Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    10000ක් කරලා නෑ කියලා අපිට හිතාගන්න පුළුවන්නෙ බන්. 20ක් කරලා නෑ කියලා කොහොමත් ශුවර්නෙ. අනික එකම පුද්ගලයගෙ කීවාරයක් කරනව ඇත්ද? ඒවත් මේකට ඇතුලත් නම්, ඊටත් වඩා අඩු පුද්ගලයො සංඛාවක් තමයි පරික්ෂා කරල තියෙන්නෙ

    අපි PCR ටෙස්ට් විතරනෙ කරන්නෙ
    rapid test කරනවනම් ගාන මීට වඩා වැඩි කරන්න තිබ්බා
    හැබැයි ඇන්ටිබොඩි හැදෙන්න කාලයක් යන නිසා සාර්තක නැහැ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Me yana vidiyata dawasata Test 1000 wath karnna one. echara test kit tiyanwada lankawe. ???

    දවසට 1000 ක් ලංකාවෙ කරන්න පුලුවන් මචන්.. health ministry එක යටතේ තියන ටිකයි , Education ministry එක යටතේ තියන ටිකයි සේරම එකතු කලාම මීට වඩා ලොකු ගානක් කරන්න පුලුවන්... මට මතක විදිහට Health ministry එක යටතේ තියන PCR ගානට සමානම ගානක් Education ministry එක යටතේත් තියනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Me yana vidiyata dawasata Test 1000 wath karnna one. echara test kit tiyanwada lankawe. ???
    කෑම ඩිලිවරි කරන අයට පර්මිශන් දෙන්න ඕන ටෙස්ට් එක කරලයි. නැත්නම් වටේටම කොරෝනා බෙදාවී.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    10000ක් කරලා නෑ කියලා අපිට හිතාගන්න පුළුවන්නෙ බන්. 20ක් කරලා නෑ කියලා කොහොමත් ශුවර්නෙ. අනික එකම පුද්ගලයගෙ කීවාරයක් කරනව ඇත්ද? ඒවත් මේකට ඇතුලත් නම්, ඊටත් වඩා අඩු පුද්ගලයො සංඛාවක් තමයි පරික්ෂා කරල තියෙන්නෙ

    10000k wage karala athi machan mata hithena widihata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    Dan ugen malu gannama one nane.malu gatta ekek ube gedarata uber delivery karath ubata set
     
    Status
    Not open for further replies.