HUAWEI phones wala LEICA cameras ගැන

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    leica kiwwata e lens hadanne chinese company ekak. huawei eken leica kiyana nama ganna leica ekata salli gewala tiyenawa. gerryrig karaya tama kiwwe
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    උඹල දන්නවනේ හොඳම කැමරා ෆෝන්ස් හදන්නෙ HUAWEI කියලා.දැනට තියෙන හොඳම කැමරාව තියෙන ෆෝන් ඵකත් HUAWEI P40..ඔය HUAWEI ඵක්ක තියෙන Germany වල LEICA partnership ඵක වෙන බ්‍රෑන්ඩ් ඵකකට ගන්න බැරිද SONY lens වගේ..අැයි HUAWEI වලට විතරක් ඵයාල lens හදන්නෙ.:frown:.

    JJnEOpg.jpg

    https://www.dxomark.com/category/mobile-reviews/

    wena phone user karala nathan oka hodai thama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    :yes:
    Thawa Google DRM ona Netflix wage app, Google pay, Google wake-up by voice, YouTube default app 1 wage godak dewal nha.

    ඒක තමයි
    GMS ඕන මොනවත් වැඩ කරන්නෙ නැහැ කියන්නෙ ඇප් දාගන්න පුලුවන් උනාට වැඩක් නැහැනේ
    Push නැහැ කියන්නෙ එක චැට් ඇප් එකකින් වත් වැඩක් නැති වෙනවානේ, අලුත් චැට් එකක් ඇවිත්ද කියලා ඇප් එකටම ගිහින් බලන්න වෙනවා, එහෙමනම් ස්මාට් ෆෝන් එකක් වැඩක් නැහැනේ, Social media ඇප් වගේ ඒවටත් ඔය සෙතේම නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක තමයි
    GMS ඕන මොනවත් වැඩ කරන්නෙ නැහැ කියන්නෙ ඇප් දාගන්න පුලුවන් උනාට වැඩක් නැහැනේ
    Push නැහැ කියන්නෙ එක චැට් ඇප් එකකින් වත් වැඩක් නැති වෙනවානේ, අලුත් චැට් එකක් ඇවිත්ද කියලා ඇප් එකටම ගිහින් බලන්න වෙනවා, එහෙමනම් ස්මාට් ෆෝන් එකක් වැඩක් නැහැනේ, Social media ඇප් වගේ ඒවටත් ඔය සෙතේම නේ

    :rolleyes:HUAWEI App gallery eke oya ona app ekak thiyenawa youtube witharai naththe..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    :rolleyes:HUAWEI App gallery eke oya ona app ekak thiyenawa youtube witharai naththe..

    නෑ බන් ඇප් එක තියන එක නෙමයි සීන් එක
    ගූගල් සර්විසස් නැති එක
    ඒ ගූගල් සර්විස් වලට alternative සරවිස් HUAWEI එකෙන් හැදුවත් වැඩක් නැහැ ඩිවලොපර්ලා ඒව ඇප් වලට දාල නැත්නම්
    උදාහරනයක් විදියට කලින් කියපු push notification සම්පූර්ණයෙන්ම ගූගල් එකෙන් තමයි හැඩල් කරන්නෙ, ගූගල් සර්විසස් නැතුව ඒවගේ ඒව වැඩ කරන්නෙ නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    නෑ බන් ඇප් එක තියන එක නෙමයි සීන් එක
    ගූගල් සර්විසස් නැති එක
    ඒ ගූගල් සර්විස් වලට alternative සරවිස් HUAWEI එකෙන් හැදුවත් වැඩක් නැහැ ඩිවලොපර්ලා ඒව ඇප් වලට දාල නැත්නම්
    උදාහරනයක් විදියට කලින් කියපු push notification සම්පූර්ණයෙන්ම ගූගල් එකෙන් තමයි හැඩල් කරන්නෙ, ගූගල් සර්විසස් නැතුව ඒවගේ ඒව වැඩ කරන්නෙ නැහැ

    microG වලින් වැඩක් ගන්න බැරිද? :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    microG වලින් වැඩක් ගන්න බැරිද? :oo:

    ට්‍රයිකරලා නැහැ බන්
    3rd party services තියනවා ඒත් එව හැම එකකටම වගේ ඩිවලොපර් ඇප් එකත් හදන්න ඕන ඒවට හරියන්න එකයි අවුල
    ලොකු ලොකු ඇප් නම් ඒව කරයි ඒත් පොඩි ඩිවලොපර්ස්ලා කරන්නෙ නැහැනේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Google support thibbai kiyala monawada ban oken ubala karanne :lol:
    sideload karana ewunta owa prashna nemei... :lol:

    ඉමේල් යූටියුබ් අනම් මනම්
    ප්ලේස්ටෝ එක
    අඩුගානේ බ්‍රවුසරේවත් නැත්නම් මචං එන්ජිම අයින් කරපු 2020 Toyota coaster එකක් වගේනේ