සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.

මම වටේ ගිහින් ඕක හදා ගත්ත කියමුකෝ. මට හැදුනේ නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ. මම ඕක බෝ කරන් ඇවිත් තව ගෙවල් දෙක තුනකට පතුරලා අපේ ගෙදරටත් ගෙනැත් බෝ කරලා දෙතුන් දෙනෙක් මැරිලා, ගමම ලොක්ඩවුන් කරලා සති දෙකක් විකර තියල නටද්දි කොහොමද? මම නම් බය අන්න ඒකට.
මෙයට මේක ඇවිත් තියෙන්නේ කාගෙන්ද? සහෝදරයව චෙක් කරලා නැද්ද තාම ?
අනිවාර්යෙන්ම ඇදිරිනීති වෙලාවේ යන්න ඇති ගොඩක් තැන් වල බලපත්රෙත් තියෙන නිසා.
සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.
මෙන්න ගොබ්බ සිංහල අනාථ version එක. මැරෙන්න අවුලක් නැතිනම් කෝච්චියට බෙල්ල තියාගෙන මැරෙන්න.
Corona හදාගෙන මැරෙන්න බලපොරොත්තු තියාගන්න එපා උඹ මැරෙන්න කලින් තව කීප දෙනෙකුට දීලා මැරෙන්නේ.
ඒ දෙනාගෙන් තව 1000කට ලක්ෂයකට බෝ කරන්න chance එක තියෙනව.
එකෙන් මැරෙන මිනිස්සු ඔක්කොම උබේ account එකෙන් යන්නේ. උඹ වග කියනවාද පොන්නයො ඒවාට?

paliyagoda nemei piliyandalaape laga paata
maath paliyagodin gena maalu gatte![]()
ow ban mee pora maalu genna yanne paliyagodinpaliyagoda nemei piliyandala