ලන්කාවේ එකෙක්වත් මැරෙන්නෙ නෑ, මොකද බැලින්නම් එදා දුම් රිය රියදුරන් ස්ට්‍රියික් කරලා. මුන් ඉතින් ස්ට්‍රියික් ගැනන් කලින් කියන්නෙ නෑනෙ


හෙළයෙක්;25332481 said:කෝච්චි පෙට්ටියෙ නන් ගියා නන් ගියා නැත්තන් නෑ. මෙතන ඔහොම කේස් එකක් නෑ කොරෝන හැදිල ඔය කියන සුලු ප්‍රතිශතමද මැරෙන්නෙ කියල උබටත් ප්‍රශ්නයක් තියෙන්න ඕනි. හැම රජයම කොලේ වහල සෙල්ලම් කරන්නෙ එක එකාගෙ බේරිල්ලට. ඔය කියන දත්ත අන්තිමට උන්ටවත් ශුවර් නෑ.
ඒක නං එහෙම තමයි
ජනතා ප්‍රසාදය මතනේ එයාලගේ ජෝබ් එක තීරණය වෙන්නේ .
හැම රටකටම ඔය පාරවල් දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා .
vaccine එකක් කවදාවත් හොයාගන්න බැරි උනොත් සහ corona හැදුනත්
ඇගේ immunity එක හැදෙන්නේ නැත්තන් ඔය මොන පාරෙ ගියත් වැඩක් නැහැ .





