Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako oka anduwwn hadapu boruwak lu election ekata iye Anura tnl eke kiwqa ,video eka balapaoop


    ඊයෙ රෑ 11.30ට දෙනවා කිව්ව රිසල්ට් ටික ආවෙ නැද්ද

    Mun result hangaanawa da koheda ,election nisa


    Gmoa eka gama adda testing karanna na koheda hari gemak yanawa kiyala

    Anil jayasekara game eka hangamawa political seen nisa
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    අයියෝ සිංහලු කවදා දකින්නද ආයෙ
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Mun result hangaanawa da koheda ,election nisa[/SIZE]

    Gmoa eka gama adda testing karanna na koheda hari gemak yanawa kiyala

    Anil jayasekara game eka hangamawa political seen nisa

    හංගන්න අමාරුයි බන්. රිසාල්ට් එලියට දාන්නම වෙනවා. ඒත් එවා මීඩියා හරහා දෙද්දි සැර බාල කරලා දෙන්නෙ. හැම වෙලේම පාලනය යටතේ කියන්නෙ ඒකයි.

    අහුවෙන අය ඔක්කොම නිරෝදායනෙන් විතරයි. වගේ කියලා සැර බාල කරලා දෙන්න ට්‍රයි කරනවා!

    කොහොමත් විවෘතව බලන ඕන කෙනෙක්ට තේරෙනවා කිසිම බලදාරියෙක් හරියටම මේ වෙනකන් කරපු Testing ප්‍රමානෙ කියන්න උනන්දුවක් නැති බව.

    අහු වෙන ලෙඩ්ඩුයි , හොදවෙලා යන අය ගානයි විතරයි උලුප්පලා පෙන්නගන්න හදන්නෙ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    මගෙ අඩරනිය සදඩර්නනිය සින්හලු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    helaya ai raaleta baninne? :P

    ඉදිරියේ රාළ;25331650 said:
    ඒනම් මොකද බොලලා බය වෙලා දඟලන්නේ ?


    නෑ ඕයි පොන් එකෙන් බලද්දි බලන්න අමාරුයි කියලනෙ කිව්වෙ. එක්කො අකුරු පොඩි කරල දාපන් වගේ දෙයක් කිව්වෙ. බැන්නෙ නෑ. :love::love:
    ඔරිජිනල් එකට බම්ප් එකකුත් දුන්න තලා වෙන්න එපා.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    හංගන්න අමාරුයි බන්. රිසාල්ට් එලියට දාන්නම වෙනවා. ඒත් එවා මීඩියා හරහා දෙද්දි සැර බාල කරලා දෙන්නෙ. හැම වෙලේම පාලනය යටතේ කියන්නෙ ඒකයි.

    අහුවෙන අය ඔක්කොම නිරෝදායනෙන් විතරයි. වගේ කියලා සැර බාල කරලා දෙන්න ට්‍රයි කරනවා!

    කොහොමත් විවෘතව බලන ඕන කෙනෙක්ට තේරෙනවා කිසිම බලදාරියෙක් හරියටම මේ වෙනකන් කරපු Testing ප්‍රමානෙ කියන්න උනන්දුවක් නැති බව.

    අහු වෙන ලෙඩ්ඩුයි , හොදවෙලා යන අය ගානයි විතරයි උලුප්පලා පෙන්නගන්න හදන්නෙ

    ඒක නම් ඇත්ත. දැන් කමියුනිට් ස්ප්‍රෙඩ් එකේ ෆස්ට් ස්ටේජ් එක වගේ. අනිල් ජාසින්හ්හ ආන්ඩුවට අදින්නෙ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,221
    113
    Sri Lanka
    Piliyandala case eka fish vendor kenek. Miniha online fish orders aragena deliver karanna scene ekak Karala tienne. Polgasowita, kahathuduwa area eka risk area ekak.

    Boralasgamuwe dial eka kottawe nursing home ekata awilla tienawaly dialysis karanna. Two times per week. Meka connect Wenawa kiyala hitanne pannipitiyen hoyagatta tour guide ekka.minihath Ekka hitapu set ekak Dan sathi dekakata withara kalin Aran giya quarantine walata. Kottawe and pannipitiye dialysis karanna puluwan nursing home dekai tienne.




    Pannipitiya Nursing Home & Healan?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    අහ් අහහහහහහ්හහ්හ් ඊඊඊඊඊඊහිහිහිහිහුහුහ්හුහුහුහ්හ්හුහ්හ්හ්හුහ්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු PCR පරීක්ෂණයට.පුද්ගයින් 71ක් නිරොදානයට.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ
    පවුල් 242කට අයත් 1010 දෙනෙකු
    නිරෝධායන මධ්‍යස්ථාන වෙත
     
    Status
    Not open for further replies.