ඇයි හැම වෙලේම ඩේ 0 වලින්ම හිතන්නෙ? දවස් 10ක් තිස්සෙ වෛරස් එක ඇඟේ තියෙන කෙනෙක්ට ඕක කරලා පොසිට්ව් උනොත්, එයාව ඩිලිවරි වලින් අයින් කරොත් එතනත් පාලනයක් තියෙනවනෙ බන්.
test eke result eka ennat paya ganak yanawa ban. eka nisa hondama de mask dana eka, hand wash, puluwan taram durin ganudenuwa karana eka. puluwan nam delivery gena bag eka eliye tiyala kama witarak athulata aran aye parak microwave hari oven ekekin hari heat karaganna eka.







