පාර්ලිමේන්තුව එක පාරක් විසිරෙවුවනෙ මචන්.. ආපහු කැදෙවොවොත් දෙවෙනි පාරට විසුරවන්න පුලුවන් කියලනම් කොහෙවත් කියල නැහැ බන්.. ඒක කිසිම තැනක clear කියල නැහැ.. එහෙම උනොත් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසන්න යන්න වෙනව.. ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් ජනාධිපතිට දෙපාරක් පාර්ලිමේන්තුව විසුරවන්න බලයක් නැහැ කියල, පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එකතුවෙලා කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරවනකන් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නෙ..
මොනා උනත් අගෝස්තු වලින් ඉවරයි, ජුලි 2 ඉදන් අගෝස්තු වලට තියෙන කාලය මාසයයි...ගු ඇන් පි සහ ජෙපි බැල්ලියනට චන්දෙන් පනින්ඩ වෙන්නෙම නැ...අගෝස්තු වලට කල් ගියොත් ආණ්ඩුව සරලවම 2/3 ගන්නව ගේමක් නැ...පුලුවන් නම් පිටිය හදල දිපල්ල අපි බොහොම කැමැත්තෙන් ඉන්නව..



කොරෝනා හැදෙන්නෙත් නෑ 





