Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මචන් ඕක විස්තර ගන්නෙත් එක එක වෙබ් සයිට් වලින්
    ලංකාවෙ විස්තර ගන්නේ epid.gov.lk එකෙන්.
    ලංකාවෙ නිල ටෙස්ට් ගාන මොකකින්වත් එලියට දාලා නැහැ

    oya 6000 gana waradi machan.. dan dawas 2kata withara kalin derana news wala kiwwa 8000k test kala kiyala.. but oya sources wala ewa update wenne na

    මේ site එක data ගන්න මමත් uae කරනව මචන්.. මේක දැනගෙන තමයි මම කිවුවෙ ලංකාව්ව් data update නැහැ කියල..

    ලංකාවෙ මිනිස්සු බය වෙනවනම් හොදයිනෙ බන්.. එතකොටවත් social distance එකක් තියාගනී..
    10000ක් කරලා නෑ කියලා අපිට හිතාගන්න පුළුවන්නෙ බන්. 20ක් කරලා නෑ කියලා කොහොමත් ශුවර්නෙ. අනික එකම පුද්ගලයගෙ කීවාරයක් කරනව ඇත්ද? ඒවත් මේකට ඇතුලත් නම්, ඊටත් වඩා අඩු පුද්ගලයො සංඛාවක් තමයි පරික්ෂා කරල තියෙන්නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පිලින්දල කන්ෆ්ර්ම්ඩ් කෙස් එක මාළු බිස්නස් එකක් කරලා තියනවා
    මේක මචං පොකට් එකක්

    මේ දවස් ටිකෙ වටෙ ගියපු එකෙක්ද
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිළියන්දල කෙස් එක ඇත්තද කියල කට්ටිය අහල තිබ්බනේ
    ඒක කන්ෆෙර්ම්ඩ් නිවුස් එකක්
    එයා තමයි තුන්සීය හතර වෙනි රෝගියා විදිහට හදුනාගෙන තියෙන්නේ සහ ලංකාවට ආවයින් පස්සේ මාළු බිස්නස් එකකුත් කරලා තියනවා කියල නිවුස් තියනවා

    මෙන්න මේක පොකට් එකක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    පිළියන්දල ප්‍රදේශයේ පලවෙනි කන්ෆ්ර්ම්ඩ් කේස් එක වාර්තා වෙනවා
    පිළියන්දල බෝකුන්දර නිවත්තන්ඩිය ග්‍රාමෝදය මාවතේ විදෙස් ගතවසිට පැමැණි කෙනෙක්

    Wade critical positive ekage thaththa 3wheel ekakin malu wikunala Bokundara watema gihila
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    පොකට් එකක් කිව්වේ සමාජෙට නිරාවරණය වෙන්න තියන ඉඩ වැඩී

    Ammatasiri..machan hariyatama danaganne kohomada apita community spread ekak patan gannawa kiyala?..danatamath welada kiyala danaganne kohomada?..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Macho delivery service sure na neda ena widiyata
    Kela wenawa neda ,foods supply walata future
    Podi un inne bao
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Wade critical positive ekage thaththa 3wheel ekakin malu wikunala Bokundara watema gihila

    සිරාවටම. හුකනෝ තියලා. මෙයාව හම්බවෙලා තියෙන්නේ ලක්ෂන ආවාට පස්සේද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me yana vidiyata dawasata Test 1000 wath karnna one. echara test kit tiyanwada lankawe. ???
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හෙනයා;25330157 said:
    අද වගේ මතකයි කාලකන්නියෝ හිනවෙච්ච විදිහ :yes:

    අම්මපා. තාමත් පේනවා ජොන්ලා රාජිතලා හැක හැක ගාපු හැටි
     
    Status
    Not open for further replies.