Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඒ විස්තර සේරම තියෙනවා. දැනට 6,463ක් ටෙස්ට් කරලා තියෙනවා. ඒවා කිසිම එකක් මීඩියාවල යන්නෙ නෑ. මොකද ඒවා මීඩියා වල ගියොත් මිනිස්සු බය වෙනවා. ඡන්ද තියන්න වෙන්නෙ නෑ.


    https://www.worldometers.info/coronavirus/#countries

    මචන් ඕක විස්තර ගන්නෙත් එක එක වෙබ් සයිට් වලින්
    ලංකාවෙ විස්තර ගන්නේ epid.gov.lk එකෙන්.
    ලංකාවෙ නිල ටෙස්ට් ගාන මොකකින්වත් එලියට දාලා නැහැ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ විස්තර සේරම තියෙනවා. දැනට 6,463ක් ටෙස්ට් කරලා තියෙනවා. ඒවා කිසිම එකක් මීඩියාවල යන්නෙ නෑ. මොකද ඒවා මීඩියා වල ගියොත් මිනිස්සු බය වෙනවා. ඡන්ද තියන්න වෙන්නෙ නෑ.


    https://www.worldometers.info/coronavirus/#countries

    oya 6000 gana waradi machan.. dan dawas 2kata withara kalin derana news wala kiwwa 8000k test kala kiyala.. but oya sources wala ewa update wenne na
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    i dont believe either of those conspiracy theories. naturally occurring mutations would be more than enough to make virus like this without the help of scientists.

    im wasnt talking specifically about u. just saying what's really happening right now. china has become more successful in managing the situation and west cant accept the fact that there could be better alternatives to their system. so their best hope is to demonize china as much as possible so that they wont have to answer the real questions.
    nobody would argue china's method was better when u have successfully portrayed them as a country full of monsters and idiots.
    they cant accept the fact that an authoritarian government cared more about their people than democratically elected leaders.
    .


    A country who has become more successful in managing situation has missed 1290 deaths? Or could not stop spreading out of country to the whole world :rolleyes: As i said we can argue forever.



    No need to be overconfidence about anything or incline to any side too mach :) We can accept that china did show the severity to the world. That's natural even USSR hid Chernobyl incident in first place and got exposed. Even USA tries to cover their own failures like defeat in Vietnam. They still make movies about Vietnam war.

    During current situation also we need to accept USA and European countries failed avoid this. Yes they are passing the ball by just blaming china. Some European countries failed miserably and some countries like Germany and New Zealand was successful. If we put all these countries their numbers and if you visualize patterns you can see a pattern. Based on those patterns you can see there are errors in China.



    https://news.google.com/covid19/map?hl=en-US&gl=US&ceid=US:en


    see these charts and compare with other countries. Or even atleast comapre with communist Vietnam.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ විස්තර සේරම තියෙනවා. දැනට 6,463ක් ටෙස්ට් කරලා තියෙනවා. ඒවා කිසිම එකක් මීඩියාවල යන්නෙ නෑ. මොකද ඒවා මීඩියා වල ගියොත් මිනිස්සු බය වෙනවා. ඡන්ද තියන්න වෙන්නෙ නෑ.


    https://www.worldometers.info/coronavirus/#countries



    මේ site එක data ගන්න මමත් uae කරනව මචන්.. මේක දැනගෙන තමයි මම කිවුවෙ ලංකාව්ව් data update නැහැ කියල..

    ලංකාවෙ මිනිස්සු බය වෙනවනම් හොදයිනෙ බන්.. එතකොටවත් social distance එකක් තියාගනී..
     
    Status
    Not open for further replies.