මචන් ඕක විස්තර ගන්නෙත් එක එක වෙබ් සයිට් වලින්
ලංකාවෙ විස්තර ගන්නේ epid.gov.lk එකෙන්.
ලංකාවෙ නිල ටෙස්ට් ගාන මොකකින්වත් එලියට දාලා නැහැ
oya 6000 gana waradi machan.. dan dawas 2kata withara kalin derana news wala kiwwa 8000k test kala kiyala.. but oya sources wala ewa update wenne na
10000ක් කරලා නෑ කියලා අපිට හිතාගන්න පුළුවන්නෙ බන්. 20ක් කරලා නෑ කියලා කොහොමත් ශුවර්නෙ. අනික එකම පුද්ගලයගෙ කීවාරයක් කරනව ඇත්ද? ඒවත් මේකට ඇතුලත් නම්, ඊටත් වඩා අඩු පුද්ගලයො සංඛාවක් තමයි පරික්ෂා කරල තියෙන්නෙමේ site එක data ගන්න මමත් uae කරනව මචන්.. මේක දැනගෙන තමයි මම කිවුවෙ ලංකාව්ව් data update නැහැ කියල..
ලංකාවෙ මිනිස්සු බය වෙනවනම් හොදයිනෙ බන්.. එතකොටවත් social distance එකක් තියාගනී..
