Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ අනුව අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 32 ක් හඳුනා ගනු ලැබීය.

    අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

    මේ අතර පුද්ගලයින් 97 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    තවත් පුද්ගලයින් 199 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

    මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Did you check china curve... mara asamanya gatiyak tiyanwada neda. full flat wela curve eka.

    total_cases_covid_19_who.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Did you check china curve... mara asamanya gatiyak tiyanwada neda. full flat wela curve eka.

    total_cases_covid_19_who.png

    look at the y axis. it's in thousands. even a few hundred increase would look like a flat line when u selected a scale like that.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අර කුඩු සීන් එකෙ හිටපු උන් නිසා වෙලා තියෙන දේ දැක්කම පොඩි කථාවක් මතක් උනා.....
    ඔන්න නැවක් හරි ෆෙරියක් හරි පෙරළිලා දූපතක තනි උනාලු තුන්දෙනෙක්.....එකෙක් ලෝයර් කෙනෙක්....එකෙක් ඩොක්ටර් කෙනෙක්....අනිත් එකා ආතාක්පාතක් නැති රස්තියාදු කාරයෙක්.....
    මාස හයක් බලන් හිටියලු....නැවක්වත් සෙට් උනේ නෑලු.....දැන් මුන් හෙණටම ඩිප්‍රෙස් වෙලා ඉන්නකොට දෙයියෙක් මතූනාලු......මතුවෙලා, එකාට එක වරය බැගින් දෙන්නම් කිව්වලු....කැමති එකක් ඉල්ලපන් කියලා....
    ලෝයර් කිව්වලු...."අනේ දෙයියෝ.....මාස හයකි න් ගෑනියි දරුවොයි දැක්කෙ නෑ.....මාව ගෙදරට ගෙනිහින් දාන්න" කියලා.....ඔන්න "ටාං" ගානකොට අරූ උගේ ගෙදර.......ගෑනිවයි, දරුවොයි තුරුල් කරගත්තලු......
    ඩොක්ටර් කිව්වලු " දෙයියෝ....මගේ අම්මයි, තාත්තයි මාස හයකින් දැක්කෙ නෑ.....ඒ මිනිස්සු දැන් මාව හොයලා පපුව පැලිලා මැරිලද දන්නෙ නෑ.....අනේ මාව මගේ ගමට ගෙනියන්න..."...කියලා.... "ටාර් " ගාලා ඌත් ගමේ.....අම්මවයි තාත්තවයි බදාගත්තලු....
    රස්තියාදු කාරයා කිව්වලු "මට නම් ඉතින් යන්න ගමක්, ගෙයක් නෑ......මට මේ දූපතේ ඉන්න එක, එක අතකින් ආතල්.....ඒත් තනියම ඉන්න කම්මැලියි.....මට අරුන් දෙන්නව ආපහු මෙහෙට ගෙනල්ලා දෙන්න" කියලා....
    කුඩු කාරයො, හොරු, රට වන්දනාවෙ ගියපු ඩයල්, ඇඳිරි නීති කඩාගෙන ගාණක් නැතුව රස්තියාදු ගහපු උන් ඔක්කොම නිසා, අනිත් උන්ට වෙලා තියෙන්නෙ ඔන්න ඔය කථාවෙ වෙච්ච සීන් එක.....
     
    Status
    Not open for further replies.