Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හෙනයා;25330157 said:
    අද වගේ මතකයි කාලකන්නියෝ හිනවෙච්ච විදිහ :yes:


    Monawage dial da ? Kidenek awada? Age?
    Edit/Delete Message
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පිලියන්දල ඉවරයි.අරු හම තනම උගේ තාත්තා එක්ක ගිහින් මාලු බෙදලා.ලොක්ඩවුන් කරන්න වෙයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    Piliyandala malu gatta ekek pickme weda karanan kohomada.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    කෑම ඩිලිවරි කරන අයට පර්මිශන් දෙන්න ඕන ටෙස්ට් එක කරලයි. නැත්නම් වටේටම කොරෝනා බෙදාවී.

    E test eka daily karanna ona machan mata hithena widihata..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    10000k wage karala athi machan mata hithena widihata
    ඔය සයිට් එකේ ටෝට්ල් එක අඩු මිසක් වැඩි නෑනේ. අපිට වඩා පොඩි රටවල් ටෙස්ට් ගොඩක් කරල තියෙනව බන්. අපි ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්. සැක සහිත අයට අමතරව හයි රිස්ක් ඒරියා වල දවසට 5000ක් වත් කරන්න ඕන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    E test eka daily karanna ona machan mata hithena widihata..
    ඩේලි කරනව නම් හොඳයි. අඩුම ගානේ ටෙස්ට් එක නෙගටිව් නම් ඉශූ කරන්න පාස් එක දවස් 3ක් හෝ 5ක් වැලිඩ් වෙන්න දෙනව නම් පොඩි හරි සේෆ්ටියක් ලැබෙනව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Area ekeda danne na?

    පිලියන්දල බෝකුන්දර නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ
    මාළු බිස්නස් එකක් කරපු එක්කෙනෙක්
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    පිලියන්දල ඉවරයි.අරු හම තනම උගේ තාත්තා එක්ක ගිහින් මාලු බෙදලා.ලොක්ඩවුන් කරන්න වෙයි.

    අම්මට සිරි Bokundara area eke kola paata 3wil ekakin malu vikka thatha n puthek me tikema me patte awe un dabala
     
    Status
    Not open for further replies.