Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,399
    13,990
    113
    සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්‍රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්

    Senal confirmed :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    උබලත් අනේ මන්දා බන්. අගය කරපන් කලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි බලලා. ඒ චාර්ට් එක දැකල මට නම් පුදුම සතුටක් ආවේ මොකද දෙරණෙන් බයියන්ට අද මීහරක්ට දෙන සැලකිල්ල නැතුව මිනිස්සුන්ට දෙන සැලකිල්ලක් දක්වලා.
    එහෙම තමයි බං . දිලිත් ස'ර් වැරද්දක් අසාදාරනයක් දුටුතැන මැදිහත් වෙලා කටයුතු කරනවා .
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව

    උබව ගාවගත්තේ නැ ඔයි. මේක උපතින් තියන නම. අනික තව රුචිර කෙනෙක් එම්බුන එකට සතුටුයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව

    waha-kuppiya.jpg
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මාලු ගනන් මචං මේ ටිකේ... අපි නම් ගිය සතියෙ ආව මහ වැස්සට කුඹුරට ආව කොරලි ඇල්ලුවා... හොද්දක් හැදුවා.. මරු...
    මචන් කුඹුරු වලට කෙමිකල් ගහනවා, මාළු කන්න එපා
     
    • Like
    Reactions: D_Mad

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වාහන දෙකම ත්‍රීවිලර්ද ?:eek::eek:

    තාම ඩිටේල්ස් නෑ මචං
    මම කන්ටැක්‌ට් කරගන්න හදන කෙනාගේ ෆෝන් ආනස්ර් නෑ තාම..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිලියන්දල ඉවරයි.අරු හම තනම උගේ තාත්තා එක්ක ගිහින් මාලු බෙදලා.ලොක්ඩවුන් කරන්න වෙයි.

    :growl::growl:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්‍රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්
    පරම්පරාවෙන් ස්පා කාරයොද බන්? :shocked:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Senal confirmed :lol:

    ඔනා හුත්තක් කියාගනින්. මට පං ද. මම දන්නවානේ මම කවුද කියලා. මම කිව්වවේ ඇත්ත. මට ඔනා වුනේ මාලුකාරයා ගැන දැනගන්න සිරාවටම. බයයි ඇත්තටම.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව

    රුචිරට එලකිරි ආත්මෙ මාරුකරන් අලුත් එකවුන්ට් එකකින් එන්න කාලේ හරි වගේ.. :sorry::cool:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    සාලයෝ නෙවෙයි බන් ඌ වික්කේ සූඩයෝ බන් සාලහෝ බඩ මහතයි සූඩයා පැතලියි

    Man nam gatte thalapath 500g LKR 680k une salayo deep fry karala kanna asai ape wife kamathi nae unwa sudda karala hadanna
     
    Status
    Not open for further replies.