I’m having a honeymoon baby
එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.
I’m having a honeymoon baby
දැන් ආපහු ඇඳිරි නීතිය දික් කල නිසා උබ කන්නෙ මහ එකාගෙ ඇටේද මේ දවස්වල..Link Please
Fake Information


Nuh-uh. We'd lose our standing here![]()

Probably tht means u folks r older than me![]()

This man is enjoying his life. Unlike other school kids here![]()
එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.![]()
ඇහුවට මුකුත් හිතන්න එපා මචන්Ya I’m living my life like a![]()
Mae account eka isara mage nemai machan
Yeah, who knows?
Cyberspace's a strange place![]()
උබ නිකන් හැමතැනම කියවන්නෙ උබ කරනව වගේ.මේක ලංකාවට අලුත් තත්වයක්නෙ මචන්.. කලින් කිසිම ක්‍රමවේදයක් තිබුනෙ නෑ මේ වගේ දේකට.. ඒක නිසා මේ දේවල් හැදෙන්න කල් යනව.. facilities
11 ක විතර දැන් testing වෙනවනෙ , ඒවගෙන් positive වෙන case තමයි එලියට එන්නෙ.. කවුරුවත් කීයක් test කලාද කියන එක update කරන්නෙ නැහැ.. ඒ data health service එක ලග තිබුනට ඒව ප්‍රසිද්ධ කරන්න ඒ අය මහන්සි වෙන්නෙ නැහැ..
හරි විදිහට government website එකක්වත් නැති ලංකාවෙ මේ දේවල් ගානට update ව්ව්න්නෙ නැහැ බන්.. තියන පහසුකම් වලින් රජය මේ පෙඅශ්නෙ මේ ගානට හරි control කරගෙන යන එකම ලොකු දෙයක්..
මේ ඉන්නෙ හීන් නූලෙන් කඩේ යන උන්.
හැමදේම දන්නව වගේ කියෙව්වට #ගොන් පෝස්ට් දාන්න එපා බන්.. ස'ට රට හදන්න උපදෙස් දෙන සන්ගමේ 
I know where Hyundai's home![]()

Dan Bokundara EK members parisam wenu eha gedara manusaya positive wenna puluwan ae nisa parisamen




It's H Y A E N I D A E dammit
And you too! don't tell anyone![]()
ඇහුවට මුකුත් හිතන්න එපා මචන්
වයිෆ්ගෙ බඩට මාස කීයද? මේ ප්‍රශ්න එක්ක ළමයිත් ලැබෙනවා කියන්නෙ.. බය නැද්ද?
එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.![]()