leica kiwwata e lens hadanne chinese company ekak. huawei eken leica kiyana nama ganna leica ekata salli gewala tiyenawa. gerryrig karaya tama kiwwe

ow ow seen eka hari...
leica unta komath huwai un illana tharan lence hadanna capacity ekak na..
huwai un leica nama aran phone eka market krnne...
උඹල දන්නවනේ හොඳම කැමරා ෆෝන්ස් හදන්නෙ HUAWEI කියලා.දැනට තියෙන හොඳම කැමරාව තියෙන ෆෝන් ඵකත් HUAWEI P40..ඔය HUAWEI ඵක්ක තියෙන Germany වල LEICA partnership ඵක වෙන බ්රෑන්ඩ් ඵකකට ගන්න බැරිද SONY lens වගේ..අැයි HUAWEI වලට විතරක් ඵයාල lens හදන්නෙ..
leica kiwwata e lens hadanne chinese company ekak. huawei eken leica kiyana nama ganna leica ekata salli gewala tiyenawa. gerryrig karaya tama kiwwe

Thawa Google DRM ona Netflix wage app, Google pay, Google wake-up by voice, YouTube default app 1 wage godak dewal nha.
ඒක තමයි
GMS ඕන මොනවත් වැඩ කරන්නෙ නැහැ කියන්නෙ ඇප් දාගන්න පුලුවන් උනාට වැඩක් නැහැනේ
Push නැහැ කියන්නෙ එක චැට් ඇප් එකකින් වත් වැඩක් නැති වෙනවානේ, අලුත් චැට් එකක් ඇවිත්ද කියලා ඇප් එකටම ගිහින් බලන්න වෙනවා, එහෙමනම් ස්මාට් ෆෝන් එකක් වැඩක් නැහැනේ, Social media ඇප් වගේ ඒවටත් ඔය සෙතේම නේ
HUAWEI App gallery eke oya ona app ekak thiyenawa youtube witharai naththe..HUAWEI App gallery eke oya ona app ekak thiyenawa youtube witharai naththe..
නෑ බන් ඇප් එක තියන එක නෙමයි සීන් එක
ගූගල් සර්විසස් නැති එක
ඒ ගූගල් සර්විස් වලට alternative සරවිස් HUAWEI එකෙන් හැදුවත් වැඩක් නැහැ ඩිවලොපර්ලා ඒව ඇප් වලට දාල නැත්නම්
උදාහරනයක් විදියට කලින් කියපු push notification සම්පූර්ණයෙන්ම ගූගල් එකෙන් තමයි හැඩල් කරන්නෙ, ගූගල් සර්විසස් නැතුව ඒවගේ ඒව වැඩ කරන්නෙ නැහැ
microG වලින් වැඩක් ගන්න බැරිද?
Google support thibbai kiyala monawada ban oken ubala karanne
sideload karana ewunta owa prashna nemei...![]()