එකෙක් බය වෙලා ෆේක් ඔරිජන්ල් මාරු වෙලාද නැත්තන්කිරියෙ ලොකු සෙට් එකක් පිලියන්දල වගේ..

සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්
එහෙම තමයි බං . දිලිත් ස'ර් වැරද්දක් අසාදාරනයක් දුටුතැන මැදිහත් වෙලා කටයුතු කරනවා .උබලත් අනේ මන්දා බන්. අගය කරපන් කලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි බලලා. ඒ චාර්ට් එක දැකල මට නම් පුදුම සතුටක් ආවේ මොකද දෙරණෙන් බයියන්ට අද මීහරක්ට දෙන සැලකිල්ල නැතුව මිනිස්සුන්ට දෙන සැලකිල්ලක් දක්වලා.
අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව
මචන් කුඹුරු වලට කෙමිකල් ගහනවා, මාළු කන්න එපාමාලු ගනන් මචං මේ ටිකේ... අපි නම් ගිය සතියෙ ආව මහ වැස්සට කුඹුරට ආව කොරලි ඇල්ලුවා... හොද්දක් හැදුවා.. මරු...
වාහන දෙකම ත්රීවිලර්ද ?![]()
පිලියන්දල ඉවරයි.අරු හම තනම උගේ තාත්තා එක්ක ගිහින් මාලු බෙදලා.ලොක්ඩවුන් කරන්න වෙයි.


පරම්පරාවෙන් ස්පා කාරයොද බන්?සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්

Senal confirmed
තාම ඩිටේල්ස් නෑ මචං
මම කන්ටැක්ට් කරගන්න හදන කෙනාගේ ෆෝන් ආනස්ර් නෑ තාම..

ඒකත් සාලයෝ
අම්මටහ් හුකන්නහ්. එතනත් මට අරිනව

සාලයෝ නෙවෙයි බන් ඌ වික්කේ සූඩයෝ බන් සාලහෝ බඩ මහතයි සූඩයා පැතලියි