Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    I’m having a honeymoon baby

    එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.🤣🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,237
    66,658
    113
    Kondeth pahenawa.coronath enawa.sathara pera nimithi as issaraha:sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    EWDdkFKXsAAMTRL
    :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    This man is enjoying his life. Unlike other school kids here :yes:

    Ya I’m living my life like a 🤴

    එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.🤣🤣🤣

    Mae account eka isara mage nemai machan
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ya I’m living my life like a 🤴



    Mae account eka isara mage nemai machan
    ඇහුවට මුකුත් හිතන්න එපා මචන්
    වයිෆ්ගෙ බඩට මාස කීයද? මේ ප්‍රශ්න එක්ක ළමයිත් ලැබෙනවා කියන්නෙ.. බය නැද්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    මේක ලංකාවට අලුත් තත්වයක්නෙ මචන්.. කලින් කිසිම ක්‍රමවේදයක් තිබුනෙ නෑ මේ වගේ දේකට.. ඒක නිසා මේ දේවල් හැදෙන්න කල් යනව.. facilities
    11 ක විතර දැන් testing වෙනවනෙ , ඒවගෙන් positive වෙන case තමයි එලියට එන්නෙ.. කවුරුවත් කීයක් test කලාද කියන එක update කරන්නෙ නැහැ.. ඒ data health service එක ලග තිබුනට ඒව ප්‍රසිද්ධ කරන්න ඒ අය මහන්සි වෙන්නෙ නැහැ..

    හරි විදිහට government website එකක්වත් නැති ලංකාවෙ මේ දේවල් ගානට update ව්ව්න්නෙ නැහැ බන්.. තියන පහසුකම් වලින් රජය මේ පෙඅශ්නෙ මේ ගානට හරි control කරගෙන යන එකම ලොකු දෙයක්..
    උබ නිකන් හැමතැනම කියවන්නෙ උබ කරනව වගේ. :lol: මේ ඉන්නෙ හීන් නූලෙන් කඩේ යන උන්. :yes: හැමදේම දන්නව වගේ කියෙව්වට #ගොන් පෝස්ට් දාන්න එපා බන්.. ස'ට රට හදන්න උපදෙස් දෙන සන්ගමේ :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    ඇහුවට මුකුත් හිතන්න එපා මචන්
    වයිෆ්ගෙ බඩට මාස කීයද? මේ ප්‍රශ්න එක්ක ළමයිත් ලැබෙනවා කියන්නෙ.. බය නැද්ද?

    5 moths prof.Vijith Vidyabhushana thamai balanne Lanka eka appointment thibba 1st of april call karala enna epa kiwa,bayai bung monawa karanada
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හෙට නේද බන් අර පකිස්තානෙ හිර උන උන් 113 ගේනවා කිව්වෙ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    එල කොල්ලෙක් නේ. 2006 account එකක් තිබ්බා එක අපි තුන්දෙනෙක් විතර පාවිච්චි කරා. පස්සේ මෙක හැදුවේ. ඉස්සර අර ඉන්ට්‍රනෙට් කැෆේ එකකට 100 යක් දීලා මෙකට ඇවිදින් සින්දුවක් බාගෙන යනව පැයකින්.🤣🤣🤣

    මුලින්ම ආපු උන් සින්දු හොයාගෙන තමයි එන්නේහ් : Miss my friends of java class...
     
    Status
    Not open for further replies.