Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ දිපං බං. ලොකු පිනක්.
    ඔය කියන හාදයා ත්‍රිවිල් එකකින් මාලු විකුනා කියලා සුවර්ද? පිලියන්දල විතරද?

    වහන දෙකකින් මාළු බෙදල තියන කතාවක් තමයි කියන්නේ.
    තාත්තා ටුක් ඩ්‍රයිවර් කෙනෙක්
    පැනික් වෙන්න එපා ඉක්මනට විස්තර දෙන්නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    HhLYlyT.png
    උබලත් අනේ මන්දා බන්. අගය කරපන් කලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි බලලා. ඒ චාර්ට් එක දැකල මට නම් පුදුම සතුටක් ආවේ මොකද දෙරණෙන් බයියන්ට අද මීහරක්ට දෙන සැලකිල්ල නැතුව මිනිස්සුන්ට දෙන සැලකිල්ලක් දක්වලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    වහන දෙකකින් මාළු බෙදල තියන කතාවක් තමයි කියන්නේ.
    තාත්තා ටුක් ඩ්‍රයිවර් කෙනෙක්
    පැනික් වෙන්න එපා ඉක්මනට විස්තර දෙන්නම්

    වාහන දෙකම ත්‍රීවිලර්ද ?:eek::eek:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Senal කවුද බං. මම කාගෙවත් ෆෙක් නෙවෙයි හොදේ. සිරා කියන්නේ
    සත්තයි කියපන්, කොරොනා මාලු පල්ලා කියපන් එහෙම නම් :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ දිපං බං. ලොකු පිනක්.
    ඔය කියන හාදයා ත්‍රිවිල් එකකින් මාලු විකුනා කියලා සුවර්ද? පිලියන්දල විතරද?

    එකෙක් හරියට කියන්නකෝ,මු දැන් ව්දෙස්ග් ගත ඉදලා ඇවිත් මෙහෙ මාළු විකුනලද :growl:

    රට ඉදල ආපු කෙනෙකුගේ ෆස්ට් කන්ටැක්‌ එකක් ට්‍රෙසින් වලදී මිස් වෙලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,733
    14,411
    113
    හෙළයෙක්;25330330 said:
    මාලුකාරය කිරියත් එක්ස්පොස් කරලම දායි වගේ:rolleyes:

    මාළුකාරය එළකිරි ආවොත් බර ගානක් එක්ස්පෝස් :rofl:​
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුරාසැල් විවෘත වීමත් සමග COVID19 ගැන විශේෂ සාකාච්ඡා කිහිපයක් ප්‍රදේශ රැසක මේවන විට පැවැත්වේ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    අනේ දිපං බං. ලොකු පිනක්.
    ඔය කියන හාදයා ත්‍රිවිල් එකකින් මාලු විකුනා කියලා සුවර්ද? පිලියන්දල විතරද?
    එහෙම හැදෙන්නෙ නෑ උත්තියේ මාලු ගත්ත කියල හිටපන්කො
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    වේස කොල්ලො ටික මරාගන්නවා නේද මෙතන..දැන් වසංගතේ ඉවර වෙන්නනේ යන්නේ.​
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මාළුකාරය එළකිරි ආවොත් බර ගානක් එක්ස්පෝස් :rofl:​
    "පකේ ටෝක් දුන්නට උන් සේරම ගන්නෙ මාළු 250 ගානේ"
    අන්න එහෙම කියයි මාළුකාරයා එලකිරි ඇවිත් :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,903
    68,311
    113
    රට ඉදල ආපු කෙනෙකුගේ ෆස්ට් කන්ටැක්‌ එකක් ට්‍රෙසින් වලදී මිස් වෙලා.

    Ithim bn u malu wikunanna kalin tawa kotchara ehe mehe yanna athida
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    හෙළයෙක්;25330330 said:
    මාලුකාරය කිරියත් එක්ස්පොස් කරලම දායි වගේ:rolleyes:

    කිරියෙ ලොකු සෙට් එකක් පිලියන්දල වගේ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සත්තයි කියපන්, කොරොනා මාලු පල්ලා කියපන් එහෙම නම් :)

    Janadhipathi ත් ඕකම කිව්වා :growl:

    සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්‍රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හෙළයෙක්;25330386 said:
    එහෙම හැදෙන්නෙ නෑ උත්තියේ මාලු ගත්ත කියල හිටපන්කො
    ඕක නම් ශුවර් එකට මාළු කාරයා එක්ක වෙන මොනා හරි අයථා සම්භන්දයක් පවත්වලා තියෙනවා
    මාළු ගත්තා විතරක් වෙන්න බැහැ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,733
    14,411
    113
    "පකේ ටෝක් දුන්නට උන් සේරම ගන්නෙ මාළු 250 ගානේ"
    අන්න එහෙම කියයි මාළුකාරයා එලකිරි ඇවිත් :lol:

    ඒකත් සාලයෝ :rofl:​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    "පකේ ටෝක් දුන්නට උන් සේරම ගන්නෙ මාළු 250 ගානේ"
    අන්න එහෙම කියයි මාළුකාරයා එලකිරි ඇවිත් :lol:

    මාලු ගනන් මචං මේ ටිකේ... අපි නම් ගිය සතියෙ ආව මහ වැස්සට කුඹුරට ආව කොරලි ඇල්ලුවා... හොද්දක් හැදුවා.. මරු...​
     
    • Like
    Reactions: BloodStorm

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්‍රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්
    අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව
     
    Status
    Not open for further replies.