විපක්ෂෙට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි 225 ආපහු ආවොත් එලවන එකනම් ලේසි වෙන්නෙ නැහැ බන්.. උන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකන්ම ඇදගෙන යයි..

    අයියෝ සරලයි, 225ක් නැ ගු ඇන් පි ජෙපි සහ TNA බැල්ලිගෙ පුතාලට විතරයි ආයෙ පාර්ලිමේන්තුව ඔනෙ වෙලා දගලන්නෙ...රටේ 99%ක් නැවත පරන හුචක්කුව කැදවනවට විරුද්දයි..රටේ මතය සහ අනාත ගු ඇන් පි ජෙපි සහ TNA මතය හැප්පිලා බලමු...අපි නම් මාරම ආසයි ඔහොම යන්..අගෝස්තුවෙන් සියලු සෙල්ලම් කොහොමත් ඉවරයි.. :):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25328185 said:
    මේ සතියෙ ඩේට් දුන්නෙ නැත්තන් ජුනි 2ක අලුත් එකක් කැදවන්න බෑනෙ. මොළේ කල්පනා කරනව නන් කරන්න තියෙන්නෙ ජුනි දෙක පරණ සෙට් එක කැදවල මාස 2කක් විතර උන්ට ඇදගෙන යන්න දෙන එක. මේකෙන් පස්සෙ කොහොමත් ආර්තිකේට කෙල වෙනව ඒක මහින්දට ගා ගන්නෙ නැතුව යූ ඇන් පී එකටම දෙන්න පුළුවන් ඒ කක්ක බාල්දියත්. :rolleyes::rolleyes::rolleyes:
    පරණ උන් නම් මෙලෝ වැඩක් නෑනේද. අනික උන්ට බලේ වැඩි උනාම ස'ට වැඩක් කරගන්න දෙන එකකුත් නෑ. දෙගොල්ලො දෙපැත්තට අදියි. 21 බෝම්බෙ වගේ සිංහලු ඉවරයි.. බලය තියෙන පැත්තට බලය දෙක එක හොදයි. දෙපැත්තටම නැති උනාම කෙල වෙනව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පාර්ලිමේන්තුව එක පාරක් විසිරෙවුවනෙ මචන්.. ආපහු කැදෙවොවොත් දෙවෙනි පාරට විසුරවන්න පුලුවන් කියලනම් කොහෙවත් කියල නැහැ බන්.. ඒක කිසිම තැනක clear කියල නැහැ.. එහෙම උනොත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසන්න යන්න වෙනව.. ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් ජනාධිපතිට දෙපාරක් පාර්ලිමේන්තුව විසුරවන්න බලයක් නැහැ කියල, පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එකතුවෙලා කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරවනකන් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නෙ..

    එහෙම අවුලක් නෑ. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වොත් කලින් විසිරුවා හැරියේ නෑ කියලා සලකන්න පුළුවන්. ආයේ ජානාධිපතිට බලය තියෙනවා මැතිවරණය සඳහා විසිරුවන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    225 epa kiyapu unta kunuharupen banapu un dan mokeda me 225 ta baninne?
    moko ayeth aluth minussu enewai? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25328263 said:
    උබට වෙලාවක් තියෙනව නන් 2010 ඉදන් ඔන්ලයින් දාපු පෝල් එහෙම බලපන්කො බලල එව්වට අනුව ජනාධිපති වෙලා ඉන්නෙ ෆොන්සේකල සජිත් එහෙම තමා.
    [/B]

    2015ත් කෙලව ගත්තෙ ඔහොම නටල තමා.

    ගු ඇන් පි පාන්ඩුව කෙලවගත්තෙ උන්ගෙ රෙසිස්ටන්ස් එක මදි නිසා විපක්ෂෙට

    ඒ කාලෙ 50-50 තිබ්බ දැන් 99-1 තියෙන්නෙ.. :lol::lol: චන්දෙ තියන්ඩ උනේ නැත්තන් හුකෝල ගන්නෙ , උබල මේ අපි එක්ක හැප්පෙන්ඩ ලොල් හරි හැප්පිලා බලමු, :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම අවුලක් නෑ. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වොත් කලින් විසිරුවා හැරියේ නෑ කියලා සලකන්න පුළුවන්. ආයේ ජානාධිපතිට බලය තියෙනවා මැතිවරණය සඳහා විසිරුවන්න.

    u an expert on constitution?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරණ උන් නම් මෙලෝ වැඩක් නෑනේද. අනික උන්ට බලේ වැඩි උනාම ස'ට වැඩක් කරගන්න දෙන එකකුත් නෑ. දෙගොල්ලො දෙපැත්තට අදියි. 21 බෝම්බෙ වගේ සිංහලු ඉවරයි.. බලය තියෙන පැත්තට බලය දෙක එක හොදයි. දෙපැත්තටම නැති උනාම කෙල වෙනව.

    පරන උන් කියල කතාවක් නැ, දැන් අයෙ පාර්ලිමෙනිතුව ඕන කියන්නෙ ගු ඇන් පි ජෙපි සහ TNA බැල්ලිගෙ පුතාල...අනන් ඒක බොහොම පැහැදිලිව සටහන් වෙන්ඩම ඔනෙ..:yes::yes::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පරණ උන් නම් මෙලෝ වැඩක් නෑනේද. අනික උන්ට බලේ වැඩි උනාම ස'ට වැඩක් කරගන්න දෙන එකකුත් නෑ. දෙගොල්ලො දෙපැත්තට අදියි. 21 බෝම්බෙ වගේ සිංහලු ඉවරයි.. බලය තියෙන පැත්තට බලය දෙක එක හොදයි. දෙපැත්තටම නැති උනාම කෙල වෙනව.

    19 amendment eka nisa tama me okkoma. natnam president tibba e welamwema parliament eka wisiruwanna.
     
    Status
    Not open for further replies.