අර මම කිව්ව වගේ දෙයක් වුණොත් කොහොමද ආතල් එක බං. මම කියන්නෙ මෙහෙම දේවල් වෙන එක නෙමෙයි බං බෑන්ක් එක ඉක්මණට අදාළ ඇක්ෂන් ගන්න ඕන එහෙම නැත්නම් හරියට ඒ දේවල් ගැන කස්ටමර්ව දැනුවත් කරන්න ඕන.maget oka una ban Flash eke.mama bank transfer ekak damma tava ekek ta eka parak ava internal error kiyala.itapasse mama again try kala eket eva ekama.tikakin msg ekak awa ban eken 5000 kepuna kiyala.mama ita passe unata call karala msg to bank kiyana eken msg ekak damma details tika dala.ita passe davas 3kin vitara mage flash account eka topup karala tibba mage aduvechcha ganata.


